කෑම වේලක මිල ඉහලට

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකාද යකෝ දවසට බිත්තර හතරක් කන එකා .බුදම්මෝ මන් නම් කියන්නෙ බිත්තර 5හේ ඔම්ලට් එකක් රුපියල් 5කට දෙන්න ඕන කෑම අනිවාර්‍ය කරල .මැරිලවත් යන්නෙ නැතෑ

    ඒ කාලා මුන් යයි මවුන්ට් එලිසබෙත්.ඒකේ බිලත් ගෙවන්න වෙන්නේ අපිටම තමයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න බලපන් ඒකෙත් හැටි.පොනිලා බොන දෙහි එකේ ගාන වැඩිකරලා නෑ.අනික්වා වැඩි කරලා.

    ඒවා වැඩි කොරල කොහොමද බන් අපේ වික්කමසිංහ මහත්තය රෑට සදුන් බුවා එක්ක කොයි පටවන්න ශක්තිය ගන්නේ දෙහි බීම බිලනේ :growl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උන්ට ඔය ගානට දෙන එවුව ඇහුවොත් උඹල මීට පස්සේ ජීවිතේට චන්දයක් දාල ගමේ එකෙක්ව පාර්ලිමේන්තු යවන එකක් නැහැ.:lol:

    town eke kema dena nisada game ewun yawanna honda nette :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කඩේ යනවා නම් තමයි.අපි කඩේ යන උන් මෙහෙම කෑවා බීවා උනාට වැඩ කලා.ඒකට දැන්

    api nam melo yakekuta kade yanne nea.
    penawane kade yana aya adagena nana hati.
    moka unath path unanam u wada karanna one rate subha siddiyata.

    mun okkoma wada karanne unge subha siddiyatane
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Moda minissu munta chandath daanawa. Yako mun taxma kochchara gahanawada. Mun ekektawath chandayak daanna watinne nehe. Asaneepa unama yanne Singapore, USA. Mala peretayo
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    :lol::lol: ඒකනේ බන් බිත්තර හතරේ ගානවත් කවර් නෑනේ :oo::oo:

    මෙතනින් මොන එකේද බන් ගාන කවර් කරන් දෙන්නේ :lol::lol:
    ඔක්කොම අතින් කයිට් ඒවා.අපේ සාක්කුවෙන් තමා යන්නේ
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    api nam melo yakekuta kade yanne nea.
    penawane kade yana aya adagena nana hati.
    moka unath path unanam u wada karanna one rate subha siddiyata.

    mun okkoma wada karanne unge subha siddiyatane

    කවුරු නම් මේ පලස් සයිස් ෆොටෝ දැමීම සුභ සිද්ධියට හේතුවක් වේ යැයි හිතයි ද මන්දා. මට නම් හිතෙන්නේ මේක ඇදගෙන නෑමක්ය කියලා:

    http://www.elakiri.com/forum/showthread.php?p=22192144

    මම නම් වැඩේට අළුත් ත්‍රෙඩ් එකක් පටන් ගත්තා.

    පොහොය දින මහ කකුළු දේශනාව

    http://www.elakiri.com/forum/showthread.php?t=1814658

    Skylark
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙතනින් මොන එකේද බන් ගාන කවර් කරන් දෙන්නේ :lol::lol:
    ඔක්කොම අතින් කයිට් ඒවා.අපේ සාක්කුවෙන් තමා යන්නේ

    itin unta jeewana bara danenne nea.

    thel tika labenawa
    4n bila gewnawa
    quarters ekata gewanawa
    light bila gewanawa
    parliament giyata gewanawa
    lipi drawya wiyadam gewanawa.

    MHAJANa SEWAKAYO :baffled:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    කෝටි ගනන් ණය ගෙවන අපිට 225 කට කෑම දෙන එක නිකන් ලූණු බිකක් වගේනේ.

    මම නම් කියන්නේ කෑම ටික ෆ්‍රී දෙන්න ඕනේ කියල. :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් බලන්න මේ දේ නොකර හිටිය නං මොකද වෙන්නෙ කියල. එහෙනං පාර්ලිමේන්තුවෙ කෑම අඩුවටම දිගටම දෙනව කාටවත් මේ ගැන කතා කරන්න ඕනෙ වෙන්නෑ. රටට වෙන පාඩුව එහෙම්මමයි :yes:

    ඒත් මේක කලා විතරයි එක පාරට මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ඇති වුනා. ඒක අනික් පැත්තට කැරකෙන්නෙ තියෙන රජයට විරෝධයක් විදිහට. ඒත් කල්ල තියෙන්නෙ රටට වෙන පාඩුව සතේකිං හරි අඩු කරගන්න පුලුවන් වෙන විදිහට කෑම වල මිල වැඩි කරපු එක. :yes: මිනිස්සු ඒක දකින්නෙ කලිං නොතිබුණ අලුත් ආණ්ඩුවෙ වැරැද්දක් විදිහට :yes: තේරෙනවද ඇයි අපේ රට දියුණු නොවෙන්නෙ කියල :sorry: ගොඩක් තැන් වල වෙන්නෙ මේක තමා :( රටට හොඳක් වෙන විදිහට තියෙන නරක දෙයක් වෙනස් කරන්න හදපු ගමං මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ලැබිල ඒකෙ තියෙන සේරම නරක තියෙන ආණ්ඩුව පිටිං යනව. වෙනස් කලාම ඒකෙ තියෙන නරකත් ආණ්ඩුව පිටිං යනව. ඉතිං මෙහෙම ඡන්ද දායකයො පිරිසක් ඉන්න රටක පැවැත්මක් තියෙන්න නං කිසිම දෙයක් වෙනස් නොකර සේරම තියෙන විදිහට කරගෙන එක තැන පල්වෙන ක්‍රමයක් අනුගමනය කරන්න සිද්ද වෙනව. ඒක දන්න දේශපාලඥයොත් ඒ ක්‍රමේම අනුගමනය කරනව. ඊට පස්සෙ කෑගහනව රට දියුණු වෙන්නෑ කියල :dull:
     
    • Like
    Reactions: skymicro

    Interesting fact.