අම්මා උයන වල් ඌරු මස් එක්ක වයිෆ් හදන සම්බෝලේ.

පොල් සම්බෝල
පෙලක් උන් මිරිස් නාවනව එහෙම හරි නෑ
මිරිස් දාන්න ඕනෙ යංතං රෝස පාට වගේ වෙන්න ඊට පස්සෙ තැන තැන කලු කුඩු වගේ පේන ගානට ගම්මිරිස් කුඩු දාන්න ඕනෙදෙහි නැතුව නාරං දාන්න ඕනෙ
හම්මේ අන්න කෑම හුස්ම ගන්න බැරිවෙනකං කාල ඇඹරි ඇඹරි ඉන්නව බඩ අඩුවෙනකං
![]()

වැඩිය දාන්න එපා සුදූ ලුණු එකක් ඇති
ඊට පස්සේ මේ ටික හොදට කොටාගන්න ඕන ඊට පස්සේ රතු ලුණු දාල කොටගන්න ඕන ඊටත් පස්සේ ලා පොල් ටික දාල හොදට කොට ගන්න ඕන අවශ්‍ය නම් හොදට ඉදුණු තක්කාලි ගෙඩියක් පොඩි කෑලි වලට කපල දාගනත් පුළුවන් දෙහි දානකොට හොදට ඉදිච්ච ගෙඩියක් මිරිකලා දාගන්න ඕන.

පොල්සම්බෝල හදාගන්න ඕන හොදට ලා පොල් වලින් කැලි මිරිස් යහමින් දාල උම්බලකඩ දාල සුදුලුනු එක බිකක් දාන්න ඕනවැඩිය දාන්න එපා සුදූ ලුණු එකක් ඇති
ඊට පස්සේ මේ ටික හොදට කොටාගන්න ඕන ඊට පස්සේ රතු ලුණු දාල කොටගන්න ඕන ඊටත් පස්සේ ලා පොල් ටික දාල හොදට කොට ගන්න ඕන අවශ්‍ය නම් හොදට ඉදුණු තක්කාලි ගෙඩියක් පොඩි කෑලි වලට කපල දාගනත් පුළුවන් දෙහි දානකොට හොදට ඉදිච්ච ගෙඩියක් මිරිකලා දාගන්න ඕන.
දැන් ඉතින් කෑමක් තමඊ තියෙන්න![]()