නිවන් දැකීම උදෙසා සදහම් කතිකාව

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔයාලා මෙතන ධර්ම සාකච්චා කරන්න එපා.
    ස්කයිලාක් ගේ දේසනා විතරක් අහන්න. උෟ විතරයි හැම දෙයක්ම හරියටම දන්නෙ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔයාලා මෙතන ධර්ම සාකච්චා කරන්න එපා.
    ස්කයිලාක් ගේ දේසනා විතරක් අහන්න. උෟ විතරයි හැම දෙයක්ම හරියටම දන්නෙ.
    :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මනුස්සයෝ සිංහල බැයිද ?:growl::growl:මේක සදහම් කතිකාවක් මිස කාගේවත් වීඩියෝවක් එබිමක් නෙවෙයි:frown::frown:.වචනෙන් අදහසක් කියන්න බැයිනම් පින් සිද්ද වෙයි මෙතන කොමෙන්ට් නොකර පාඩුවේ ඉන්න ..මම පැයක් මහන්සි වෙලා අරක ලිවේ ඇයි මටත් කාගේ හරි දේශනයක් ඔබන්න තිබ්බනේ :frown::frown:

    ඔයාට ඔය වීඩියෝ දාන්න ඕනනම් වෙනම ත්‍රෙඩ් එකක දාන්න ..මෙතන තමන්ගේ වචනින් කතා කරන අයට ඉඩ දෙන්න ..නිකන් කාලකන්නියෙක් විදියට හැසිරෙන්න එපා :growl:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,121
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston
    මනුස්සයෝ සිංහල බැයිද ?:growl::growl:මේක සදහම් කතිකාවක් මිස කාගේවත් වීඩියෝවක් එබිමක් නෙවෙයි:frown::frown:.වචනෙන් අදහසක් කියන්න බැයිනම් පින් සිද්ද වෙයි මෙතන කොමෙන්ට් නොකර පාඩුවේ ඉන්න ..මම පැයක් මහන්සි වෙලා අරක ලිවේ ඇයි මටත් කාගේ හරි දේශනයක් ඔබන්න තිබ්බනේ :frown::frown:

    ඔයාට ඔය වීඩියෝ දාන්න ඕනනම් වෙනම ත්‍රෙඩ් එකක දාන්න ..මෙතන තමන්ගේ වචනින් කතා කරන අයට ඉඩ දෙන්න ..නිකන් කාලකන්නියෙක් විදියට හැසිරෙන්න එපා :growl:

    කතිකාවත කියන්නේ මොකක්ද කියලවත් දන්නවද? සරමෙ පිහිල දාන්න ඕනේ උන් කරුමෙට ඉපදිලා බුද්ධාගමත් විනාස කරනව. කතිකාවත කියන්නේ මොකද්ද කියල ඉස්සෙල හොයාගන්නවා. මේකේ ත්‍රෙඩ් එකකට රිප්ලයි කරන්න ඉතාම හොඳ විදිහට රිප්ලයි කරන්න තමයි විඩියෝ ඔබන ඔප්ශන් එකත් දීලා තියෙන්නේ. අනිච්ච දුක්ක අනාත්ම වරද්දගෙන නිවන් දකින්නත් පුලුවන් නම් ඒක අල්ලහ්ගේ නිවන වෙන්න ඇති.
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කතිකාවත කියන්නේ මොකක්ද කියලවත් දන්නවද? සරමෙ පිහිල දාන්න ඕනේ උන් කරුමෙට ඉපදිලා බුද්ධාගමත් විනාස කරනව. කතිකාවත කියන්නේ මොකද්ද කියල ඉස්සෙල හොයාගන්නවා. මේකේ ත්‍රෙඩ් එකකට රිප්ලයි කරන්න ඉතාම හොඳ විදිහට රිප්ලයි කරන්න තමයි විඩියෝ ඔබන ඔප්ශන් එකත් දීලා තියෙන්නේ. අනිච්ච දුක්ක අනාත්ම වරද්දගෙන නිවන් දකින්නත් පුලුවන් නම් ඒක අල්ලහ්ගේ නිවන වෙන්න ඇති.
    :lol::lol::lol:ඔබට නිවන් සුව :lol:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කතිකාවත කියන්නේ මොකක්ද කියලවත් දන්නවද? සරමෙ පිහිල දාන්න ඕනේ උන් කරුමෙට ඉපදිලා බුද්ධාගමත් විනාස කරනව. කතිකාවත කියන්නේ මොකද්ද කියල ඉස්සෙල හොයාගන්නවා. මේකේ ත්‍රෙඩ් එකකට රිප්ලයි කරන්න ඉතාම හොඳ විදිහට රිප්ලයි කරන්න තමයි විඩියෝ ඔබන ඔප්ශන් එකත් දීලා තියෙන්නේ. අනිච්ච දුක්ක අනාත්ම වරද්දගෙන නිවන් දකින්නත් පුලුවන් නම් ඒක අල්ලහ්ගේ නිවන වෙන්න ඇති.

    තව ටික කාලයයි ඔයාල ඔහොම දඟලන්නෙ.ඔයාලට ලැබෙන්න ඕනෙ දේ ස්වභාවධර්මයෙන්ම තව ටික කාලෙකින්ම ලැබෙයි.එතකන් ඔහොම උඩපනින්න.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    අනෙ අප්පෝ මේ බණ දෙසුමේ
    අනිච්ච පටලවා ගෙනෝ
    අනිච්ච අනිච්ඡ නොපටලවා
    ඉඳිම සුව ගෙන දෙනෝ

    --

    Skylark
     
    skylark2

    Member
    Sep 8, 2017
    58
    1
    0
    අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැ" යැයි කියූ කෙනා එය පිළිගෙන ඊට අනුව කටයුතු කරනවා දැයි පරික්ෂා කරන්න ගියාම ඕන්න ඔහොමයි ඒ තැනැත්තා කටයුතු කරන බව දක්නට ලැබුනේ.

    මම පෙර ලියන ලද කවියක් සහිත කමෙන්ටුවක්
    http://www.elakiri.com/forum/showthread.php?p=22164781 යන තැනින් උපුටා දක්වන්න කැමතියි:

    පොඩි තෙම කිමද නුඹ හට වන් මේ විපත
    කකුළු නුඹට කෙළින් ගමන් නොවැ උරුම
    මම වෙමි මහ කකුළු නුඹ මෙන් නැත වරද
    හිරි ඇත්නම් යව් මෙලෙසින් නොකැකුළුව

    * මහ කකුළුවා තම උපදේසය දී ගමන් කොට පෙන්වීය. අසල සිටි ගෙම්බෝ බක බක ගා සිනාසෙන්න ගති. ගෙම්බන් සිනාසෙන්නේ ඇයි දැයි මහ කකුළුවාට නොතේරිනි.

    Skylark
    Skylark
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    අනෙ අප්පෝ මේ බණ දෙසුමේ
    අනිච්ච පටලවා ගෙනෝ
    අනිච්ච අනිච්ඡ නොපටලවා
    ඉඳිම සුව ගෙන දෙනෝ

    --

    Skylark

    අනිච්ච අනිච්ඡ අනිත්‍ය වචන වල තේරුම් වලට ඇරගන්නෙ නැතුව හරය බලපන්, කියන වචන වල වැරදි හොය හොය ඉදලා අද දවල් කැමේන් පස්සේ හෝස් ගාල චුත වුනොත් දැනගන්න තිබුන දේත් නැති වෙලා අපි අපිටම වල කපාගත්තා වගෙ වැඩක් තම්යි වෙන්නේ