එන්ජිම ගැන කිව්වේ නෑනේ![]()
එන්ජිමක් ගෙනවිල්ලා වහනක් එකලස් කරා නම් එකත් ලොකු දෙයක්. නමුත් වහනකට බොඩියක් ගැහුවනම් එක ප්‍රෝඩාවක්.,
එන්ජිමක් ගෙනවිල්ලා වහනක් එකලස් කරා නම් එකත් ලොකු දෙයක්. නමුත් වහනකට බොඩියක් ගැහුවනම් එක ප්‍රෝඩාවක්.,
එන්ජින් එක කොහොමත් තියලා තියෙන්නේ. මොකද්ද එන්ජිම කියලයි දැනගන්න ඕනෙ උනේ.
තහඩු නම් ලංකාවෙ තමා නමලා තියෙන්නේ. අර හෙඩ් ලයිට්ස් ශෙල් ගාව හොඳට ඇද වෙච්ච ගතිය පේනවා.
පරණ වාහනයකට බොඩි කිට් එකක් ගහලා වෙන්න බැරිද ?
විස්තර දන්නේ නැතුව කියන්න බෑ බන්. මෙ රූපවාහිනි එකේ ප්‍රොග්‍රෑම් එකක් නේද?
ඒත් එක අතකට අපි වාහන කීයක් නම් හැදුවද නේද?
වතුරෙන් දුවන, පොලිතින් වලින් දුවන් , ඉර එලියෙන් දුවන, හඳ එලියෙන් දුව....., අහ් නෑ ..,ඒක ඉස්සරහට හදයි ලංකාවේ තරුණයෙක්.

ජල මොටෝරත
ලංකාවෙන් අත දෙන්නේ නෑ ලු ඒ උනාට පිට රටවලින් කෝටි ගානකට ඉල්ලනවලු
දුන්න නං හරිනේ![]()