phone tax adu wela na

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    දුරකථන බිල් වලට තිබ්බ බදු වලින් 10%ක් අඩු කරා කිව්වට තම ඩයලොග් වල කැපෙනව වැඩි නේ.පිට කෝල් එහෙකට 2.99 කැපෙනවා:angry::dull:
    මහා ලොකුවට ගැන කපුනාම මැසේජ් එකක් එනව 10%ක් බෝනස් ඩේටා දෙනවා කියලා:dull::dull:
    මේක පට්ට වංචාවක් මට හිතෙන්නේ
    මුන් බොරුවට බදු අඩු කරා කියන්නේ :angry::angry::angry::angry::an

    migwn4.png
    gry::angry:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,790
    34,114
    113
    උඹට කවුරුවත් හීනෙන් ඇවිත් කිව්වද Call charges වල Tax එක අඩු කළා කියලා
     
    • Like
    Reactions: monson

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මූ අර ලෝකෙ පෙරලෙනවයි කියල දුවපු හාවාගෙ පරම්පරාවෙ එකක් ෂුවර් එකටම
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    Tax adu Wenne September 1st Idanne. Dan labenne Giyamase bila nisa aduwenne nathiwei. Elanga bill eke Idan thamai adult wenne