හෝමාගම ඉස්පිරිතාලෙ

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    හෝමාගම ඉස්පිරිතාලෙ

    හෝමාගම ඉස්පිරිතාලෙ කාල. දැන් අවුරුද්දක විතර ඉඳල කළු කොඩි එල්ලල සයිටෝන් පෝස්ටර් ගහල ඉස්පිරිතාලේ වාට්ටු ඇතුලෙයි එලියෙයි වනසල.:baffled::baffled:
    අනිත් ඉස්පිරිතාල මෙච්චර ගූ කරල නෑ.:frown::frown:
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    oke inna ekala gana kata karala vadak naha.... api ledekva davak 12ta admit kala, but havasa leddu balanna yanakan kisima deyak karala naha, mnta kagahapuvahama genaral hospitala ekata transfer kala, masa 2k vitara leda avidaganna baruva giya, behet karanna parakku una nisa.
     
    • Like
    Reactions: masterit

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    oke inna ekala gana kata karala vadak naha.... api ledekva davak 12ta admit kala, but havasa leddu balanna yanakan kisima deyak karala naha, mnta kagahapuvahama genaral hospitala ekata transfer kala, masa 2k vitara leda avidaganna baruva giya, behet karanna parakku una nisa.

    ow bn. samahara dokaala innawa un thamai nurse lata kiyala ikmanata wada karawanne. samahara nursela dokala attendantla innawa thanikarama bul kaaparla.
     
    Last edited:

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    oke inna ekala gana kata karala vadak naha.... api ledekva davak 12ta admit kala, but havasa leddu balanna yanakan kisima deyak karala naha, mnta kagahapuvahama genaral hospitala ekata transfer kala, masa 2k vitara leda avidaganna baruva giya, behet karanna parakku una nisa.

    sirawata?...ape achchiwa giya sathiye ekka giya...hodata baluwane ban..oluwa thuwala wela ekka giye..ikmanta x-ray ekak aran beheth dala ward ekata danma...raath hodata balala thiyenawa...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උන් ඔහොම හරි කොඩි දාලා විරෝධතවය පෙන්නුවේ නැත්නම් ඔය කළු කොඩි සුදු කොඩි දාන්න වෙන්නේ අපේ ගෙවල් වල.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    උන් ඔහොම හරි කොඩි දාලා විරෝධතවය පෙන්නුවේ නැත්නම් ඔය කළු කොඩි සුදු කොඩි දාන්න වෙන්නේ අපේ ගෙවල් වල.

    wirode pennana ispirithale wanasannama oni nane ban.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    හෝමගම ඉස්පිරිතාලේ තමයි සයිටම කාරයෝ පුරුදුකරන්න දාන්න හදන්නේ. ඒක නිසා වෙන්න ඇති ඔච්චරම චාටර් එකට සයිටම් විරෝධය ඇත්තේ.
    ඒක අතකට හෝමගම ඉස්පිරිතාලේ මෝචරිය ටිකක් ලොකු කරන්න වෙයි ඉස්සරහට සයිටම් කාරයෝ ආවොත්.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    උන් ඔහොම හරි කොඩි දාලා විරෝධතවය පෙන්නුවේ නැත්නම් ඔය කළු කොඩි සුදු කොඩි දාන්න වෙන්නේ අපේ ගෙවල් වල.
    සහතික ඇත්ත බං
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    හෝමගම ඉස්පිරිතාලේ තමයි සයිටම කාරයෝ පුරුදුකරන්න දාන්න හදන්නේ. ඒක නිසා වෙන්න ඇති ඔච්චරම චාටර් එකට සයිටම් විරෝධය ඇත්තේ.
    ඒක අතකට හෝමගම ඉස්පිරිතාලේ මෝචරිය ටිකක් ලොකු කරන්න වෙයි ඉස්සරහට සයිටම් කාරයෝ ආවොත්.

    අනේ මන්ද ඕයි අර රට ගිහින් එන දොස්තරලට නෑ කිසි බාධා. අපේ රටේ private කරන්න ගත්තොත් තමා හැමෝම රෙද්ද උස්සන් වල කපන්න එන්නේ. :baffled:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කමෙන්ට් කියවද්දි සතුටුයි. ත්‍රෙඩ් එක දාපු උන්නැහේත් ඇතුලුව රටේ වෙන දේවල් ගැන මෙලෝ හසරක් දන්නෙ නැති පියර බබීලා ටිකක් අස්සෙ රටට වෙන දේ තේරෙන මොළේ තියෙනෙ මිනිස්සු අතළොස්සක් හරි ඉන්නවා දැක්කම සතුටුයි.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    අනේ මන්ද ඕයි අර රට ගිහින් එන දොස්තරලට නෑ කිසි බාධා. අපේ රටේ private කරන්න ගත්තොත් තමා හැමෝම රෙද්ද උස්සන් වල කපන්න එන්නේ. :baffled:

    රට ගිහින් එන හැම එකාම මෙහෙ තියෙන සුදුසුකම් බලන විභාගයෙන් පාස්වෙන්නේ නෑලුනේ බං.
    අනික සීඊඕ තමුන්ටම වෙඩිතියාගත්ත කියල මාට්ටු, අධිකරන වෛද්‍යය විද්‍යාව උගන්නන එකා තජුදීන් මිනී මැරුමේ සැක කාරයෙක් ඒකේ අස්ති කොටස් ටිකත් සයිටම් ගුබ්බෑයමේ තිබිල මාට්ටු උනා. තව අර ඕස්ට්‍රේලියාවෙන් පන්නපු ඩොකෙකුත් ඕකේ ලෙක්චර් කෙනෙක්.
    ඉතින් මේවගේ තැනකින් වෙද මහත්තයෙක් හදන දොස්තර කෙනෙකුගෙන් බේත් ගන්න දෙපාරක් නෙමෙයි විසි තිස් පාරක් හිතන්න ඕනේ.

    ඔච්චරම සයිටම් එක හොඳ නම් රාජිතට තිබුනනේ නෙවිල් එකෙන් බේත් ගන්න සිංගප්පූරු යන්නේ නැතුව. ඒ කියන්නේ මිනිහටත් ශුවර් නෑ
     
    ඔව් බන්. එත් ඉතින් රට කැම්පස් වල තත්වෙ කොහොමද කියන්න අපි දන්නෙ නෑනෙ. මොකෝ මෙහෙ උන් හාවඩ් ඔක්ස්ෆඩ් යනව කියලද. saitm එවුනුත් දැන් කියන්නේ උන්ට අර exam එක ලියන්න දෙන්න කියලනෙ. කව්රු ඇත්ත කියනවද කව්රු බොරු කියනවද කියල දෙයියොම තමා දන්නෙ.