- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ මට මෙන්න මේ කතාව කියපං මිනිහෝ..
    මොකද්ද මූ මේ කියන බයර් ප්‍රොටෙක්ශන් කතාව..
    පේපැල් වලින් සල්ලි හම්බුන එක්කගේ කිසිම අනුදැනුම්කින් තොරව සල්ලි ආයේ ගන්න පුලුවන්ද සල්ලි දීපු එකාට?

    ඒකනෙ බං.. මොකද්ද ඒ හරැපෙ :baffled:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බැංකුවේ වාර්ෂික පොලිය මාසික පොලිය සති අග පොලිය අරවා මේවා අදාල නැහැ නෙ බන් මේකට
    දවස් 21න් %15ක් පොලියක් එක්ක යොදවපු ගානයි + ලාභෙයි ලැබෙනවා
    සල්ලි නොදාපු ඉරෝෂාන්ට මාව හොරෙක් විදිහට පේන්න හේතුවක් නැහැ නෙ
    මම සල්ලි ගන්නෙ පේපල් එකට නිසා දවස් 60 ප්‍රොටෙක්ෂන් එක තියෙනවා නෙ

    athe thiyena ganak ubama invest karan kiyak hari hoya ganne nethuwa methana dala uba hath pale nagena. uba elakiri eka gena danne ne ban. vivida kara minissu inne. ube kramaya kohomath sarthaka wenne ne ban. meka first page eke comment karanakota oka hariyanne ne kiyala kiyanna hithuna. awasane hithapu dema una. Trade walata Trust ekak build karaganna online community wala hari amarui ban.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    7pole gagena neda :P warshika masika poli therun ganna bari ekek ne me investment danna yanne :P ane manda mun nam.

    :rofl::rofl:අනේද කියන්නෙ දැන් අපි ආයෝජය ගැන උගන්නන්ඩ එන්නෙ ඔය ජාතියෙ හාල්පාරුවො...:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    athe thiyena ganak ubama invest karan kiyak hari hoya ganne nethuwa methana dala uba hath pale nagena. uba elakiri eka gena danne ne ban. vivida kara minissu inne. ube kramaya kohomath sarthaka wenne ne ban. meka first page eke comment karanakota oka hariyanne ne kiyala kiyanna hithuna. awasane hithapu dema una. Trade walata Trust ekak build karaganna online community wala hari amarui ban.

    දැන් උබත් කියන්නෙ අර පල් හොරා කියන විදිහට ලකාවෙ බැකු 16.5% මාසික පොලියට සල්ලි දෙනව කියලද...:lol::lol:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ලොල්.. එලව එලව ලක්ශ 50ක් නෙමෙයි ඇට දෙක විකුණලා තියෙන සේරම දේපොල ඉඩකඩම් විකුණලා සල්ලි දුන්නත් පාඩු නෑනේ මිනිහෝ වාර්ශික පොලිය් 255% හම්බවෙනවනං..

    ලක්ශ 10ක් උඹට දෙනවා කිව්වේ උඹ පොලිස් කාරයෙක් නං "පොලිස් හැදුනුම්පත" ඉදිරිපත් කරලා මං ඉස්සරහට ආවොත් විතරයි..
    නැතුව මේ අයිඩින්ටියක් අරං එන එකෙක්ට ලක්ශ 10ක් දෙන්න නං ඉතිං මාත් තෝ වගේ ඔය වගේ හොර ගේමක් ගහලා සල්ලි කීයක් හරි යටිමඩි ගහගන්න ඕනේ සාධාරණව නං ඒක කරන්න බෑ..

    machan PM ekak damma.:)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උබගේ අයි.ඩී එකත් අරන් උගේ පොල්ගස්ඕවිට ඔෆිස් එකට පලයන්
    ඌ මුළින් ලක්ෂ 10ක් දෙනවලු, ඒකෙන් මොනා හරි බිස්නස් එකක් කරපන් :)

    හරි හරි බන් උබ හෙන කෝටිපතියෙක්!
    මම මචන් ලක්ෂ 50ක් ඉන්වෙස්ට් කරන්න බැහැ කියද්දි උබ පස්සෙන් එලව එළව ලක්ෂ 50ක් දෙන්න හදන කොට මටත් තේරෙනවා බන් උබ ගැන
    මොකෝ මම ඊයේ රෑ ඉපදුන බබෙක් නෙමෙයි නෙ :lol:
    ඉතින් බන් උබ මම ආවොත් ලක්ෂ 10ක් දෙනවා නම් අරූ ආවමත් ලක්ෂ 10ක් දෙන එක නතින් නෙ
    ඇයි ඌට විතරක් වෙනසක්?

    ඔහොම දකින දකින එකාට සල්ලි දෙන්න ඌට පිස්සුවක් නෑ බන්. .
    උබ කියන විදියට දවස් 21ට 15%ක් ලැබෙන නිසයි ඌ ඔහොම සල්ලි දෙන්න හදන්නේ. .
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    7pole gagena neda :P warshika masika poli therun ganna bari ekek ne me investment danna yanne :P ane manda mun nam.
    උබත් පස්සෙන් එළව එලව සයිට් එක ඉල්ලුවා නෙ බන් ඊයේ දැන් ඉතින් ඔහොමවත් කියපන් :lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒකනෙ බං.. මොකද්ද ඒ හරැපෙ :baffled:

    මේ පේපෑල් හුත්ත මට තේරෙන්නේ නෑ..
    මම ඕවලින් ගණුදෙනු කරලම නෑ..
    මාර දරුණු ගෙවුම් මාධ්‍යක් නේ බං එහෙමන්ං ඒක..
    සර්විසස් වලට මුදලක් ගෙවන්න බෑනේ එකෙන්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ ඒ ගමන ZoomLine පල් හොරා ...අනේ වරෙන්කො අපිට ලoකවෙ බැකු ක්‍රමය ගැන තව නොදන්න තොරතුරු ඉගෙන ගන්ඩ පුලුවන්...:lol::lol::lol::lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :yes::yes: ZoomLine කියන පල් හොරාගෙ අධයාපන මට්ටම එලියට එන වෙලාම මේක...:lol:
    උබගේ අධ්‍යාපන මට්ටම බලන්න වරෙන්කෝ බන්
    ඇයි උබ හැංගිලා කියවන්නෙ?
    හෙට වත්තලට වරෙන්, මම උබට ප්‍රොෆිට් ලැබුන ඒවා සේරම පෙන්නන්නම් :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබත් පස්සෙන් එළව එලව සයිට් එක ඉල්ලුවා නෙ බන් ඊයේ දැන් ඉතින් ඔහොමවත් කියපන් :lol:
    තෝ ඔය කියන ජාතියෙ සයිට් එකක් ලොවෙත් නැ ...තියෙනව නම් ගූගල් වලට අහුවෙන්ඩ ඔනෙ...තොගෙ ඔය හොර පොලී සයිට් එක ගූගල් වලට අහු වෙන්නෙ නැති අරුම පුදුම එකක්ද???? තවත් බොරු කියල මෙකෙ ඉන්න උන්ගෙ සල්ලි හොරා කන්ඩ දැගලුවට වැඩක් නැ...තෝ පල් හොරෙක් කියල දැන් ඔප්පු වෙලා ඉවරයි...
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කෝ ඒ ගමන ZoomLine පල් හොරා ...අනේ වරෙන්කො අපිට ලoකවෙ බැකු ක්‍රමය ගැන තව නොදන්න තොරතුරු ඉගෙන ගන්ඩ පුලුවන්...:lol::lol::lol::lol:
    අදාලව කතා කරපන් බන්!
    ඔප්පු කරපන් මම හොරෙක් කියලා
    මම වත්තල ඉඳන් කොළබට හෙළුවෙන් එනවා උබ ඔප්පු කරලා පෙන්නුවොත්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    machan PM ekak damma.:)

    බදාදා උදේට cv එකක් අරගෙන මගේ ඔෆිස් එකට වරෙං ජොබ් එකක් දෙන්නං..
    පොල්ගස්ඕවිට හන්දියට ආවම ලොකු මැශින්ස් දාපු යාඩ් එකක් පෙන්න තියෙනවා.. ඒක පිටිපස්සේ තියෙන් ඔෆිස් එකට වරෙං බදාදා 10ට විතර වගේ..
    ජොබ් එකක් දෙන්න්ං උබේ සුදුසුකම් බලල..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේ මට මෙන්න මේ කතාව කියපං මිනිහෝ..
    මොකද්ද මූ මේ කියන බයර් ප්‍රොටෙක්ශන් කතාව..
    පේපැල් වලින් සල්ලි හම්බුන එක්කගේ කිසිම අනුදැනුම්කින් තොරව සල්ලි ආයේ ගන්න පුලුවන්ද සල්ලි දීපු එකාට?

    ඕක මෙහෙමයි. . ඌගෙන් ගන්න බැරි වුනත් පේපෑල් එකෙන් හරි ඕක ගෙවනවා. .
    මුලින්ම පේපෑල් එක ඌට යවපු ගාන ඌගේ බැන්ක් එකෙන් හරි කාර්ඩ් එකෙන් හරි රිෆන්ඩ් කරගන්න බලනවා. .
    ඌ කාර්ඩ් එකත් අයින් කරලා එකවුන්ට් එකත් ක්ලෝස් කරලනම් තමයි කේස් එක. . එතකොට පේපෑල් එකට ගෙවන්න වෙනවා. . ඒ වෙලේදි උන්ගේ අතින් ගෙවන නිසා සල්ලි ගන්න ටිකක් අමාරු වෙන්න පුලුවන්. .

    අනිත් දේ පේපෑල් හරහා මුදල් යවද්දියි, මුදල් ලබාගනිද්දියි ෆී එකක් ඇඩ් වෙනවා. . මූගේ වැඩේට සෙට් වෙනවනම් ශීලංකන් පේපෑල් එකක් හරහා මුදල් යවලා මුදල් ගද්දි බැන්ක් එකට මුදලයි පොලියයි ගන්න එක තමා හොදම වැඩේ. .