cex.io එකෙන් බිට්කොයින් ගන්න පුළුවන්ඔය bitcoin කොහෙන්ද ගන්න තියෙන්නේ
හැබැයි වැරිෆයි කරන්න ඕන එකවුන්ට් එක
cex.io එකෙන් බිට්කොයින් ගන්න පුළුවන්ඔය bitcoin කොහෙන්ද ගන්න තියෙන්නේ
200 පැක් 10ක් දැම්මොත් දවස් 21ට 45,000ක් වගේ එනවා
ලක්ෂ 300,000ක් වත් දාන්න වෙනවා![]()
ඕනම පැක් සංඛයාවක් ගන්න පුලුවන්, $200 ඒවා තමා ලාභ ඒකයි මම ඒක ප්‍රොමෝට් කරන්නෙඒ කියන්නේ අපිට 400 $ ඉන්වෙස්ට් කරන්න ඕනේ නම් 200 පැක් 2 ක් ගන්න පුලුවන්ද?නැත්තන් 200 න් පස්සේ ඉන්වෙස්ට් කරන්න පුලුවන් ගාන 1000 විතරද

කාඩ් බඩකැහුතු මකබාවල් වැඩක් නෑනේ මිනිහෝ අවසාන ප්‍රථිපලය පොලියනේ බලාපොරොත්තු වෙන්නේ..
ඩොලර් 200 පැක් එකෙන් 2000 කඩලා ඉන්වෙස්ට් කරාන්ං දවස් 210 පොලිය විදිහට ඩොලර් 3000ක් හම්බ වෙනවා.. ඒ කියන්නේ රු 458000ක් හම්බවෙනවා..
2000 පැක් එක ගත්තොත් 67000යි හම්බවෙන්නේ.. ආසන්න වශයෙන් ගත්තම ලක්ශ 4ක්ම පාඩුයි..
මොන ගොන් බූරුවද මිනිහෝ 2000 පැක් එකේ ඉන්වෙස්ට් කරන්නේ ඉතින්..
මචන් මන් සෑහෙන කාලෙකින් පේපැල් වලින් ගනුදෙනුවක් කලේ නෑ. මට මතක විදිහට පේපැල් එකේ refund ගන්න පුලුවන් පේමන්ට් එක කරලා මෙච්චර කාලයක් අතුලත කියලා තියෙනවා නේද?
දවස් 60ක් ඇතුලත සල්ලි රීෆන්ඩ් ගන්න පුළුවන්! බයර් ප්‍රොටෙක්ෂන් කියන්නෙ ඒකට තමාමචන් මන් සෑහෙන කාලෙකින් පේපැල් වලින් ගනුදෙනුවක් කලේ නෑ. මට මතක විදිහට පේපැල් එකේ refund ගන්න පුලුවන් පේමන්ට් එක කරලා මෙච්චර කාලයක් අතුලත කියලා තියෙනවා නේද?
ZoomLine is lying. You are not paid to the site via PayPal. They just pay back some money that is not covered so called buyer protection since you haven't paid via Paypal in the first place. You paid it using Bitcoin.
They transfer some money via Paypal means nothing. It just transfers some money between two parties.

ZoomLine is lying. You are not paid to the site via PayPal. They just pay back some money that is not covered so called buyer protection since you haven't paid via Paypal in the first place. You paid it using Bitcoin.
They transfer some money via Paypal means nothing. It just transfers some money between two parties.
LOL_SEEN is lying! No one paying any site using any bitcoins. Who said any thing about paying bitcoins? Just read thread again before imagine bullshit
ඇයි බන් උබ දෙකොන පටලවන් කෑ ගහන්නෙ බොරුවට? කට්ටිය මට සල්ලි එවන්නෙ මගේ Paypal එකට... උඹ කියන්නෙ එකෙන් ඊෆන්ඩ් ගන්න බැහැ කියලද?

පිළි ගනින් මචන් උබට පැටලුනා කියලාhaha good luck with that trust![]()


ඌ ත්‍රේඩ් එක හරියට කියවන්නෙ නැතුව බොරුවට කියවනවා බන්
This may mean someone has used your PayPal account without your knowledge or approval. Report it within 60 days and PayPal will investigate. You will be covered by our $0 Liability for Eligible Unauthorized Transactions program.
කසිප්පු සල්ලි ටිකක් ඉන්වෙස්ට් කරපන් කෝබලමු බලමු ට්‍රයි එකක් දීලා

$200 පැක් එක විතරයි මම ප්‍රොමෝට් කරන්නේ, දවස් 21න් දාපු සල්ලියි ලාභෙයි දෙකම අතේඅපි ඉන්වෙස්ට් කරන මුදල පොලිය හැටියට එන්න මාස 4 හමාරක් යනවා. ඒත් බයර් ප්‍රොටෙක්ෂන් තියෙන්නේ මාස දෙකයිනේ.මාස දෙකකින් පස්සෙ උඹ මලොත් එහෙම ඉන්වෙස්ට් කරපු ගානෙනුත් භාගයයිනේ හම්බෙන්නේ.ඒ කියන්නේ දවස් 21න් 21 ට සම්පූර්ණ මුදලම උඹෙන් ආපහු අරන් නැවත් නැවත් දාන්න වෙනවා. එතකොට දවස් 21 න් 21 ට බයර් ප්‍රොටෙක්ෂන් එක අලුත් වෙනවානේ.හැබැයි උඹ සතියෙන් සතියට සල්ලි දාන්න ඕනේ හොදේ.උඹේ ඉන්වෙස්ට් කරන උන්ට උඹේ real details දීපන්
හැබැයි මම හරහා යන අය මට සල්ලි එවන්න ඕන මගේ PayPal එකට. [/SIZE][/SIZE]
එතකොට උන් පොල්ලක් තිබ්බොත් මම මගේ සල්ලි වලින් හරි උබලාගෙ නැති උන සල්ලි ගෙවනවා, ඒක ගැන බය වෙන්න එපා.




