හැමෝටම සුබ දවසක්. පොඩි උපදේසයක් බලාපොරොත්තුවෙන් තමා මම මේ ගිණුම අරඹ කලේ.
මේකයි විස්තරේ. මම දැන් ඉන්නෙ ලෙබනන් වල, මෙහෙට ඇවිත් අවුරුදු 3 වෙනව. කට්ට කාගෙන ඉඳල දැන් ඇති වෙලා. අපිට (මමයි මගේ යාලුවෝ 3) දැන් ටික දවසකට කලින් සෙට් උනා මෙහෙ ඉඳල ජර්මනි වලට යන්න. ගොඩක් රිස්කි ගමනක් හොරෙන් තමා යන්න තියෙන්නෙ. අපිට වැඩේ සෙට් කරපු කෙනත් යනව අපි එක්ක. හැබැයි එයා යන්නෙ ජර්මනි වලට විතරයි.
අපි බැලුවෙ එහෙට ගිහින් එහෙ ඉඳල france වලට ගිහින් ජොබක් හොයා ගන්න.
මේ ගැන ඔයාල මොකද හිතන්නෙ? දැන් කාලේ හොරෙන් ගිහින් france වල ජොබක් කරන්න පුළුවන් වෙයිද? අපි අනිද්දා රෑ මෙහෙන් යන්න ඉන්නෙ.
මේ තමා අපි යන පාර.