මුළු ගමටම ඇහෙන්න සිංදු දානවා

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    මම ඉන්නේ මාතර. දැන් අවුරුද්දකට විතර කලින් අපේ අල්ලපු ගෙදරට ආවා අළුතෙන් කට්ටියක්. ගෙදර ඉදන් ගරාජ් එකක් කරන්නේ. උන් දැන් මහ රෑට සතියකට දවස් හතරක් පහක්ම මුළු ගමටම ඇහෙන්න සිංදු දානවා. මම වැඩ කරන්නේ international කොම්පැනි එකකට නිසා, රෑට තමයි මගේ වැඩ පටන්ගන්නේ. Most of the time මේ ගොං යක්කු සිංදු දාන්වා meeting එකක් ගන්න බෑ. මේ ප්‍රශ්නේට මොකක්ද කරන්න පුළුවන්. හොදින් කතා කරලා විසදගන්න තරම් බුද්ධියක් තියන මනුස්සොයෝ නෙමෙයි. ඇග පතෙන් විසදුම් හොයන සෙට් එකක්. 119 ගහලා බැලුවා. දවසක් දෙකක් යනකන් නවත්තනවා, ඊලගට ආයේ පටන්ගන්නවා. මේ වගේ experience උබලටත් වෙලා තියනවාද? මොනවද උබලා කරේ? මට කරන්න පුළුවන් options මොනවාද?
    අපේ ගෙවල් ගාවත් හමුදාවේ ඉදලා පෙන්ෂන් ගියපු ඩයල් එකක් ඔහොම සින්දු කියන්න ගත්තා ගමටම ඇහෙන්න 119 කතා කරගා කීවා යැඩක් උනේ නෑ. ලංකාවේ නීති සංග්‍රහය හොයලා ප්‍රින්ට් එකක් අරන් පොරගේ ගෙදරට යැවුවා. ඒ නැවැත්තුවාමයි මේ වෙනකං ආය සද්ද නෑ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,103
    12,361
    113
    🌎
    මම නම් අපේ ගෙට පිටිපස්සෙ හිටපු එවුන්ගෙ කටවල් වැහුව ලස්සනට. දැන් මාසෙකට වැඩී. දිනපතා සිංදු දාපු එකා මීක් නෑ.

    දණ්ඩ නීති සංග්‍රහය - Section 261.

    කිසි එකෙක්ට බෑ එහෙම මහා දාවාලෙ හෝ රෑ හෝ කිසිම වෙලාවක Residential Areas වල සිංදු දාන්න.

    1. Decibel Meter App එක දාගන්න Phone එකට. දවස් 3ක් Decibal Meter App Proof එක Screen Record කරන්න. ඒ එක්කම දින වෙලාව අහු වෙන්න උන්ගෙ බජව්වත් Record කරන්න video. දැන් ඔයා ගාව සාක්ෂි තියෙනව.
    2. දැන් 1 පාරක් හෙනම හොඳින් උන්ට කියන්න කොන්ද පන ඇතුව ගිහින්. සද්දෙ වැඩී. අඩු කරන්න කියල. ඒ සියල්ල හොරෙන් Record කරන්න. රණ්ඩුවට උන් ආවත් රණ්ඩුවට යන්න එපා.
    3. දැන් ඔයාගෙන් වෙන්න ඕන හැම දේම වෙලා ඉවරයි. දැන් ඉන්න ඊගාව දවසෙ සිංදු දානකන්.
    4. සිංදු ගමටම ඇහෙන්න දාපු ගමන්. 119 ගහන්න.
    5. විස්තරේ කියන්න. විනාඩි ගාණකින් (පොලිසියට තියෙන දුර අනුව වෙනස් වෙනව) පොලීසියෙන් එනව. මතක ඇතුව 119 Answer කරන කෙනාට ගෙදරට එන හරිම පාර හරියටම කියන්න.
    6. පොලීසියෙන් ආවොත් වැඩේ ඉවරයි.
    දැන් කියන්නෙ පොලීසියෙන් ආවෙ නැත්නම් මොකද කරන්නෙ කියල. හැබැයි මේ පහල ටික කරන්න යන්න එපා කිසිම වෙලාවක පොලිසියෙන් ආවොත් උන්ට අවවාද කරන්න.

    මේ ටික ඔන්න පොලිසියෙන් ආවෙ නැත්නම් කරන දේ.

    IGP ට කෙලින්ම Email එකක් ගහන්න Proof එක්ක. මම ගහපු Email එකේ කොපිය මම දාන්නම්. ඒකම ලියන්න එපා. ටිකක් වෙනස් කරල ගැලපෙන්න හදන්න.
    කෙලින්ම මේල් එක යවන්න IGP ට. මේක යවන්නෙ ඊගාව දවසෙ මුන් සිංදු දානකන් ඉඳල. ඒක යවන්න අදාල පොලීසියේ OIC ටයි. Divisional SSP ටයි CC කරල. Emails ටික police.lk එකෙන් ගන්න. යවපු ගමන් 119 ගන්න. ඒකෙ පොරට ආයෙ විස්තරේ කියන්න. ඒ එක්කම කියන්න IG මහත්තයට Email එකකුත් දැම්ම කියල. දැන් ඉන්න අදාල වෙලාව. ඒ කිව්වෙ පොලීසියෙන් එනකන් ඉන්න. අනිවාරෙන්ම එනව. ඒ ආවෙත් නැත්නම් ප්‍රාදේශීය පොලීසියට කෝල් එකක් අරන් කියන්න මෙහෙම මෙවුන් සිංදු දාල. (හරි විදියට පැහැදිලි සිංහලෙන්) මේක කරදරයක් IG මහත්තයටත් මම මේල් එකක් දැම්ම සාක්ෂි එක්ක. 119 ත් ගැහුව. තාම ආවෙ නෑ කියල. විනාඩි 10න් ඔතන පොලීසියෙන් ඊටපස්සෙ.

    දැන් තමයි ගේම පටන් ගන්නෙ. දැන් දවස් 3ක් යද්දි කොළඹින් එනව Notice එක ප්‍රාදේශීය පොලීසියට. දැන් ගමේ පොලීසියට කිසිම දෙයක් කරන්න බෑ. අනිවාරෙන්ම Inquiry කරන්න වෙනව. ගෙදරටම ඇවිත් කටඋත්තරේ ගන්නව. දිගටම ඇදන් යන්න ඕන නම් එහෙමයි නැත්නම් එහෙමයි.

    මෙතනින් පස්සෙ දේවල් වලට ඔයාට ගම්මුන්ට මුහුණ දෙන්න තරම් ශක්තියක් නැත්නම් ඔව්ව කරන්න යන්න එපා. මම නම් කරේ නම් ගම් ඇතුව. ගමටම පේන්න. මම අපේ ගමේ චණ්ඩි ඔක්කොම නමල තියෙන්නෙ දෙකට මැදින්. ආයෙ එකෙක් එන්නෙ නෑ. මට සද්දෙ දාන්න. මම ගමට අලුත් හැබැයි ගමේ ගෝතයො ඉන්න ඕන මට ඕන විදියට. එදාම කතා කරල ගේ වටේට Night Vision CCTV ප්‍රමාණෙ වැඩි කරා. ගේ ඇතුලෙ Motion Sensors and Human Detection Alerts System දැම්ම. දැන් මම පට්ට නිදහසේ ඉන්නව.

    මේව ඔයාගෙ ප්‍රශ්නෙට විසඳුම් විදියට භාවිතා කරන්න.

    View attachment 257077

    View attachment 257078

    View attachment 257079

    ලංකාවෙ නීතියක් තියෙනව. ඒ නීතියට පිටින් යන්න දෙන්න බෑ කාටවත්. කිසි කෙනෙකුගෙ නිදහසට බාධාවක් කරන්න බෑ කිසි එකෙක්ට. ගන්න තියෙන ඉ‍හලම Action එක ගන්න.

    එකට එක කරන්න යන්න එපා. ඔයා නීති අතට ගන්න එපා. ඒ වැඩේ පොලීසියට භාර දෙන්න. එයාල ඒ වැඩේ කරයි. මෙතනදි ඔයාගෙ Personality එක බලපානව හැම දේටම. වාග් විලාශය කතාව, වෘත්තීමය භාවය මේ හැම එකකින්ම ඔයාට වැඩේ කර ගන්න පුළුවන් වෙන විදියට හැසිරෙන්න. හරියට personalty එකක් තියාගෙන හිටියොත් ආයෙ කිසි එකෙක් වචනයක් වත් කියන්න එන්නෙ නෑ. ඔය අරක්කු බීගෙන ගම් වල නටන ගෝතයො සුලඟිල්ලෙන් ගලවල දාන්න පුළුවන්.

    ජය වේවා!
    Nice 😍
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ග්‍රාම සේවක and පොලිසි පැමිණිලි
    දැන් නීති තදයි..
    මම 2 පාරක් පැමිණිලි කරා.
    oic අ රුන්ගේ බෆල් ඔක්කොම පොලිසියට අරන් ගිය දෙවෙනි පාර.
    මී ක් නෑ ඊට පස්සේ..
    කොටින්ම උන්ගේ 3 wl කට්ටකින් වත් සින්දු දන්නේ නෑ...
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250

    Ela

    මම දවසම මහන්සි වෙලා එනව හැමදාම එහා ගෙදර එකා දානව බ්ලූටූත් එකෙන් සි‍ංදු වෙනකන් පාන්දර 2යි 3යි ඉවර වෙද්දි ඒ මදිවට ගෙදර උන් මයික් එකෙන් සින්දුත් කියනව

    හරියන්නැති තැන ඔය සර්කිට් හදන මල්ලි කෙනෙක්ට කියල ජෑමර් එකක් හදාගත්‍ත පොර ආඩුයිනෝ එහෙම කරන පොරක් ඇන්ටනා බැන්ටනා ටිකක් අටවල මොකද්ද එකක් හදං ආව අපේ ගෙදර

    ඔන්න අරූ ඔන් කරා බ්ලූටුත් ස්පීකරේ ටිකක් වෙලා ගිහිං මේ යකා සිග්නල් ජෑම් කරා සින්දුව කැඩි කැඩි ගිහිං නැවතුනා ආයි ඔෆ් කරා ජෑමරේ

    දැන් සින්දුව වැඩ

    ආයි ජෑම් කරා දිගටම කරා ඕක

    අන්න අද හදන්න අරන් ගියා.. ආයි ආවම රෑ එලි වෙනකන් දානවනං දෙන්න ඕන වැඩේ
    Copyed
    ------ Post added on Sep 26, 2025 at 7:55 AM
     
    • Love
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Geta allapu pansale loudspeaker karumeta wisadumak නැද්ද ban oya wage?
    අවුරුදු ගාණක් තිස්සේ paw gewanne
    මොකද නැත්තෙ.

    දන්නවද ඩයල් එකක් හිටිය ඉස්සර TV වලට ආව මිලින්ද මොරගොඩ කියන කෙනා. මිනිහ උගෙ ගමේ පංසල් පල්ලි ඔක්කොගෙම සද්ද වැහුව කියල ආරංචියක් තිබ්බ ඒ කාලෙ. ඇත්ත නැත්ත දන්නෙ නෑ. හැබැයි කරන්න පුළුවන්. Strong lawyer කෙනෙක් ලවා ලස්සනට ගේම ඇද්ද නම් හරි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    ඔප්ෂන් 01
    හොදින් බැගෑපත් ව ඉල්ලන්න. (බැගෑපත් වෙන එක අවුලක් නෑ..ඒක ලේසි පොලිසිවලින් වැඩක් කරගන්නවට වඩා.)
    හොදින් ඉල්ලන්න. ඉල්ලීමක් විදියට

    නැත්නම්
    කාමරය සවුන්ඩ් පෲෆ් කරන්න

    ඔප්ෂන් 02
    පොලීසියට පැමිණිල්ලක් දාන්න

    ඔප්ෂන් 03
    https://telligp.police.lk/
    ඔයාට ලගම තියෙන පොලිසියෙන් වැඩේ වෙන්නැත්තන් කියන්න. මෙයාලා ඉන්වෙස්ටිගේට් කරනවා. පැහැදිලිව කියන්න. දවස් 02 ක් යනකන් ෂේප් කියලා. ඊට පස්සේ හෙමීට රෙකෝඩ් කරන්න . පුලුවන්නම් . ඊට පස්සේ දැනුම් දෙන්න.

    ඔප්ෂන් 04
    පුලුවන්නම් . නීතිඥයෙක් ගෙන් උපදෙස් අරන් . ඒ ගෙදරට ලෝයර් හරහා ලිඛිතව දැනුම් දෙන්න. එයාලා ඒවාගේ ලියුම් ලියනවා. එතකොට සමහරු බයවෙනවා. වන්දි ඉල්ලලා නඩු දානවා වගේ එකක් .. ලෝයර්ස් ලා දන්නවා..ඒවටත් ඉතින් වියදම් යනවා
    Option 5. Gihin kali kapima
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    අපේ ගෙවල් ගාවත් හමුදාවේ ඉදලා පෙන්ෂන් ගියපු ඩයල් එකක් ඔහොම සින්දු කියන්න ගත්තා ගමටම ඇහෙන්න 119 කතා කරගා කීවා යැඩක් උනේ නෑ. ලංකාවේ නීති සංග්‍රහය හොයලා ප්‍රින්ට් එකක් අරන් පොරගේ ගෙදරට යැවුවා. ඒ නැවැත්තුවාමයි මේ වෙනකං ආය සද්ද නෑ
    ලංකාවේ නීති සංග්‍රහය ප්‍රින්ට් කරාට වැඩක් නැ, එක ක්‍රියාත්මක කරන්න පොලිසිය පැත්ත පලාතෙ එන්නෙ නැත්නම්. ඉතින් උ ඇයි බය වෙලා නැවැත්තුවe