ඔයාලා මෙතන ධර්ම සාකච්චා කරන්න එපා.
ස්කයිලාක් ගේ දේසනා විතරක් අහන්න. උෟ විතරයි හැම දෙයක්ම හරියටම දන්නෙ.

eyalat bana dannawa.wena kaurut me loke danne na 
ai eyage fake profile deka ewijesekara and jintakaeyalat bana dannawa.wena kaurut me loke danne na
![]()

මනුස්සයෝ සිංහල බැයිද ?

මේක සදහම් කතිකාවක් මිස කාගේවත් වීඩියෝවක් එබිමක් නෙවෙයි
.වචනෙන් අදහසක් කියන්න බැයිනම් පින් සිද්ද වෙයි මෙතන කොමෙන්ට් නොකර පාඩුවේ ඉන්න ..මම පැයක් මහන්සි වෙලා අරක ලිවේ ඇයි මටත් කාගේ හරි දේශනයක් ඔබන්න තිබ්බනේ 

මනුස්සයෝ සිංහල බැයිද ?මේක සදහම් කතිකාවක් මිස කාගේවත් වීඩියෝවක් එබිමක් නෙවෙයි
.වචනෙන් අදහසක් කියන්න බැයිනම් පින් සිද්ද වෙයි මෙතන කොමෙන්ට් නොකර පාඩුවේ ඉන්න ..මම පැයක් මහන්සි වෙලා අරක ලිවේ ඇයි මටත් කාගේ හරි දේශනයක් ඔබන්න තිබ්බනේ
ඔයාට ඔය වීඩියෝ දාන්න ඕනනම් වෙනම ත්රෙඩ් එකක දාන්න ..මෙතන තමන්ගේ වචනින් කතා කරන අයට ඉඩ දෙන්න ..නිකන් කාලකන්නියෙක් විදියට හැසිරෙන්න එපා![]()
කතිකාවත කියන්නේ මොකක්ද කියලවත් දන්නවද? සරමෙ පිහිල දාන්න ඕනේ උන් කරුමෙට ඉපදිලා බුද්ධාගමත් විනාස කරනව. කතිකාවත කියන්නේ මොකද්ද කියල ඉස්සෙල හොයාගන්නවා. මේකේ ත්රෙඩ් එකකට රිප්ලයි කරන්න ඉතාම හොඳ විදිහට රිප්ලයි කරන්න තමයි විඩියෝ ඔබන ඔප්ශන් එකත් දීලා තියෙන්නේ. අනිච්ච දුක්ක අනාත්ම වරද්දගෙන නිවන් දකින්නත් පුලුවන් නම් ඒක අල්ලහ්ගේ නිවන වෙන්න ඇති.

ඔබට නිවන් සුව 

Skylarkඅනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැ" යැයි කියූ කෙනා එය පිළිගෙන ඊට අනුව කටයුතු කරනවා දැයි පරික්ෂා කරන්න ගියාම ඕන්න ඔහොමයි ඒ තැනැත්තා කටයුතු කරන බව දක්නට ලැබුනේ.
මම පෙර ලියන ලද කවියක් සහිත කමෙන්ටුවක් http://www.elakiri.com/forum/showthread.php?p=22164781 යන තැනින් උපුටා දක්වන්න කැමතියි:
පොඩි තෙම කිමද නුඹ හට වන් මේ විපත
කකුළු නුඹට කෙළින් ගමන් නොවැ උරුම
මම වෙමි මහ කකුළු නුඹ මෙන් නැත වරද
හිරි ඇත්නම් යව් මෙලෙසින් නොකැකුළුව
* මහ කකුළුවා තම උපදේසය දී ගමන් කොට පෙන්වීය. අසල සිටි ගෙම්බෝ බක බක ගා සිනාසෙන්න ගති. ගෙම්බන් සිනාසෙන්නේ ඇයි දැයි මහ කකුළුවාට නොතේරිනි.
Skylark
අනෙ අප්පෝ මේ බණ දෙසුමේ
අනිච්ච පටලවා ගෙනෝ
අනිච්ච අනිච්ඡ නොපටලවා
ඉඳිම සුව ගෙන දෙනෝ
--
Skylark