කෑම වේලක මිල ඉහලට

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    හැමිනෙන ගනන්නේ යකෝ.මාලු 200g ගාන වත් කවර් වෙන්නේ නෑ මේ ගානට.

    බිත්තර 2ක් ගන්නත් මීට වඩා ගානක් යනවා.

    කුකුල් මස් අනේ මන්දා.

    මුන් සේරම ලේ බඩ ගිහින් අපා දුක් විඳලා මැරෙන්න ඕනි.

    ඇත්ත කතාව

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් බලන්න මේ දේ නොකර හිටිය නං මොකද වෙන්නෙ කියල. එහෙනං පාර්ලිමේන්තුවෙ කෑම අඩුවටම දිගටම දෙනව කාටවත් මේ ගැන කතා කරන්න ඕනෙ වෙන්නෑ. රටට වෙන පාඩුව එහෙම්මමයි :yes:

    ඒත් මේක කලා විතරයි එක පාරට මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ඇති වුනා. ඒක අනික් පැත්තට කැරකෙන්නෙ තියෙන රජයට විරෝධයක් විදිහට. ඒත් කල්ල තියෙන්නෙ රටට වෙන පාඩුව සතේකිං හරි අඩු කරගන්න පුලුවන් වෙන විදිහට කෑම වල මිල වැඩි කරපු එක. :yes: මිනිස්සු ඒක දකින්නෙ කලිං නොතිබුණ අලුත් ආණ්ඩුවෙ වැරැද්දක් විදිහට :yes: තේරෙනවද ඇයි අපේ රට දියුණු නොවෙන්නෙ කියල :sorry: ගොඩක් තැන් වල වෙන්නෙ මේක තමා :( රටට හොඳක් වෙන විදිහට තියෙන නරක දෙයක් වෙනස් කරන්න හදපු ගමං මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ලැබිල ඒකෙ තියෙන සේරම නරක තියෙන ආණ්ඩුව පිටිං යනව. වෙනස් කලාම ඒකෙ තියෙන නරකත් ආණ්ඩුව පිටිං යනව. ඉතිං මෙහෙම ඡන්ද දායකයො පිරිසක් ඉන්න රටක පැවැත්මක් තියෙන්න නං කිසිම දෙයක් වෙනස් නොකර සේරම තියෙන විදිහට කරගෙන එක තැන පල්වෙන ක්‍රමයක් අනුගමනය කරන්න සිද්ද වෙනව. ඒක දන්න දේශපාලඥයොත් ඒ ක්‍රමේම අනුගමනය කරනව. ඊට පස්සෙ කෑගහනව රට දියුණු වෙන්නෑ කියල :dull:
    පවතින ආණ්ඩුවට දොසක් කියන්නේ නෑ නේද කවුරුත් :oo: ආණ්ඩුවේ විපක්ෂේ ඉන්න ඔක්කොම ඕකෙන් කනවනේ. පොදුවේ මන්ත්‍රී කියන එකාට තමා බනින්නේ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පවතින ආණ්ඩුවට දොසක් කියන්නේ නෑ නේද කවුරුත් :oo: ආණ්ඩුවේ විපක්ෂේ ඉන්න ඔක්කොම ඕකෙන් කනවනේ. පොදුවේ මන්ත්‍රී කියන එකාට තමා බනින්නේ :yes:

    ඒ බයින එකනෙ :yes: ඒ වුනාට ඡන්දෙ ආවාම මේවට තියෙන විරෝධෙ යන්නෙත් තියෙන ආණ්ඩුව පිටිං :yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දැන් බලන්න මේ දේ නොකර හිටිය නං මොකද වෙන්නෙ කියල. එහෙනං පාර්ලිමේන්තුවෙ කෑම අඩුවටම දිගටම දෙනව කාටවත් මේ ගැන කතා කරන්න ඕනෙ වෙන්නෑ. රටට වෙන පාඩුව එහෙම්මමයි :yes:

    ඒත් මේක කලා විතරයි එක පාරට මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ඇති වුනා. ඒක අනික් පැත්තට කැරකෙන්නෙ තියෙන රජයට විරෝධයක් විදිහට. ඒත් කල්ල තියෙන්නෙ රටට වෙන පාඩුව සතේකිං හරි අඩු කරගන්න පුලුවන් වෙන විදිහට කෑම වල මිල වැඩි කරපු එක. :yes: මිනිස්සු ඒක දකින්නෙ කලිං නොතිබුණ අලුත් ආණ්ඩුවෙ වැරැද්දක් විදිහට :yes: තේරෙනවද ඇයි අපේ රට දියුණු නොවෙන්නෙ කියල :sorry: ගොඩක් තැන් වල වෙන්නෙ මේක තමා :( රටට හොඳක් වෙන විදිහට තියෙන නරක දෙයක් වෙනස් කරන්න හදපු ගමං මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ලැබිල ඒකෙ තියෙන සේරම නරක තියෙන ආණ්ඩුව පිටිං යනව. වෙනස් කලාම ඒකෙ තියෙන නරකත් ආණ්ඩුව පිටිං යනව. ඉතිං මෙහෙම ඡන්ද දායකයො පිරිසක් ඉන්න රටක පැවැත්මක් තියෙන්න නං කිසිම දෙයක් වෙනස් නොකර සේරම තියෙන විදිහට කරගෙන එක තැන පල්වෙන ක්‍රමයක් අනුගමනය කරන්න සිද්ද වෙනව. ඒක දන්න දේශපාලඥයොත් ඒ ක්‍රමේම අනුගමනය කරනව. ඊට පස්සෙ කෑගහනව රට දියුණු වෙන්නෑ කියල :dull:

    ඇත්ත කතාව,

    හැබැයි වෙනස කරද්දි කොස්ට් එකවත් කවර් කරගන්න වෙනස කරන්න තිබ්බා, අඩුවට දෙන්නේ මුන්ට දෙන දේවල් මදිද?

    එක්කෝ ෆ්‍රී දෙන්න තිබ්බා.නැත්නම් මුන් ඇවිල්ල කියයි අපි සල්ලි දීලා කෑවේ කියලා. :rofl:

    අඩුවටත් දීල නිකන් කත අහන්න ඕනේ නෑනේ.:rofl:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    රු 20 බිත්තර 4ක් ගන්න රු80ක් යනවා. ඔම්ලට් එක දාන්න යන වියදම් ටිකට රු 10ක් එකතු කරපුවම රු90යි. රු 90 ඔම්ලට් එක රු25ට දෙන්නෙ කොහොමද​ :lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් බලන්න මේ දේ නොකර හිටිය නං මොකද වෙන්නෙ කියල. එහෙනං පාර්ලිමේන්තුවෙ කෑම අඩුවටම දිගටම දෙනව කාටවත් මේ ගැන කතා කරන්න ඕනෙ වෙන්නෑ. රටට වෙන පාඩුව එහෙම්මමයි :yes:

    ඒත් මේක කලා විතරයි එක පාරට මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ඇති වුනා. ඒක අනික් පැත්තට කැරකෙන්නෙ තියෙන රජයට විරෝධයක් විදිහට. ඒත් කල්ල තියෙන්නෙ රටට වෙන පාඩුව සතේකිං හරි අඩු කරගන්න පුලුවන් වෙන විදිහට කෑම වල මිල වැඩි කරපු එක. :yes: මිනිස්සු ඒක දකින්නෙ කලිං නොතිබුණ අලුත් ආණ්ඩුවෙ වැරැද්දක් විදිහට :yes: තේරෙනවද ඇයි අපේ රට දියුණු නොවෙන්නෙ කියල :sorry: ගොඩක් තැන් වල වෙන්නෙ මේක තමා :( රටට හොඳක් වෙන විදිහට තියෙන නරක දෙයක් වෙනස් කරන්න හදපු ගමං මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ලැබිල ඒකෙ තියෙන සේරම නරක තියෙන ආණ්ඩුව පිටිං යනව. වෙනස් කලාම ඒකෙ තියෙන නරකත් ආණ්ඩුව පිටිං යනව. ඉතිං මෙහෙම ඡන්ද දායකයො පිරිසක් ඉන්න රටක පැවැත්මක් තියෙන්න නං කිසිම දෙයක් වෙනස් නොකර සේරම තියෙන විදිහට කරගෙන එක තැන පල්වෙන ක්‍රමයක් අනුගමනය කරන්න සිද්ද වෙනව. ඒක දන්න දේශපාලඥයොත් ඒ ක්‍රමේම අනුගමනය කරනව. ඊට පස්සෙ කෑගහනව රට දියුණු වෙන්නෑ කියල :dull:
    :):):):):)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හැමිනෙන ගනන්නේ යකෝ.මාලු 200g ගාන වත් කවර් වෙන්නේ නෑ මේ ගානට.

    බිත්තර 2ක් ගන්නත් මීට වඩා ගානක් යනවා.

    කුකුල් මස් අනේ මන්දා.

    මුන් සේරම ලේ බඩ ගිහින් අපා දුක් විඳලා මැරෙන්න ඕනි.

    :yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රු 20 බිත්තර 4ක් ගන්න රු80ක් යනවා. ඔම්ලට් එක දාන්න යන වියදම් ටිකට රු 10ක් එකතු කරපුවම රු90යි. රු 90 ඔම්ලට් එක රු25ට දෙන්නෙ කොහොමද​ :lol::lol:

    දීලා තියෙන්නේ 18 ට බං :lol::rofl:

    සිංහලු චන්දෙ දීල පකයල පාලිමන්ට් යවල අතින් සල්ලි දීල උන්ට බඩ පැලෙන්න කන්නත් දෙනව

    මරු කන්ට්‍රිය ඕයි මේක
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේවා දැක දැකත් තවත් පැති බෙදිලා ඇරගන්නවා නේ :lol::lol: සමහර කාල වලට කඩේ බිත්තරයක් රුපියල් 22 ක් විතර යනවා මුන් 4 ක ඔම්ලට් කන්නේ 25 ට :P

    තග් ලයිප්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේවා දැක දැකත් තවත් පැති බෙදිලා ඇරගන්නවා නේ :lol::lol: සමහර කාල වලට කඩේ බිත්තරයක් රුපියල් 22 ක් විතර යනවා මුන් 4 ක ඔම්ලට් කන්නේ 25 ට :P

    තග් ලයිප්

    තග් ලයිෆ්... :yes: තග් ලයිෆ්

    මිනිස්සු ප්‍රතිපත්ති වලට.. නැහැ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනකොට ඒ වෙනුවෙන් කඩේ යන්නත් ඊට ප්‍රති විරුද්ධ ක්‍රියාකාරකම් වලදි විරෝධය දක්වන්නත් පුරුදු උනු දවසක ඔය කියන තග් ලයිෆ් එකෙන් එළියට ඇද ගන්න පුලුවන් වේවි...

    ඇමතියෙක් මන්තිරියෙක් කාර් එකෙන් එළියට එනකොට දොර අරින්න මුණ පෙන්නන්න පුරුදුවුනු හෙංචයියෝ පරම්පරාවක් හැදිලා ඉන්නේ
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87

    තග් ලයිෆ්... :yes: තග් ලයිෆ්. මේ තියෙන්නේ:
    http://www.elakiri.com/forum/showthread.php?p=22192144

    මං නං තග් වැඩට කැමති නැහැ. මං මේ ත්‍රෙඩ් එකත් දැම්මා තග් පාට් දාන කෙනෙකු ගැන:

    SAA: ලෝකේ ලොකුම බොරු කාරයෙක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1814741

    තග් වැඩ කරන්න ගිහිං මෝඩ මිනිස්සු විහිං ඇදගෙන නානවා!

    Skylark
     
    • Like
    Reactions: marQuis