පොහොය දින මහ කකුළු දේශනාව
පොහොය දින මහ කකුළු දේශනාව
ඕන්න යම් තැනැත්තෙක් "පොහොය දින සදහම් දේශනාව" [ http://www.elakiri.com/forum/showthread.php?t=1814520 ] යන නමින් ඊයේ දින ත්‍රෙඩ් එකක් ආරම්භ කර තිබුනා. මේ වන විට එම ත්‍රෙඩ් එකේ නම "නිවන් දැකීම උදෙසා සදහම් කතිකාව" ලෙස වෙනස් කොට තිබෙනවා. අනිච්ච ගැන එහි මෙසේ සඳහන් කර ඇති බව දක්නට ලැබුනා:
අනිච්ච යන්නෙහි අර්ථය එසේ වරදවා ගත් ඒ කෙනා වැරැද්ද හෝ තමන් පවසන ලද දේ තමන්වත් පිළිගෙන ඊට අනුව කටයුතු කරනවා දැයි පරික්ෂා කරන්න මම ඒ ත්‍රෙඩ් එකේ දිගින් දිගටම නොයේක දේ දැමුවා. අන් අයද එම ත්‍රෙඩ් එකට අදහස් එක් කලා. එසේ කරනා විට අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැ" යැයි කියු කෙනා එම ත්‍රෙඩ් එකට එක් කරන ලද දෑ උඩින් පල්ලෙන් කියවා බලා මෙලෙස උපුටා දක්වනවා:
අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැ" යැයි කියූ කෙනා එය පිළිගෙන ඊට අනුව කටයුතු කරනවා දැයි පරික්ෂා කරන්න ගියාම ඕන්න ඔහොමයි ඒ තැනැත්තා කටයුතු කරන බව දක්නට ලැබුනේ.
මම පෙර ලියන ලද කවියක් සහිත කමෙන්ටුවක් http://www.elakiri.com/forum/showthread.php?p=22164781 යන තැනින් උපුටා දක්වන්න කැමතියි:
පොඩි තෙම කිමද නුඹ හට වන් මේ විපත
කකුළු නුඹට කෙළින් ගමන් නොවැ උරුම
මම වෙමි මහ කකුළු නුඹ මෙන් නැත වරද
හිරි ඇත්නම් යව් මෙලෙසින් නොකැකුළුව
* මහ කකුළුවා තම උපදේසය දී ගමන් කොට පෙන්වීය. අසල සිටි ගෙම්බෝ බක බක ගා සිනාසෙන්න ගති. ගෙම්බන් සිනාසෙන්නේ ඇයි දැයි මහ කකුළුවාට නොතේරිනි.
Skylark

[FONT="]දැන් බලමු අනිච්ච කියන්නේ මොකක්ද ?[/FONT]
[FONT="]
මේක විග්රහ කරලා තියෙන්නේ අනිච්චන් ,අද්දුහන් , විපරිනාම ධම්මං ,අඤතන් කියලා[/FONT]
[FONT="] .[/FONT]
[FONT="] අනිච්චන් කියන්නේ මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදියට නැ .[/FONT][FONT="]
...
[/FONT]
අනිච්ච යන්නෙහි අර්ථය එසේ වරදවා ගත් ඒ කෙනා වැරැද්ද හෝ තමන් පවසන ලද දේ තමන්වත් පිළිගෙන ඊට අනුව කටයුතු කරනවා දැයි පරික්ෂා කරන්න මම ඒ ත්‍රෙඩ් එකේ දිගින් දිගටම නොයේක දේ දැමුවා. අන් අයද එම ත්‍රෙඩ් එකට අදහස් එක් කලා. එසේ කරනා විට අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැ" යැයි කියු කෙනා එම ත්‍රෙඩ් එකට එක් කරන ලද දෑ උඩින් පල්ලෙන් කියවා බලා මෙලෙස උපුටා දක්වනවා:
skylark metanatat winasa karanna awit.oya danna ekama de kauru hari deshanayak kalot waradi hoyana ekane
metanat oyage self promoting viedeo danna epa plz.
anichcha newe anitya hari wena ona ekak wedden.ona namak daganna.namek ati prayojanaya mokakda.eke theruma adahasane awabodeta ona
wachana walata mi haraka wage an patalawa gan nathuwa theruma ganna.wachanen niwan dakka eka manusaayekwat meloke na![]()
meke kisima baudda deshanayak karanna denne na aiya me membershik ara thered edit karala skylark ignore list dala inna kiyanna ona
post edited!!!
මෙතෙන්ට හාමුදුරුවෝ නමක් ආවේ කොහෙන්ද ස්කයිලාර්ක් ??ඔබට පිස්සුද ??
මමයි මේක ලිවේ !!මේක කොපි පේස්ට් එකක් නෙවේමම හාමුදුරුවෝ නමක් කියාද කියන්නේ
![]()
edited !!!thanks![]()
skylark ignore list දාලා ඉන්න නැත්තන් මෙතන කතා කරන්න වෙන්නේ නැ![]()
මන් කාගේවත් රේප් කපන්නේ නැ එත් ස්කයිලාර්ක්ගේනම් 2පාරක් කැපුවා .මේ අභය හිමි කියන හිමි නමගේ එක දෙෂනාවක්වත් මම අහලා නැ .ඉතින් මන් කියන ඒවාට අභය හිමිගේ දේශනාවලට බැනලා දන්නේ ඇයි .මොලේ කොලොප්පන්ද![]()
අලේ මේ GT අයියටවත් බැයිද අපිව මේ පිස්සගෙන් ගැලව ගන්න .මෙයාව දැකලම ඔලුව රිදෙනවා![]()
සුටි කැල්ලක add එකක් වගේ පෙද්දීත් අවුල් .මේ වෙලාවට තමා රුපන් අනිච්චා කියලා මෙනෙහි කරන්න ඕන![]()
pm කරන්නම් ..නැත්තන් අපේ අර **ලාක් එ දේශකයාණන් වහන්සේටත් මඩ ගහන්න පටන් ගනීවි![]()
ai eyage fake profile deka ewijesekara and jintakaeyalat bana dannawa.wena kaurut me loke danne na
![]()
මනුස්සයෝ සිංහල බැයිද ?මේක සදහම් කතිකාවක් මිස කාගේවත් වීඩියෝවක් එබිමක් නෙවෙයි
.වචනෙන් අදහසක් කියන්න බැයිනම් පින් සිද්ද වෙයි මෙතන කොමෙන්ට් නොකර පාඩුවේ ඉන්න ..මම පැයක් මහන්සි වෙලා අරක ලිවේ ඇයි මටත් කාගේ හරි දේශනයක් ඔබන්න තිබ්බනේ
ඔයාට ඔය වීඩියෝ දාන්න ඕනනම් වෙනම ත්‍රෙඩ් එකක දාන්න ..මෙතන තමන්ගේ වචනින් කතා කරන අයට ඉඩ දෙන්න ..නිකන් කාලකන්නියෙක් විදියට හැසිරෙන්න එපා![]()
adminta report karanna spam karanawanam![]()
හැමෝම මේක උඩට දම දමා ඉන්න එකේ අභිදර්මය දන්නා පින්වතුන් කතා කරමුද ??නිවන් දකින්න මහා සාර ධර්මයක් හොයා හොයා යාම අත්‍යවශ්‍ය නොවුනත් දැන ගැනීම උදෙසා කතා කරමුද ??කවුරුහරි ආරම්භයක් ගන්නවද ?හැබැයි මෙන්න වැන්දා skylark සහ ගෝල බාල පිරිස නැතුව වෙන ඕන කෙනෙක් පටන් ගන්න .මේකට වීඩියෝ දාලා බාදා කරන්න එපා කියලත් මන් ඉල්ලනවා ..
රැ තිස්සේ ෆිල්ම් බල බලා ඉන්නවට වඩා ධර්මය කතා කිරීම වටිනවනේ පින්වතුනි
ගණිකාවක් ආසම දේ සමාමාජෙට නිරුවත පෙන්වන්නලු ..තමන්ගේ නිරුවත නොබලන පිරිමින් ගණිකාව ගණන් කරමින් යනවාලු![]()
awit wena de balanna machan.hamuduruwo namak datmayak kata karaddi ballek udu buranawa .balla pannanna pannanna enawanam mona karannada.u yanakan wadak karaganna bane
අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැ" යැයි කියූ කෙනා එය පිළිගෙන ඊට අනුව කටයුතු කරනවා දැයි පරික්ෂා කරන්න ගියාම ඕන්න ඔහොමයි ඒ තැනැත්තා කටයුතු කරන බව දක්නට ලැබුනේ.
මම පෙර ලියන ලද කවියක් සහිත කමෙන්ටුවක් http://www.elakiri.com/forum/showthread.php?p=22164781 යන තැනින් උපුටා දක්වන්න කැමතියි:
පොඩි තෙම කිමද නුඹ හට වන් මේ විපත
කකුළු නුඹට කෙළින් ගමන් නොවැ උරුම
මම වෙමි මහ කකුළු නුඹ මෙන් නැත වරද
හිරි ඇත්නම් යව් මෙලෙසින් නොකැකුළුව
* මහ කකුළුවා තම උපදේසය දී ගමන් කොට පෙන්වීය. අසල සිටි ගෙම්බෝ බක බක ගා සිනාසෙන්න ගති. ගෙම්බන් සිනාසෙන්නේ ඇයි දැයි මහ කකුළුවාට නොතේරිනි.
Skylark
Last edited:

.oya danna ekama de kauru hari deshanayak kalot waradi hoyana ekane
metanat oyage self promoting viedeo danna epa plz.
shik ara thered edit karala skylark ignore list dala inna kiyanna ona

නිකන් එකම දේ හැමතැනම පොස්ට් කරන්න ගත්තම කියන දේ ඇත්ත උනත් කියවන මනුස්සය ඒක තේරුන් ගන්න උත්සහ ගන්නේ නෑනේ