දුරකථන බිල් වලට තිබ්බ බදු වලින් 10%ක් අඩු කරා කිව්වට තම ඩයලොග් වල කැපෙනව වැඩි නේ.පිට කෝල් එහෙකට 2.99 කැපෙනවා

මහා ලොකුවට ගැන කපුනාම මැසේජ් එකක් එනව 10%ක් බෝනස් ඩේටා දෙනවා කියලා

මේක පට්ට වංචාවක් මට හිතෙන්නේ
මුන් බොරුවට බදු අඩු කරා කියන්නේ

:an
gry:

මහා ලොකුවට ගැන කපුනාම මැසේජ් එකක් එනව 10%ක් බෝනස් ඩේටා දෙනවා කියලා

මේක පට්ට වංචාවක් මට හිතෙන්නේ
මුන් බොරුවට බදු අඩු කරා කියන්නේ

:an

ඩේටා විතරයි අඩුකරේ