- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය bitcoin කොහෙන්ද ගන්න තියෙන්නේ
    cex.io එකෙන් බිට්කොයින් ගන්න පුළුවන්
    හැබැයි වැරිෆයි කරන්න ඕන එකවුන්ට් එක
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    200 පැක් 10ක් දැම්මොත් දවස් 21ට 45,000ක් වගේ එනවා
    ලක්ෂ 300,000ක් වත් දාන්න වෙනවා :nerd:

    ඒ කියන්නේ අපිට 400 $ ඉන්වෙස්ට් කරන්න ඕනේ නම් 200 පැක් 2 ක් ගන්න පුලුවන්ද?නැත්තන් 200 න් පස්සේ ඉන්වෙස්ට් කරන්න පුලුවන් ගාන 1000 විතරද
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒ කියන්නේ අපිට 400 $ ඉන්වෙස්ට් කරන්න ඕනේ නම් 200 පැක් 2 ක් ගන්න පුලුවන්ද?නැත්තන් 200 න් පස්සේ ඉන්වෙස්ට් කරන්න පුලුවන් ගාන 1000 විතරද
    ඕනම පැක් සංඛ‍යාවක් ගන්න පුලුවන්, $200 ඒවා තමා ලාභ ඒකයි මම ඒක ප්‍රොමෝට් කරන්නෙ :D
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    කාඩ් බඩකැහුතු මකබාවල් වැඩක් නෑනේ මිනිහෝ අවසාන ප්‍රථිපලය පොලියනේ බලාපොරොත්තු වෙන්නේ..
    ඩොලර් 200 පැක් එකෙන් 2000 කඩලා ඉන්වෙස්ට් කරාන්ං දවස් 210 පොලිය විදිහට ඩොලර් 3000ක් හම්බ වෙනවා.. ඒ කියන්නේ රු 458000ක් හම්බවෙනවා..
    2000 පැක් එක ගත්තොත් 67000යි හම්බවෙන්නේ.. ආසන්න වශයෙන් ගත්තම ලක්ශ 4ක්ම පාඩුයි..
    මොන ගොන් බූරුවද මිනිහෝ 2000 පැක් එකේ ඉන්වෙස්ට් කරන්නේ ඉතින්..

    මේකෙන්ම හිතෙන්නේ ඇද්ද බන් මේක මොකක් හරි මගඩියක් කියලා. සාමන්යෙන් පැකේජ් 3 වත් එකකට වඩා අනික වාසි වෙන විදිහට හදලා නෑනේ.Zoomline උඹ කොච්චර කල් මේකෙන් සල්ලි ගන්නවද? උඹ දැනට ඉන්වෙස්ට් කරලා තියෙන මුදලයි උඹ ලාභය විදිහට අරන් තියෙන මුදලයි කීයද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    මචන් මන් සෑහෙන කාලෙකින් පේපැල් වලින් ගනුදෙනුවක් කලේ නෑ. මට මතක විදිහට පේපැල් එකේ refund ගන්න පුලුවන් පේමන්ට් එක කරලා මෙච්චර කාලයක් අතුලත කියලා තියෙනවා නේද?
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචන් මන් සෑහෙන කාලෙකින් පේපැල් වලින් ගනුදෙනුවක් කලේ නෑ. මට මතක විදිහට පේපැල් එකේ refund ගන්න පුලුවන් පේමන්ට් එක කරලා මෙච්චර කාලයක් අතුලත කියලා තියෙනවා නේද?

    ZoomLine is lying. You are not paid to the site via PayPal. They just pay back some money that is not covered so called buyer protection since you haven't paid via Paypal in the first place. You paid it using Bitcoin.

    They transfer some money via Paypal means nothing. It just transfers some money between two parties.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචන් මන් සෑහෙන කාලෙකින් පේපැල් වලින් ගනුදෙනුවක් කලේ නෑ. මට මතක විදිහට පේපැල් එකේ refund ගන්න පුලුවන් පේමන්ට් එක කරලා මෙච්චර කාලයක් අතුලත කියලා තියෙනවා නේද?
    දවස් 60ක් ඇතුලත සල්ලි රීෆන්ඩ් ගන්න පුළුවන්! බයර් ප්‍රොටෙක්ෂන් කියන්නෙ ඒකට තමා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    ZoomLine is lying. You are not paid to the site via PayPal. They just pay back some money that is not covered so called buyer protection since you haven't paid via Paypal in the first place. You paid it using Bitcoin.

    They transfer some money via Paypal means nothing. It just transfers some money between two parties.

    :oo:
     
    LOL_SEEN is lying! No one paying any site using any bitcoins. Who said any thing about paying bitcoins? Just read thread again before imagine bullshit
    ඇයි බන් උබ දෙකොන පටලවන් කෑ ගහන්නෙ බොරුවට? කට්ටිය මට සල්ලි එවන්නෙ මගේ Paypal එකට... උඹ කියන්නෙ එකෙන් ඊෆන්ඩ් ගන්න බැහැ කියලද?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    LOL_SEEN is lying! No one paying any site using any bitcoins. Who said any thing about paying bitcoins? Just read thread again before imagine bullshit
    ඇයි බන් උබ දෙකොන පටලවන් කෑ ගහන්නෙ බොරුවට? කට්ටිය මට සල්ලි එවන්නෙ මගේ Paypal එකට... උඹ කියන්නෙ එකෙන් ඊෆන්ඩ් ගන්න බැහැ කියලද?

    haha good luck with that trust :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    haha good luck with that trust :lol:
    පිළි ගනින් මචන් උබට පැටලුනා කියලා
    උඹ බිට්කොයින් සීන් එකක් ගැන කියවනවා, ඒත් මෙතන සල්ලි ගෙවන්න තියෙන්නෙ Paypal වලින් :lol::lol:
    now go read more about paypal 60 day buyer protection
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඌ ත්‍රේඩ් එක හරියට කියවන්නෙ නැතුව බොරුවට කියවනවා බන්
    මම කොහෙවත් කියලා නැහැ නෙ කාටවත් මට බිට්කොයින් වලින් ගෙවන්න කියලා
    මම පැහැදිලි සිංහලෙන් කියලා තියෙනවා මට paypal වලින් සල්ලි එවන්න කියලා
    paypal වලින් දවස් 60ක් යන කල් රීෆන්ඩ් ගන්න පුලුවන්

    https://www.paypal.com/us/webapps/mpp/paypal-safety-and-security
    This may mean someone has used your PayPal account without your knowledge or approval. Report it within 60 days and PayPal will investigate. You will be covered by our $0 Liability for Eligible Unauthorized Transactions program.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    අපි ඉන්වෙස්ට් කරන මුදල පොලිය හැටියට එන්න මාස 4 හමාරක් යනවා. ඒත් බයර් ප්‍රොටෙක්ෂන් තියෙන්නේ මාස දෙකයිනේ.මාස දෙකකින් පස්සෙ උඹ මලොත් එහෙම ඉන්වෙස්ට් කරපු ගානෙනුත් භාගයයිනේ හම්බෙන්නේ.ඒ කියන්නේ දවස් 21න් 21 ට සම්පූර්ණ මුදලම උඹෙන් ආපහු අරන් නැවත් නැවත් දාන්න වෙනවා. එතකොට දවස් 21 න් 21 ට බයර් ප්‍රොටෙක්ෂන් එක අලුත් වෙනවානේ.හැබැයි උඹ සතියෙන් සතියට සල්ලි දාන්න ඕනේ හොදේ.උඹේ ඉන්වෙස්ට් කරන උන්ට උඹේ real details දීපන්
     
    $200 පැක් එක විතරයි මම ප්‍රොමෝට් කරන්නේ, දවස් 21න් දාපු සල්ලියි ලාභෙයි දෙකම අතේ
    බයර් ප්‍රොටෙක්ෂන් එක දවස් 60ක් තියෙනවා
    ඉන්වෙස්ට් කරන එකා කියන විදිහට තමා ලාභෙ අතට දෙන්නෙ, සතියෙන් සතිය දෙනවා නම් එහෙමයි එපා නම් දවස් 21න් තමා දෙන්නෙ
    දවස් 60 ප්‍රොටෙක්ෂන් එකක් දීලා තියෙන්නෙ ඒකට තමා, කැමති නම් ඉන්වෙස්ට් කරන්න පුළුවන්
    ශුවර් නැහැ වගේ නම් ඉන්වෙස්ට් නොකර නිකම් ඉන්න පුළුවන්
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    හැබැයි මම හරහා යන අය මට සල්ලි එවන්න ඕන මගේ PayPal එකට. [/SIZE][/SIZE]
    එතකොට උන් පොල්ලක් තිබ්බොත් මම මගේ සල්ලි වලින් හරි උබලාගෙ නැති උන සල්ලි ගෙවනවා, ඒක ගැන බය වෙන්න එපා.

    ohoma kiyala thama ara Isanka Sujith Perera kiyana ekath group widiyata rev share karanna apen salli gaththe $200 dunna. Site eka scam wenna kalin pora nam ganak withdraw karagatta testing kiya kiya dan hoyannath na miniha. Sallith na sanipath na :lol::lol::lol::lol::lol: