Made in Sri Lanka

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේකත් අර වතුරෙන් දුවනවා කියපු කාර් එක වගේ ප්‍රෝඩාවක් වත්ද . ඇත්තටම කරානම් සුපිරි. එක්කෝ වාහනයකට වෙනම බොඩියක් වත් ගහලද ? මෝටර් රථ පිලිබඳ හසල දැනුමක් ඇති එලකිරි අයගේ අවධානය පිණිසයි.

  • Like
Reactions: ehseres

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
එන්ජිම ගැන කිව්වේ නෑනේ :sorry:

එන්ජිමක් ගෙනවිල්ලා වහනක් එකලස් කරා නම් එකත් ලොකු දෙයක්. නමුත් වහනකට බොඩියක් ගැහුවනම් එක ප්‍රෝඩාවක්.,
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,332
    21,983
    113
    Gotland

    එන්ජිමක් ගෙනවිල්ලා වහනක් එකලස් කරා නම් එකත් ලොකු දෙයක්. නමුත් වහනකට බොඩියක් ගැහුවනම් එක ප්‍රෝඩාවක්.,

    Engine ekak lankawe hadann ba kohomath owa hadana aya china walin engine genalla thiyanne.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    එන්ජිමක් ගෙනවිල්ලා වහනක් එකලස් කරා නම් එකත් ලොකු දෙයක්. නමුත් වහනකට බොඩියක් ගැහුවනම් එක ප්‍රෝඩාවක්.,

    එන්ජින් එක කොහොමත් තියලා තියෙන්නේ. මොකද්ද එන්ජිම කියලයි දැනගන්න ඕනෙ උනේ.

    තහඩු නම් ලංකාවෙ තමා නමලා තියෙන්නේ. අර හෙඩ් ලයිට්ස් ශෙල් ගාව හොඳට ඇද වෙච්ච ගතිය පේනවා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එන්ජින් එක කොහොමත් තියලා තියෙන්නේ. මොකද්ද එන්ජිම කියලයි දැනගන්න ඕනෙ උනේ.

    තහඩු නම් ලංකාවෙ තමා නමලා තියෙන්නේ. අර හෙඩ් ලයිට්ස් ශෙල් ගාව හොඳට ඇද වෙච්ච ගතිය පේනවා.

    පරණ වාහනයකට බොඩි කිට් එකක් ගහලා වෙන්න බැරිද ?
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    පරණ වාහනයකට බොඩි කිට් එකක් ගහලා වෙන්න බැරිද ?

    විස්තර දන්නේ නැතුව කියන්න බෑ බන්. මෙ රූපවාහිනි එකේ ප්‍රොග්‍රෑම් එකක් නේද?

    ඒත් එක අතකට අපි වාහන කීයක් නම් හැදුවද නේද?

    වතුරෙන් දුවන, පොලිතින් වලින් දුවන් , ඉර එලියෙන් දුවන, හඳ එලියෙන් දුව....., අහ් නෑ ..,ඒක ඉස්සරහට හදයි ලංකාවේ තරුණයෙක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,983
    113
    Gotland
    විස්තර දන්නේ නැතුව කියන්න බෑ බන්. මෙ රූපවාහිනි එකේ ප්‍රොග්‍රෑම් එකක් නේද?

    ඒත් එක අතකට අපි වාහන කීයක් නම් හැදුවද නේද?

    වතුරෙන් දුවන, පොලිතින් වලින් දුවන් , ඉර එලියෙන් දුවන, හඳ එලියෙන් දුව....., අහ් නෑ ..,ඒක ඉස්සරහට හදයි ලංකාවේ තරුණයෙක්.

    ජල මොටෝරත
    ලංකාවෙන් අත දෙන්නේ නෑ ලු ඒ උනාට පිට රටවලින් කෝටි ගානකට ඉල්ලනවලු
    දුන්න නං හරිනේ :lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ජල මොටෝරත
    ලංකාවෙන් අත දෙන්නේ නෑ ලු ඒ උනාට පිට රටවලින් කෝටි ගානකට ඉල්ලනවලු
    දුන්න නං හරිනේ :lol:

    අපේ උන්ට දැක්මක් නෑනේ බන්.

    ඔය ජල මෝටර් රථ ටිකක් හදලා මිඩ්ල් ඊස්ට් වගේ වතුර නැති පැති වලට එක්ස්පෝට් කලා නම් උන් අපිට තෙල් විකුණලා ගොඩ ගියා වගේ අපිට උන්ට වතුර විකුණලම ගොඩ යන්න තිබ්බා.

    ඔන්න ඕක කරන්න තමයි පිටරටින් ඕක කෝටි ගානකට ඉල්ලන්නේ. අරූගේ දේශීය හැඟීමද මොකද්ද එක නිසා තමා ඔහොමවත් නොදී බේරන් ඉන්නේ. නැතුව දෙන්න බැරුව නෙමෙයි.