පොහොය දින මහ කකුළු දේශනාව

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පොහොය දින මහ කකුළු දේශනාව

පොහොය දින මහ කකුළු දේශනාව

ඕන්න යම් තැනැත්තෙක් "පොහොය දින සදහම් දේශනාව" [ http://www.elakiri.com/forum/showthread.php?t=1814520 ] යන නමින් ඊයේ දින ත්‍රෙඩ් එකක් ආරම්භ කර තිබුනා. මේ වන විට එම ත්‍රෙඩ් එකේ නම "නිවන් දැකීම උදෙසා සදහම් කතිකාව" ලෙස වෙනස් කොට තිබෙනවා.
අනිච්ච ගැන එහි මෙසේ සඳහන් කර ඇති බව දක්නට ලැබුනා:

[FONT=&quot]දැන් බලමු අනිච්ච කියන්නේ මොකක්ද ?[/FONT]
[FONT=&quot]
මේක විග්‍රහ කරලා තියෙන්නේ අනිච්චන් ,අද්දුහන් , විපරිනාම ධම්මං ,අඤතන් කියලා:baffled::baffled:[/FONT]

[FONT=&quot] .[/FONT]
[FONT=&quot] අනිච්චන් කියන්නේ මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදියට නැ .[/FONT][FONT=&quot]
...
[/FONT]

අනිච්ච යන්නෙහි අර්ථය එසේ වරදවා ගත් ඒ කෙනා වැරැද්ද හෝ තමන් පවසන ලද දේ තමන්වත් පිළිගෙන ඊට අනුව කටයුතු කරනවා දැයි පරික්ෂා කරන්න මම ඒ ත්‍රෙඩ් එකේ දිගින් දිගටම නොයේක දේ දැමුවා. අන් අයද එම ත්‍රෙඩ් එකට අදහස් එක් කලා. එසේ කරනා විට අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැ" යැයි කියු කෙනා එම ත්‍රෙඩ් එකට එක් කරන ලද දෑ උඩින් පල්ලෙන් කියවා බලා මෙලෙස උපුටා දක්වනවා:

skylark metanatat winasa karanna awit:frown: .oya danna ekama de kauru hari deshanayak kalot waradi hoyana ekane :) metanat oyage self promoting viedeo danna epa plz.

anichcha newe anitya hari wena ona ekak wedden.ona namak daganna.namek ati prayojanaya mokakda.eke theruma adahasane awabodeta ona :yes:

wachana walata mi haraka wage an patalawa gan nathuwa theruma ganna.wachanen niwan dakka eka manusaayekwat meloke na :)
meke kisima baudda deshanayak karanna denne na aiya me member :( shik ara thered edit karala skylark ignore list dala inna kiyanna ona
post edited!!!
මෙතෙන්ට හාමුදුරුවෝ නමක් ආවේ කොහෙන්ද ස්කයිලාර්ක් ??ඔබට පිස්සුද ??
මමයි මේක ලිවේ !!මේක කොපි පේස්ට් එකක් නෙවේ :P:Pමම හාමුදුරුවෝ නමක් කියාද කියන්නේ :rofl::rofl::rofl:
edited !!!thanks :cool:
skylark ignore list දාලා ඉන්න නැත්තන් මෙතන කතා කරන්න වෙන්නේ නැ :baffled:
මන් කාගේවත් රේප් කපන්නේ නැ එත් ස්කයිලාර්ක්ගේනම් 2පාරක් කැපුවා .මේ අභය හිමි කියන හිමි නමගේ එක දෙෂනාවක්වත් මම අහලා නැ .ඉතින් මන් කියන ඒවාට අභය හිමිගේ දේශනාවලට බැනලා දන්නේ ඇයි .මොලේ කොලොප්පන්ද :baffled::rolleyes:
අලේ මේ GT අයියටවත් බැයිද අපිව මේ පිස්සගෙන් ගැලව ගන්න .මෙයාව දැකලම ඔලුව රිදෙනවා :(
සුටි කැල්ලක add එකක් වගේ පෙද්දීත් අවුල් .මේ වෙලාවට තමා රුපන් අනිච්චා කියලා මෙනෙහි කරන්න ඕන :baffled:
pm කරන්නම් ..නැත්තන් අපේ අර **ලාක් එ දේශකයාණන් වහන්සේටත් මඩ ගහන්න පටන් ගනීවි :confused:
ai eyage fake profile deka ewijesekara and jintaka :P eyalat bana dannawa.wena kaurut me loke danne na :D
මනුස්සයෝ සිංහල බැයිද ?:growl::growl:මේක සදහම් කතිකාවක් මිස කාගේවත් වීඩියෝවක් එබිමක් නෙවෙයි:frown::frown:.වචනෙන් අදහසක් කියන්න බැයිනම් පින් සිද්ද වෙයි මෙතන කොමෙන්ට් නොකර පාඩුවේ ඉන්න ..මම පැයක් මහන්සි වෙලා අරක ලිවේ ඇයි මටත් කාගේ හරි දේශනයක් ඔබන්න තිබ්බනේ :frown::frown:

ඔයාට ඔය වීඩියෝ දාන්න ඕනනම් වෙනම ත්‍රෙඩ් එකක දාන්න ..මෙතන තමන්ගේ වචනින් කතා කරන අයට ඉඩ දෙන්න ..නිකන් කාලකන්නියෙක් විදියට හැසිරෙන්න එපා :growl:
adminta report karanna spam karanawanam :)
හැමෝම මේක උඩට දම දමා ඉන්න එකේ අභිදර්මය දන්නා පින්වතුන් කතා කරමුද ??නිවන් දකින්න මහා සාර ධර්මයක් හොයා හොයා යාම අත්‍යවශ්‍ය නොවුනත් දැන ගැනීම උදෙසා කතා කරමුද ??කවුරුහරි ආරම්භයක් ගන්නවද ?හැබැයි මෙන්න වැන්දා skylark සහ ගෝල බාල පිරිස නැතුව වෙන ඕන කෙනෙක් පටන් ගන්න .මේකට වීඩියෝ දාලා බාදා කරන්න එපා කියලත් මන් ඉල්ලනවා ..

රැ තිස්සේ ෆිල්ම් බල බලා ඉන්නවට වඩා ධර්මය කතා කිරීම වටිනවනේ පින්වතුනි :cool:
ගණිකාවක් ආසම දේ සමාමාජෙට නිරුවත පෙන්වන්නලු ..තමන්ගේ නිරුවත නොබලන පිරිමින් ගණිකාව ගණන් කරමින් යනවාලු :baffled:
awit wena de balanna machan.hamuduruwo namak datmayak kata karaddi ballek udu buranawa .balla pannanna pannanna enawanam mona karannada.u yanakan wadak karaganna bane

අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැ" යැයි කියූ කෙනා එය පිළිගෙන ඊට අනුව කටයුතු කරනවා දැයි පරික්ෂා කරන්න ගියාම ඕන්න ඔහොමයි ඒ තැනැත්තා කටයුතු කරන බව දක්නට ලැබුනේ.

මම පෙර ලියන ලද කවියක් සහිත කමෙන්ටුවක්
http://www.elakiri.com/forum/showthread.php?p=22164781 යන තැනින් උපුටා දක්වන්න කැමතියි:

පොඩි තෙම කිමද නුඹ හට වන් මේ විපත
කකුළු නුඹට කෙළින් ගමන් නොවැ උරුම
මම වෙමි මහ කකුළු නුඹ මෙන් නැත වරද
හිරි ඇත්නම් යව් මෙලෙසින් නොකැකුළුව

* මහ කකුළුවා තම උපදේසය දී ගමන් කොට පෙන්වීය. අසල සිටි ගෙම්බෝ බක බක ගා සිනාසෙන්න ගති. ගෙම්බන් සිනාසෙන්නේ ඇයි දැයි මහ කකුළුවාට නොතේරිනි.

Skylark
 
Last edited:

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හුයන්නක්ද මේ,
    කියවන්න කම්මැලි මිනිහෝ
    අනුන්ගේ වැරදි හොයනවා ඇරෙන්න වෙන වැඩක් නැද්ද උඹට කරන්න?
    :lol::lol:පව් බන් බලන් ගියාම උ දන්නා දෙයක් නැ .දන්නා එකම ඩේ අනුන්ගේ දෙයක් අල්ලන් බයින්න :baffled:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    වැඩක් නැත්නම් ෆේක් එකක් හදන ඇවිත් ආතල් එකක් දීපන් මිනිහෝ!!මේ මොන ජරාවක්ද?එකෙක්වත් කියවන්නෙත් නැහැ!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි මේ වගේ තමන්ගේම වචනයෙන් කාරනා පැහැදිලිව මෙන්න මෙතන මේක වැරදියි කියල පෙන්නලා දෙන්න බැරි කවුරුහරි ත්‍රෙඩ් එකක් දැම්මම :oo: නිකන් එකම දේ හැමතැනම පොස්ට් කරන්න ගත්තම කියන දේ ඇත්ත උනත් කියවන මනුස්සය ඒක තේරුන් ගන්න උත්සහ ගන්නේ නෑනේ :baffled: නිකන් අපරාදේ මහන්සිය.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නියම ශ්‍රී සද්ධර්මය අසන්න බලන්න කැමැත්තෝ මේ පොත සහ වෙබ් අඩවියට පිවිසේත්වා. ත්‍රිපිටක සාක්ෂි සහිතව ශ්‍රී සද්ධර්මය මනාව විග්‍රහ කර ඇති සැටි බලන්න. සියල්ලෝම මේ අත්බවය තුලදීම ආර්ය මාර්ගයට පිවිසේවා.

    Skylark මෙන්න ඔබට තවත් අභියෝගයක්. අභියෝග කරන්නේ ඔබව පරදන්නට නොව මෙහි සැබවින්ම වරදක් ඇත්නම් එය සෝදුපත් කියවා ගැනීමට නියමම සුදුස්සා ඔබ වන්නන් නිසාවෙන්.

    waharaka4.jpg

    http://www.hiddendhamma.net/media/books/saddharmaya.pdf

    http://www.nirvanadhamma.com/lk/the...ka-sadaham-prakashana/sri-sathdarmayen-bidak/

    http://www.nirvanadhamma.com/
     
    skylark2

    Member
    Sep 8, 2017
    58
    1
    0
    අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැ" යැයි කියූ කෙනා එය පිළිගෙන ඊට අනුව කටයුතු කරනවා දැයි පරික්ෂා කරන්න ගියාම ඕන්න ඔහොමයි ඒ තැනැත්තා කටයුතු කරන බව දක්නට ලැබුනේ.

    මම පෙර ලියන ලද කවියක් සහිත කමෙන්ටුවක්
    http://www.elakiri.com/forum/showthread.php?p=22164781 යන තැනින් උපුටා දක්වන්න කැමතියි:

    පොඩි තෙම කිමද නුඹ හට වන් මේ විපත
    කකුළු නුඹට කෙළින් ගමන් නොවැ උරුම
    මම වෙමි මහ කකුළු නුඹ මෙන් නැත වරද
    හිරි ඇත්නම් යව් මෙලෙසින් නොකැකුළුව

    * මහ කකුළුවා තම උපදේසය දී ගමන් කොට පෙන්වීය. අසල සිටි ගෙම්බෝ බක බක ගා සිනාසෙන්න ගති. ගෙම්බන් සිනාසෙන්නේ ඇයි දැයි මහ කකුළුවාට නොතේරිනි.

    Skylark
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැ" යැයි කියූ කෙනා එය පිළිගෙන ඊට අනුව කටයුතු කරනවා දැයි පරික්ෂා කරන්න ගියාම ඕන්න ඔහොමයි ඒ තැනැත්තා කටයුතු කරන බව දක්නට ලැබුනේ.

    Skylark

    මේක මෝඩ තර්කයක්නේ, ලෝකේ තමන්ට ඕනේ විදිහට දේවල් නෑ කියල තියෙන බව දැනගෙන හිටිය කියල ඒ මනුස්සය ඒක පිළිඅරගෙන ඒ අනුව තමන් අකමැති දේවල් ඉවසා වදාරගෙන ඉන්නවා කියල ඒකෙන් අදහස් වෙන්නේ නෑනේ. අනිත්‍ය ගැන දන්න, බණ දේශනා කරන හාමුදුරුවරුත් ලඟින් හිටපු කෙනෙක් නැතිවුනොත් අඬනවා. කවුරුත් රහත් වෙලා නෑනේ. :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේක මෝඩ තර්කයක්නේ, ලෝකේ තමන්ට ඕනේ විදිහට දේවල් නෑ කියල තියෙන බව දැනගෙන හිටිය කියල ඒ මනුස්සය ඒක පිළිඅරගෙන ඒ අනුව තමන් අකමැති දේවල් ඉවසා වදාරගෙන ඉන්නවා කියල ඒකෙන් අදහස් වෙන්නේ නෑනේ. අනිත්‍ය ගැන දන්න, බණ දේශනා කරන හාමුදුරුවරුත් ලඟින් හිටපු කෙනෙක් නැතිවුනොත් අඬනවා. කවුරුත් රහත් වෙලා නෑනේ. :D
    අර ලාක් කාරයා මටද මඩ ගහලා තියෙන්නේ :lol:පව් අෆ්ෆා මට ගානක්වත් නැනේ .මන් එකෙක්ටවත් මගේ පස්සේ එන්න කියලා නැ .යන ඕන කෙනෙක් ඇදට බැයිනම් හරහට ගියපුදෙන් මට පාන්ද ?ලාක් කාරය වැඩක් පලක් නැතුව පින්බතා වගේ ගෙදරට වෙලා අනුන්ගේ වැරදිනම් හොයන්නේ පිනට කියලා හිතලා අපේ ගෙදර වැඩ කාරයා විදියට එනවකො .මාසෙට ඉන්න තැනක් එක්ක 10 000 ක් දෙන්නම් .හරකාගේ උදේ 4 ට කිරි දොවලා 7 වෙද්දී ගොම ටික එකතු කරලා වත් ත ට ඇදලා දාන්න ඕන .7 ඉදන් වත්තේ වැඩ :cool:
     
    උඹ ඔය කාර් එකේ යන කොට අහල පහල මිනිස්සු මේ පල්ලෙහා වීඩියෝවේ මැද රවුමේ ඉන්න විදිහේ එකෙක් කාර් එකක යනවා කියලා හිතයිද මන්දා:

    මොකද උඹම හරක් වැඩනේ ප්‍රදර්ශනය කරන්නේ:
    http://www.elakiri.com/forum/showthread.php?p=22192144

    පොල් බූරු මනුස්සයෙක් තමන්ගේ හෙළුව අනුන්ට පෙනෙන්න ගත්තාම ලැජ්ජාව වහගන්න "මං මෙහෙම ඉන්නේ මල පහරන්න මිස වෙන දේකට නෙමේ" කියලා ප්‍රසිද්ධියේ මල පහ කරලා පෙන්නුවා වගෙයි ඒ බාල වැඩේ.

    තැනක හැසිරෙන කොට එතැනට සුදුසු විදිහට හැසිරෙන්න එපැයි. ඔය හැසිරීම හරියට එළිපිට මල පහරන ලැජ්ජාවක් නැති සතෙකුගෙ වගේ. එළකිරියට එන හැමෝම එන්නේ ඔහෙලා වාගෙ අයගෙ මල පහ බල බලා සාධුකාර දි දී ඉන්න නෙමෙයි.

    අම්මා තාත්තා කියා දීලා තියෙන්නේ තමන්ගෙ හෙළුව අනුන්ට පෙනෙන්න ගත්තාම රෙද්දක් ඇඳගන්නේ නැතුව අනුන්ට පෙනෙන්න මල පහ කරන්න, එතකොට ඒ ගඳට උඹ හෙළුවෙන් ඉන්නේ කියන එක අනිත් අයට අමතක වෙයි කියලා ද? අම්මා තාත්තත් උඹ වගේ තැන තැන මල පහ කරන අයද?

    "ධර්මයයි ඔබයි" ද අහන්නෙ? ඔය කරා වාගේ පාහර වැඩ කරන්නය කියලා කියා දෙනවාද?

    මං නං Arrow11 කියන මහ කකුළු කථා ඇති පුද්ගලයා ගැන අළුතෙන් ත්‍රෙඩ්‍ එකක් දැම්මා:

    පොහොය දින මහ කකුළු දේශනාව

    http://www.elakiri.com/forum/showthread.php?t=1814658

    Skylark

    Skylark
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නියම ශ්‍රී සද්ධර්මය අසන්න බලන්න කැමැත්තෝ මේ පොත සහ වෙබ් අඩවියට පිවිසේත්වා. ත්‍රිපිටක සාක්ෂි සහිතව ශ්‍රී සද්ධර්මය මනාව විග්‍රහ කර ඇති සැටි බලන්න. සියල්ලෝම මේ අත්බවය තුලදීම ආර්ය මාර්ගයට පිවිසේවා.

    Skylark මෙන්න ඔබට තවත් අභියෝගයක්. අභියෝග කරන්නේ ඔබව පරදන්නට නොව මෙහි සැබවින්ම වරදක් ඇත්නම් එය සෝදුපත් කියවා ගැනීමට නියමම සුදුස්සා ඔබ වන්නන් නිසාවෙන්.

    waharaka4.jpg

    http://www.hiddendhamma.net/media/books/saddharmaya.pdf

    http://www.nirvanadhamma.com/lk/the-...armayen-bidak/

    http://www.nirvanadhamma.com/
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes: