~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    කොච්චර නිදහස්ද, මේකේ පවුල් කන මිනිස්සු දාන ත්‍රෙඩ් දැක්කම සසර කලකිරෙනවා :D අපිටත් බඳින්න බය හිතෙනවා

    umba ohoma kiwwata kawda danne lamayi dethun denekge tatthta kenekda kiyala
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :sorry:mata set unema katugasthota bn.29k dennam kiwwa.man wijaya graphics eke diploma eka iwara karapu kale.2012di
    ඩිප්ලෝමා එක තියෙන හින්ද වෙන්න ඇති :yes: අපි ඉතින් මොනවා පෙන්නන්නද. මම එහෙම හොයල බලල නෑ ළඟකදී නං ගෙවන ගණන්. ඒත් මේ ඉන්න විදිහ හොඳා.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    කොච්චර නිදහස්ද, මේකේ පවුල් කන මිනිස්සු දාන ත්‍රෙඩ් දැක්කම සසර කලකිරෙනවා :D අපිටත් බඳින්න බය හිතෙනවා

    තෝ වගේ ගොන් කටුස්සෙක්.. internet එකේ තියෙන ඔක්කොම ඇත්ත කියලද හිතන් ඉන්නේ ? ප්‍රශ්න නැති උනුත් ත්‍රෙඩ් දන්නා ඕනෙද balance වෙන්න?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මොකද්ද ෆිල්ම් එක :oo:

    MV5BZDQwMjNiMTQtY2UwYy00NjhiLTk0ZWEtZWM5ZWMzNGFjNTVkXkEyXkFqcGdeQXVyMTQxNzMzNDI@._V1_UY268_CR0,0,182,268_AL_.jpg
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    ඩිප්ලෝමා එක තියෙන හින්ද වෙන්න ඇති :yes: අපි ඉතින් මොනවා පෙන්නන්නද. මම එහෙම හොයල බලල නෑ ළඟකදී නං ගෙවන ගණන්. ඒත් මේ ඉන්න විදිහ හොඳා.
    hipatuwo kasadayak karagannakota nm thota ohoma inna beri wei:lol::lol:
    mu denuth bedalada danne ne :rolleyes::rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    ඔය තරහ නිමෙන්නත් එක්ක මැෂිමක් කඩමු :yes: මොකෝ කියනෙන් ලිෆ්ට් ඒකට වැඩේ දෙමු :P
    lift ekakata kiyala thiyenne warehouse eke redi geniyana eka thama eka keduwath matama thama hadanna wenne :sorry::sorry:
    wedding ekkak thiyenawa hawasata yanna wenne ne wage epa wenawa oi :growl: