දෙහි බීම වැඩි කරලා නැතෙයි![]()
ඔන්න බලපන් ඒකෙත් හැටි.පොනිලා බොන දෙහි එකේ ගාන වැඩිකරලා නෑ.අනික්වා වැඩි කරලා.
දෙහි බීම වැඩි කරලා නැතෙයි![]()
අනිවා
අපි මුන්ට ණය වෙලා ඇති බන් ගිය ආත්මවල

මොකාද යකෝ දවසට බිත්තර හතරක් කන එකා .බුදම්මෝ මන් නම් කියන්නෙ බිත්තර 5හේ ඔම්ලට් එකක් රුපියල් 5කට දෙන්න ඕන කෑම අනිවාර්ය කරල .මැරිලවත් යන්නෙ නැතෑ
ඔන්න බලපන් ඒකෙත් හැටි.පොනිලා බොන දෙහි එකේ ගාන වැඩිකරලා නෑ.අනික්වා වැඩි කරලා.

උන්ට ඔය ගානට දෙන එවුව ඇහුවොත් උඹල මීට පස්සේ ජීවිතේට චන්දයක් දාල ගමේ එකෙක්ව පාර්ලිමේන්තු යවන එකක් නැහැ.

eth kata hari kade yanawa neda
කඩේ යනවා නම් තමයි.අපි කඩේ යන උන් මෙහෙම කෑවා බීවා උනාට වැඩ කලා.ඒකට දැන්
town eke kema dena nisada game ewun yawanna honda nette
api nam melo yakekuta kade yanne nea.
penawane kade yana aya adagena nana hati.
moka unath path unanam u wada karanna one rate subha siddiyata.
mun okkoma wada karanne unge subha siddiyatane

ඒකනේ බන් බිත්තර හතරේ ගානවත් කවර් නෑනේ

api nam melo yakekuta kade yanne nea.
penawane kade yana aya adagena nana hati.
moka unath path unanam u wada karanna one rate subha siddiyata.
mun okkoma wada karanne unge subha siddiyatane
මෙතනින් මොන එකේද බන් ගාන කවර් කරන් දෙන්නේ
ඔක්කොම අතින් කයිට් ඒවා.අපේ සාක්කුවෙන් තමා යන්නේ

itin unta jeewana bara danenne nea.
thel tika labenawa
4n bila gewnawa
quarters ekata gewanawa
light bila gewanawa
parliament giyata gewanawa
lipi drawya wiyadam gewanawa.
MHAJANa SEWAKAYO

මිනිස්සු ඒක දකින්නෙ කලිං නොතිබුණ අලුත් ආණ්ඩුවෙ වැරැද්දක් විදිහට
තේරෙනවද ඇයි අපේ රට දියුණු නොවෙන්නෙ කියල
ගොඩක් තැන් වල වෙන්නෙ මේක තමා
රටට හොඳක් වෙන විදිහට තියෙන නරක දෙයක් වෙනස් කරන්න හදපු ගමං මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ලැබිල ඒකෙ තියෙන සේරම නරක තියෙන ආණ්ඩුව පිටිං යනව. වෙනස් කලාම ඒකෙ තියෙන නරකත් ආණ්ඩුව පිටිං යනව. ඉතිං මෙහෙම ඡන්ද දායකයො පිරිසක් ඉන්න රටක පැවැත්මක් තියෙන්න නං කිසිම දෙයක් වෙනස් නොකර සේරම තියෙන විදිහට කරගෙන එක තැන පල්වෙන ක්රමයක් අනුගමනය කරන්න සිද්ද වෙනව. ඒක දන්න දේශපාලඥයොත් ඒ ක්රමේම අනුගමනය කරනව. ඊට පස්සෙ කෑගහනව රට දියුණු වෙන්නෑ කියල 
දැන් බලන්න මේ දේ නොකර හිටිය නං මොකද වෙන්නෙ කියල. එහෙනං පාර්ලිමේන්තුවෙ කෑම අඩුවටම දිගටම දෙනව කාටවත් මේ ගැන කතා කරන්න ඕනෙ වෙන්නෑ. රටට වෙන පාඩුව එහෙම්මමයි
ඒත් මේක කලා විතරයි එක පාරට මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ඇති වුනා. ඒක අනික් පැත්තට කැරකෙන්නෙ තියෙන රජයට විරෝධයක් විදිහට. ඒත් කල්ල තියෙන්නෙ රටට වෙන පාඩුව සතේකිං හරි අඩු කරගන්න පුලුවන් වෙන විදිහට කෑම වල මිල වැඩි කරපු එක.මිනිස්සු ඒක දකින්නෙ කලිං නොතිබුණ අලුත් ආණ්ඩුවෙ වැරැද්දක් විදිහට
තේරෙනවද ඇයි අපේ රට දියුණු නොවෙන්නෙ කියල
ගොඩක් තැන් වල වෙන්නෙ මේක තමා
රටට හොඳක් වෙන විදිහට තියෙන නරක දෙයක් වෙනස් කරන්න හදපු ගමං මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ලැබිල ඒකෙ තියෙන සේරම නරක තියෙන ආණ්ඩුව පිටිං යනව. වෙනස් කලාම ඒකෙ තියෙන නරකත් ආණ්ඩුව පිටිං යනව. ඉතිං මෙහෙම ඡන්ද දායකයො පිරිසක් ඉන්න රටක පැවැත්මක් තියෙන්න නං කිසිම දෙයක් වෙනස් නොකර සේරම තියෙන විදිහට කරගෙන එක තැන පල්වෙන ක්රමයක් අනුගමනය කරන්න සිද්ද වෙනව. ඒක දන්න දේශපාලඥයොත් ඒ ක්රමේම අනුගමනය කරනව. ඊට පස්සෙ කෑගහනව රට දියුණු වෙන්නෑ කියල
![]()
Interesting fact.