My HIV Report

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
එහෙම ඒඩ්ස් හැදුන ගමං පොසිටිව් වෙන්නෑ :no: ඔහොම නෙගටිව් වෙලා තිබිල අවුරුදු දෙක තුනක් ගිහිං බලපංකො අගේට පොසිටිව් වෙලා තියෙන්නැද්ද කියල :sorry:

What is the window period?

The window period is time between potential exposure to HIV infection and the point when the test will give an accurate result.

During the window period a person can be infected with HIV and be very infectious but still test HIV negative.
The window period for a 4th generation antigen/antibody test is four weeks. At this time 95% of infections will be detected (see Figure 7). There is a three month window period after exposure, for the confirmatory result to detect more than 99.9% of infections.

ඒඩ්ස් කියන්නේ එකක් සහ HIV කියන්නේ තව එකක්. මුල් අවධියේ ඩි ඒඩ්ස් බවට පරිවර්තනය වෙන්නේ නැහැ.

HIV රුධිරගත වූ පසු පළමු සති හතරේ දී HIV ප්‍රතිදේහ ශරීරයේ හැදෙනවා. මසකට පසු කරන ලද ටෙස්ටින් වල නිවරද්‍ය භාවය 95% පමණ වෙනවා. මාස 3 කට පසුව 99.9% පමණ වෙනවා. කලාතුරකින් සමහර අයෙකුට මාස 6 දක්වා කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඉන්න පුළුවන්. එය HIV අසධිතයින්ගෙන් ලක්ෂයකට එක් අයකු වගේ වෙන්න පුළුවන්. නමුත් මාස හය කට පසුව කරන රුධිර පරීක්ෂණවල නිවැරදිතාවය 100%

Fig-8-Timeline-for-HIV-infection-immune-response-and-window.png

Last edited:

highlander

Member
Jul 8, 2009
932
59
0
Colombo
ඔකෙන් වෙන්නේ ආසිරිි එකේ උන් පොහොසත් වෙන එක විතරයි. මීට වඩා හොඳයි රිපෝ්ට් ගන්න සල්ලි වලින් කොන්ඩම් ටිකක් බෙදලා දුන්නා නම්. අපේ උන් ගොන් වැඩක් මයි කරොත් කරන්‍ෙ

hariyatama hari. lankawe godak ewun eka partner kenek ekka tamai sex karanne. oka kisima therumak nathi wedak.
uba sex karala nattan hari karala thiyenne sure ekkenek ekka witaranam, thawa ekek ubawa challenge ekata tag kaloth, nikan HIV test karanna one da? mona gon wedak da?
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

hariyatama hari. lankawe godak ewun eka partner kenek ekka tamai sex karanne. oka kisima therumak nathi wedak.
uba sex karala nattan hari karala thiyenne sure ekkenek ekka witaranam, thawa ekek ubawa challenge ekata tag kaloth, nikan HIV test karanna one da? mona gon wedak da?

දැනට ලංකාවේ රාජ්‍ය මට්ටමේ වැඩපිළිවලක් දියත් කරන්න යනවා මුළු ලංකාවේම ස්ක්‍රීන් කරන්න කියලා. මම මේ විෂය පථයට අදාලව කටයුතු කරන නිසා ලංකාවේ සැබෑ තත්වය දන්නවා.

ලංකාවේ ගොඩක් අය පර්ට්නර් කෙනෙක් එක්ක විතරක් සෙක්ස් කරනවා කියන එක අපිට හරියට අනුමාන කරන්න බැහැ.

පහුගිය සතියේ එක සිද්දියක් කියන්නම්. ලංකාවේ පොද්ගලික සමාගමක සේවය කරන වයස 33 ක පමණ තරුණයෙක් අවා. ඔහු BT ( ක්ෂය රෝගයෙන් ) පෙළුණු නිසා සැකය මත ඇන්ටි බොඩි ටෙස්ට් එකක් කරා. ඔහුට HIV පොසිටිව් . කසාද බැඳලා ළමයෙකුත් ඉන්නවා. එම තරුණයා තමන්ට HIV තියනවා කියල පිළිගන්නෙම නැහැ. ඔහු කියනවා වයිෆ් එක්ක විතරයි ලු සෙක්ස් කලේ. නමුත් අන්තිමට ඔහු කිවා තව ගර්ල් කෙනෙක් එක්ක දෙපාරක් විතර සෙක්ස් කරලා තියනවා ලු. පස්සේ ඒ ගර්ල් ගේ බෝයි ෆ්‍රෙන්ඩ් බිසන්ස් කරන කෙනෙක්ලු. නිතර නිතර රටත් යනවා. දැන් දැක්ක නේද HIV ආපු පර්ත් එක. අපි එයාගේ වයිෆ් ව ටෙස්ට් කරන්න එක්කන් එන්න කීවට එයා එක්කන් එන්නෙම නැහැ. වයිෆ් දැනගතහොත් ප්‍රශ්නයක් ලු. පස්සේ අන්තිමට ලමයව එක්කන් අවා. වයස 4 ක් වගේ බබෙක්. වාසනාවට බබාට HIV ගිහින් නැහැ.

තමන්ට ටෙස්ට් කරන්න කියල බල කරන්නේ නැහැ. කැමතිනම් කරගන්න පුළුවන්. මේ චැලේන්ජ් එක බාර ගන්න අකමැති අයට මේක refuse කරන්න පුළුවන්.

දැනට සමහර රටවල සමස්ත ජනගහනයම ස්ක්‍රීන් කරලා තියනවා. අපි නොදන්නවා උනාට ලංකාවේ HIV අසධිතයින් විශාල පිරිසක් ඉන්නවා. වැඩ වැඩි ප්‍රතිශතය තමන්ට HIV අසාධනය වී ඇති බව දන්නේ නැහැ.
 
Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔකෙන් වෙන්නේ ආසිරිි එකේ උන් පොහොසත් වෙන එක විතරයි. මීට වඩා හොඳයි රිපෝ්ට් ගන්න සල්ලි වලින් කොන්ඩම් ටිකක් බෙදලා දුන්නා නම්. අපේ උන් ගොන් වැඩක් මයි කරොත් කරන්‍ෙ

මෙතන තියෙන්නෙ ප්‍රතිවාදියාව පෙලීමේ ආසාව :yes: ආසිරි එකේ උන් පොහොසත් වෙන නිසා තමන්ට හොඳක් වෙන දෙයක් කරගන්න එක නොකර ඉන්නව :yes:
prisoners dilemma ගැන හොයල බලන්න :yes:
ඒකෙම තව එකක් තියේ repeated prisoners dilemma :yes:
ඔය සංකල්පෙ තියෙන වැරැද්ද තේරෙයි :yes: :(
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මෙතන තියෙන්නෙ ප්‍රතිවාදියාව පෙලීමේ ආසාව :yes: ආසිරි එකේ උන් පොහොසත් වෙන නිසා තමන්ට හොඳක් වෙන දෙයක් කරගන්න එක නොකර ඉන්නව :yes:
prisoners dilemma ගැන හොයල බලන්න :yes:
ඒකෙම තව එකක් තියේ repeated prisoners dilemma :yes:
ඔය සංකල්පෙ තියෙන වැරැද්ද තේරෙයි :yes: :(

ඉතා අගනා කමෙන්ට් එකක්.
:yes::yes:
 
Mozilla

Well-known member
  • ඉතා අගනා කමෙන්ට් එකක්.
    :yes::yes:

    ආසිරි එකෙනුත් රජයේ රෝහලකින් ගන්න එකේ වෙනස මොකද්ද බං?
    සල්ලි ගැන හිතනවනම් ඉතින් කලුබෝව්විල ගිහින් කර ගන්නත් පුළුවන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආසිරි එකෙනුත් රජයේ රෝහලකින් ගන්න එකේ වෙනස මොකද්ද බං?
    සල්ලි ගැන හිතනවනම් ඉතින් කලුබෝව්විල ගිහින් කර ගන්නත් පුළුවන්නේ

    රජයේ රෝහල් වලට එහෙම කෙලින්ම ගිහිං ටෙස්ට් එකේ නම කිව්වාම කරල දෙනවද බං ? :confused: දොස්තර කෙනෙක් ඉස්පිරිතාලෙ කොලේකම ලියල දෙන්න ඕනෙ නේ ? :confused: උන් කියනව අහවල් ක්ලිනික් එකට යන්න කියල එතන්ට ගියාම පොතකුත් අරං රෙජිස්ටර් වෙලා යන්න ඕනෙ කියනව පෝලිම තියෙනව හැතැප්මක් විතර :sorry: ආසිරි එකට අපි ගිහිං අහවල් ටෙස්ට් එක කරගන්න ඕනෙ කියල නම කිව්වත් ඇති උන් කරනව :yes: අනික මහ ගානක් වෙන්නෑනෙ අපි කඩචෝරු කන්න ඔයිට වඩා කීයක් නං වියදම් කරනවද :sorry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ආසිරි එකෙනුත් රජයේ රෝහලකින් ගන්න එකේ වෙනස මොකද්ද බං?
    සල්ලි ගැන හිතනවනම් ඉතින් කලුබෝව්විල ගිහින් කර ගන්නත් පුළුවන්නේ

    ඔව් අවශ්‍යනම් රජයේ රෝහලකින් උනත් කරගන්න පුළුවන්. මම අදහස් කලේ රුපියල් 1700 ගෙවලා රජයේ රෝහලකට වඩා පොද්ගලික රෝහලකින් ලේසියෙන්ම කරගන්න පුළුවන්. රජයේ රෝහලකට යනවනම් OPD Doctor කෙනෙක් හම්බ වෙලා ලියාගෙන යන්න ඕනේ. මුදල් වියදම් කරන්න අකමැති කෙනෙක් ඉන්නවනම් ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රධාන රජයේ රෝහලකින් මෙම පරීක්ෂණය කරගන්න පුළුවන්.

    මෙය බල කිරීමක් නොවන අතර කෙනෙකුට අකමැතිනම් මෙය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.
     
    isuruperera

    Member
    Sep 7, 2017
    29
    1
    0
    මගේ බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක්‌ සාර්ථකයි
    - වෛද්‍ය තරංගා කුමාරි පවසයි
    0714845335

    " එච්. අයි. වී. ආසාදිත ඕනෑම කෙනෙක්‌ ආවොත් මම බෙහෙත් දෙනවා. මට කළ හැකි දේ මම කරනවා. විදේශීය රෝගීන් වුණත් කමක්‌ නෑ. අපේ රටට එනවා නම් මම මේ ප්‍රතිකාරය ලබා දෙනවා. මේ මගින් අපේ රටට ආදායමක්‌ ලබාගන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ දුප්පත්කම නැති කරගන්න හොඳ අවස්‌ථාවක්‌ යෑයි ද ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. "
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe

    :shocked::shocked::confused::confused::confused:
     
    Mozilla

    Well-known member
  • රජයේ රෝහල් වලට එහෙම කෙලින්ම ගිහිං ටෙස්ට් එකේ නම කිව්වාම කරල දෙනවද බං ? :confused: දොස්තර කෙනෙක් ඉස්පිරිතාලෙ කොලේකම ලියල දෙන්න ඕනෙ නේ ? :confused: උන් කියනව අහවල් ක්ලිනික් එකට යන්න කියල එතන්ට ගියාම පොතකුත් අරං රෙජිස්ටර් වෙලා යන්න ඕනෙ කියනව පෝලිම තියෙනව හැතැප්මක් විතර :sorry: ආසිරි එකට අපි ගිහිං අහවල් ටෙස්ට් එක කරගන්න ඕනෙ කියල නම කිව්වත් ඇති උන් කරනව :yes: අනික මහ ගානක් වෙන්නෑනෙ අපි කඩචෝරු කන්න ඔයිට වඩා කීයක් නං වියදම් කරනවද :sorry:

    හැම හොස්පිටල් එකේම කරන්නේ නැ මචං.. උබට ඔහොම වෙන්නේ ඒ යුනිට් එක නැති හොස්පිටල් එහෙකට ගියොත්. එහෙම පෝලිම් වල ඉන්න ඕන නැ. පොත් දාන්න වෙන්නේ උබට පොසිටිව් උනොත් විතරයි මං හිතන්නේ. නැත්තම් කෙලින්ම කියනවා " ඔයා ආයෙ මෙහේ එන්න ඕනි නැ ඔයාට ප්‍රශ්නයක් නැ කියලා " මේ පොට් එහෙකට ගියාම කිසි අවුලක් නැ කරදරෙකුත් නැ කෙලින්ම ගිහින් කියාපන් මට HIV BLOOD ටෙස්ට් එකක් කරන්න ඕන කියලා උන් ප්‍රශ්න මොකුත් අහන්නේ නැ කෙලින්ම ඩොකා ලගට එක්කන් යනවා.

    capture1049.jpg

    http://www.aidscontrol.gov.lk/index.php?option=com_content&view=article&id=6&Itemid=127&lang=en

    තව මේ ස්කයිප් එකෙනුත් උබට ඕන විස්තර අහලා දැන ගන්න පුළුවන්

    capture1050.jpg