සිංදු වල

Priyankara90

Member
May 23, 2009
560
38
0
Kuliyapitiya
සිංදු වල තියන ඇග කිලිපොලා යනා ආදර බර සිදුවිම් ඇත්ත ජිවිතයෙ වෙනවද කොල්ලනි?
උදා . මෙ සිංදුව ගනින්.මෙ එකක් විතරයි.

:love::love:
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඈත සිතිජයේ හැඩට රුවින් දිලෙන තරුව ඔබ නම්
    මේග වලා සලු පට අතරින් මම ඔබ වෙත එන්නම්
    ඉරට මුවාවෙන් සදට මුවාවෙන් අපි ඉමු පිලිසඩරේ
    කදුලැල් පිරුනු නෙතින් සමුගන්නම් කුමරියෙ ඔබගෙන් ආයෙත් දකිනු රිසින්
    සද මඩලේ සද කුමරියනේ මම ඔබ සුරකින්නම්

    මේ වගේ හිතෙන්න ආදර්යක් කරල තියෙන්න ඕනේ ඕයි නැත්නම් වැඩක් නැ
    මවිල් ඉස්මවිල් වෙන ආදරයක්
     

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    ඈත සිතිජයේ හැඩට රුවින් දිලෙන තරුව ඔබ නම්
    මේග වලා සලු පට අතරින් මම ඔබ වෙත එන්නම්
    ඉරට මුවාවෙන් සදට මුවාවෙන් අපි ඉමු පිලිසඩරේ
    කදුලැල් පිරුනු නෙතින් සමුගන්නම් කුමරියෙ ඔබගෙන් ආයෙත් දකිනු රිසින්
    සද මඩලේ සද කුමරියනේ මම ඔබ සුරකින්නම්

    මේ වගේ හිතෙන්න ආදර්යක් කරල තියෙන්න ඕනේ ඕයි නැත්නම් වැඩක් නැ
    මවිල් ඉස්මවිල් වෙන ආදරයක්

    :):)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :dull::dull:
    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබෙ දෑසම මා සෙවු තරම්…
    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්…
    ඔබ නොදනී මුලු ලොවම දනී…

    ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
    ඔබ නෙතු මගෙමයි පිරු පෙරුම්..
    ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
    කඳුලැල්ලක් වී ගැලු තරම්
    ඔබ නොදනී මුලු ලොවම දනී..

    ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
    ඔය නෙතු තුල මා සිතු සිතුම්…
    බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්
    සොවින් මා ඒ හෙලු සුසුම්
    ඔබ නොදනී මුලු ලොවම දනී…
     

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    :dull::dull:
    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබෙ දෑසම මා සෙවු තරම්…
    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්…
    ඔබ නොදනී මුලු ලොවම දනී…

    ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
    ඔබ නෙතු මගෙමයි පිරු පෙරුම්..
    ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
    කඳුලැල්ලක් වී ගැලු තරම්
    ඔබ නොදනී මුලු ලොවම දනී..


    ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
    ඔය නෙතු තුල මා සිතු සිතුම්…
    බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්
    සොවින් මා ඒ හෙලු සුසුම්
    ඔබ නොදනී මුලු ලොවම දනී…

    :(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකෝ බං නැත්තෙ..

    තව සීන් එකක් තියෙනවා ඒ කාලෙ යම් සිදුවීමක් වෙච්ච කාලෙ (ලව් සීන් එකක් වගේ) අහපු සිංදුවක් අද ඇහෙද්දි හෙන අවුල් යනවා.. ඒ කාලෙ පාවිච්චි කරපු පර්ෆියුම් එකක උනත් සුවඳ එද්දි එහෙම තමා.. ඒ කාලෙ ගියපු තැනකට ගියත් එහෙමම තමා.. :sorry: