oke inna ekala gana kata karala vadak naha.... api ledekva davak 12ta admit kala, but havasa leddu balanna yanakan kisima deyak karala naha, mnta kagahapuvahama genaral hospitala ekata transfer kala, masa 2k vitara leda avidaganna baruva giya, behet karanna parakku una nisa.
ow ban math dakka, kauruth galawanneth na ban. harima kujeethai bn hospital ekak athule ghnw kiyanne owa
Wasting Tax Money...

free education my ass
![]()

oke inna ekala gana kata karala vadak naha.... api ledekva davak 12ta admit kala, but havasa leddu balanna yanakan kisima deyak karala naha, mnta kagahapuvahama genaral hospitala ekata transfer kala, masa 2k vitara leda avidaganna baruva giya, behet karanna parakku una nisa.
sirawata?...ape achchiwa giya sathiye ekka giya...hodata baluwane ban..oluwa thuwala wela ekka giye..ikmanta x-ray ekak aran beheth dala ward ekata danma...raath hodata balala thiyenawa...
උන් ඔහොම හරි කොඩි දාලා විරෝධතවය පෙන්නුවේ නැත්නම් ඔය කළු කොඩි සුදු කොඩි දාන්න වෙන්නේ අපේ ගෙවල් වල.
උන් ඔහොම හරි කොඩි දාලා විරෝධතවය පෙන්නුවේ නැත්නම් ඔය කළු කොඩි සුදු කොඩි දාන්න වෙන්නේ අපේ ගෙවල් වල.

සහතික ඇත්ත බංඋන් ඔහොම හරි කොඩි දාලා විරෝධතවය පෙන්නුවේ නැත්නම් ඔය කළු කොඩි සුදු කොඩි දාන්න වෙන්නේ අපේ ගෙවල් වල.
හෝමගම ඉස්පිරිතාලේ තමයි සයිටම කාරයෝ පුරුදුකරන්න දාන්න හදන්නේ. ඒක නිසා වෙන්න ඇති ඔච්චරම චාටර් එකට සයිටම් විරෝධය ඇත්තේ.
ඒක අතකට හෝමගම ඉස්පිරිතාලේ මෝචරිය ටිකක් ලොකු කරන්න වෙයි ඉස්සරහට සයිටම් කාරයෝ ආවොත්.

අනේ මන්ද ඕයි අර රට ගිහින් එන දොස්තරලට නෑ කිසි බාධා. අපේ රටේ private කරන්න ගත්තොත් තමා හැමෝම රෙද්ද උස්සන් වල කපන්න එන්නේ.![]()
රට ගිහින් එන හැම එකාම මෙහෙ තියෙන සුදුසුකම් බලන විභාගයෙන් පාස්වෙන්නේ නෑලුනේ බං.
අනික සීඊඕ තමුන්ටම වෙඩිතියාගත්ත කියල මාට්ටු, අධිකරන වෛද්‍යය විද්‍යාව උගන්නන එකා තජුදීන් මිනී මැරුමේ සැක කාරයෙක් ඒකේ අස්ති කොටස් ටිකත් සයිටම් ගුබ්බෑයමේ තිබිල මාට්ටු උනා. තව අර ඕස්ට්‍රේලියාවෙන් පන්නපු ඩොකෙකුත් ඕකේ ලෙක්චර් කෙනෙක්.
ඉතින් මේවගේ තැනකින් වෙද මහත්තයෙක් හදන දොස්තර කෙනෙකුගෙන් බේත් ගන්න දෙපාරක් නෙමෙයි විසි තිස් පාරක් හිතන්න ඕනේ.
ඔච්චරම සයිටම් එක හොඳ නම් රාජිතට තිබුනනේ නෙවිල් එකෙන් බේත් ගන්න සිංගප්පූරු යන්නේ නැතුව. ඒ කියන්නේ මිනිහටත් ශුවර් නෑ