මුළු ගමටම ඇහෙන්න සිංදු දානවා

The.One

Active member
  • Dec 20, 2020
    197
    212
    43
    Uganda
    මම ඉන්නේ මාතර. දැන් අවුරුද්දකට විතර කලින් අපේ අල්ලපු ගෙදරට ආවා අළුතෙන් කට්ටියක්. ගෙදර ඉදන් ගරාජ් එකක් කරන්නේ. උන් දැන් මහ රෑට සතියකට දවස් හතරක් පහක්ම මුළු ගමටම ඇහෙන්න සිංදු දානවා. මම වැඩ කරන්නේ international කොම්පැනි එකකට නිසා, රෑට තමයි මගේ වැඩ පටන්ගන්නේ. Most of the time මේ ගොං යක්කු සිංදු දාන්වා meeting එකක් ගන්න බෑ. මේ ප්‍රශ්නේට මොකක්ද කරන්න පුළුවන්. හොදින් කතා කරලා විසදගන්න තරම් බුද්ධියක් තියන මනුස්සොයෝ නෙමෙයි. ඇග පතෙන් විසදුම් හොයන සෙට් එකක්. 119 ගහලා බැලුවා. දවසක් දෙකක් යනකන් නවත්තනවා, ඊලගට ආයේ පටන්ගන්නවා. මේ වගේ experience උබලටත් වෙලා තියනවාද? මොනවද උබලා කරේ? මට කරන්න පුළුවන් options මොනවාද?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113

    Oya hema ekatama hoda wenna giyama tamai kare naginna enne. gema illanne netuwa owa settle kara ganna be.

    Anyway, owata wenama laws tiyenawa. Police contact ekak set karagena complaint ekak daala baya karapan.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    එලකිරි එකෙ එවුන් බොක්ක වගෙ හිටියා නම්, 100 දෙනෙක් ගිහින් උගෙ ගෙදරට ආයිත් සද්දෙට hifi දාල තිබ්බොත් බලා ගමු කිව්වුවා නම් ඔවා සුව කරන්න ලෙසි
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මම ඉන්නේ මාතර. දැන් අවුරුද්දකට විතර කලින් අපේ අල්ලපු ගෙදරට ආවා අළුතෙන් කට්ටියක්. ගෙදර ඉදන් ගරාජ් එකක් කරන්නේ. උන් දැන් මහ රෑට සතියකට දවස් හතරක් පහක්ම මුළු ගමටම ඇහෙන්න සිංදු දානවා. මම වැඩ කරන්නේ international කොම්පැනි එකකට නිසා, රෑට තමයි මගේ වැඩ පටන්ගන්නේ. Most of the time මේ ගොං යක්කු සිංදු දාන්වා meeting එකක් ගන්න බෑ. මේ ප්‍රශ්නේට මොකක්ද කරන්න පුළුවන්. හොදින් කතා කරලා විසදගන්න තරම් බුද්ධියක් තියන මනුස්සොයෝ නෙමෙයි. ඇග පතෙන් විසදුම් හොයන සෙට් එකක්. 119 ගහලා බැලුවා. දවසක් දෙකක් යනකන් නවත්තනවා, ඊලගට ආයේ පටන්ගන්නවා. මේ වගේ experience උබලටත් වෙලා තියනවාද? මොනවද උබලා කරේ? මට කරන්න පුළුවන් options මොනවාද?
    මේ වගේ අඩුකුලේ ගොබ්බ ෆැමිලි එකක් අහල පහල සෙට් වෙනවා කියන්නේම කරුමයක් :(
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    Unge level ekata bahinna wenawa ponnayo. Tadi galak gahapan wahalata.
    Gemini-Generated-Image-z3n8ynz3n8ynz3n8.png