2018 NISSAN LEAF FULL SPECIFICATION - CREED1

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මේකෙයි ටෙස්ල මොඩ්ල් S එකෙයි වෙනස්කම් පොඩ්ඩක් කියන්නකෝ සාරාංශයක් විදිහට.

    ටෙස්ලා එක ගැන මම වැඩිය දන්නේ නැහැ මචන් 2016 එකක් ගෙනාවට පස්සේ මම තාම ගෙනල්ලා නැහැ. ටෙස්ලා එකේ බ්රෝෂර් එකක් මම දාන්නම් එකෙන් බලා ගන්න පුළුවන් වෙයිද. නැත්නම් GOOGLE කරලා බලන්න . YOUTUBE එකෙත් තියෙනවා

    මට හමුවුනොත් මම දාන්නම් :love:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113

    ටෙස්ලා එක ගැන මම වැඩිය දන්නේ නැහැ මචන් 2016 එකක් ගෙනාවට පස්සේ මම තාම ගෙනල්ලා නැහැ. ටෙස්ලා එකේ බ්රෝෂර් එකක් මම දාන්නම් එකෙන් බලා ගන්න පුළුවන් වෙයිද. නැත්නම් GOOGLE කරලා බලන්න . YOUTUBE එකෙත් තියෙනවා

    මට හමුවුනොත් මම දාන්නම් :love:

    මම විස්තර ටිකක් ගූගල් කරල හෙව්වා, බොහොම ස්තූත්යි.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    සිංහලෙන් දාපන්කෝ මෙලෝ හසරක් ඔලුවට එන්නේ නැහැ :confused:

    රේන්ග් එක බන්.. pics ලොකු හින්ද හොයන්ඩ බෑ උබ කොහෙද ඒක දාල තියෙන්නෙ කියල..:eek:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,319
    6,754
    113
    හෙල බිමේ
    මොකක්ද බං padel and leg mark එකක් දාල stop , go කියල උඩිනුයි, යටිනුයි මාක් එකක් දාල තියෙන්නේ...

    මේකේ gearbox එකක් තියෙනවද?

    Uk වල හදන international එකේ option අඩු වෙනවා කියන්නේ.. uk වලට design කරන එකටත් වඩා අඩු වෙනවද?
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මොකක්ද බං padel and leg mark එකක් දාල stop , go කියල උඩිනුයි, යටිනුයි මාක් එකක් දාල තියෙන්නේ...

    මේකේ gearbox එකක් තියෙනවද?

    Uk වල හදන international එකේ option අඩු වෙනවා කියන්නේ.. uk වලට design කරන එකටත් වඩා අඩු වෙනවද?

    electric වාහන වල gearbox තවම කිසිම production වාහනයක නැහැ.
    Fomular1 e cars wala 2 gear ekak thiyanawa
     
    retuom

    Well-known member
  • May 7, 2008
    2,814
    225
    63
    40
    Ratnapura
    මොකක්ද බං padel and leg mark එකක් දාල stop , go කියල උඩිනුයි, යටිනුයි මාක් එකක් දාල තියෙන්නේ...

    මේකේ gearbox එකක් තියෙනවද?

    Uk වල හදන international එකේ option අඩු වෙනවා කියන්නේ.. uk වලට design කරන එකටත් වඩා අඩු වෙනවද?
    meke ePadel kiyala aluth feature 1k thiyenawa. wahane slow karanna break pedal 1ka paganna oni naa. accelerator pedal 1ka athaarinakota auto break wenawa.