මුළු ගමටම ඇහෙන්න සිංදු දානවා

yuixin

Well-known member
  • May 26, 2025
    419
    362
    63
    අපො ඔවත් ප්‍රශ්නද, ෆිල්ටර් එකක් දාල හරි කරන එකා කරනවා

    සමහර මිනිස්සු ඉන්නවා බන් හරිම වෙස බල්ලො. උන්ට මිනි මරන එක ටොයිස්. ඔය ගම් වල වැටවල් වගෙ ප්‍රශ්න වල මිනිස්සු මරා ගන්නෙ. යැපෙන්නන් ඉන්නවා නම් එහෙම රිස්ක් ගන්නත් බැ
    ------ Post added on Sep 25, 2025 at 10:28 PM

    කොහොමද කැරි කම. ඔහොම බල්ලො ඉන්නවා හැබැයි පල්ලි යනවා පන්සල් යනවා, කොහොම දෙය්යො බුදුන් වදිනවාද මන්දා. උඹ ඉතින් ඔකුන්ට හොම්බෙන් යන්න හොඳට පාස් වුනාද?
    ------ Post added on Sep 25, 2025 at 10:31 PM
    yes ඒක තමා මීක් නැත්තේ ෆේල් වුනනම් වසලා හමාරයි
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,305
    8,271
    113
    Galaha
    අපේ ගෙවල් පැත්තෙත් ඉන්නව ඔහොම කොල්ලෙක්. නිවාඩු දවසට සින්දු කන පිරෙන්න දානවා.අපේ කුස්සියට කන පැලෙන්න ඇහෙනව කාමරේට පොඩ්ඩක්වත් ඇහෙන්නෙ නෑ. සවුන්ඩ් ප්‍රූෆ් කරගනින්. ඒ ලඟම ගෑනියක් කනක් ඇහෙන්න බැරිම තැන අරූට කියල මම ඇවිල්ල බැනල ගියා කියල. ඌ මට කෝල කරල අහනව අයිය මට බැන්නද සින්දු සද්ද වැඩී කියලා කියල. මම කීවා මට කිසි අවුලක් නෑ උඹ ඇති තරම් සද්දෙන් අහපන් මල්ලි කියලා. :yes:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    අපේ ගෙවල් පැත්තෙත් ඉන්නව ඔහොම කොල්ලෙක්. නිවාඩු දවසට සින්දු කන පිරෙන්න දානවා.අපේ කුස්සියට කන පැලෙන්න ඇහෙනව කාමරේට පොඩ්ඩක්වත් ඇහෙන්නෙ නෑ. සවුන්ඩ් ප්‍රූෆ් කරගනින්. ඒ ලඟම ගෑනියක් කනක් ඇහෙන්න බැරිම තැන අරූට කියල මම ඇවිල්ල බැනල ගියා කියල. ඌ මට කෝල කරල අහනව අයිය මට බැන්නද සින්දු සද්ද වැඩී කියලා කියල. මම කීවා මට කිසි අවුලක් නෑ උඹ ඇති තරම් සද්දෙන් අහපන් මල්ලි කියලා. :yes:
    වෙස ගෑනියෙක්, අරු නිස හොඳයි. නැත්නම් කැති පාරවල් කන්නත් වෙනවා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    ඊටපස්සේ හොරෙන් හැංගිලා බලන් ඉඳපන් @scurvy

    unnamed.png
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,305
    8,271
    113
    Galaha
    වෙස ගෑනියෙක්, අරු නිස හොඳයි. නැත්නම් කැති පාරවල් කන්නත් වෙනවා
    මගෙත් එක්ක අවුල් ගෑනියක්. අර කොල්ල ගාමන්ට් ජොබ් එකක් කරන අහින්සක කොල්ලෙක්. උට නිවාඩු දවසට ඕක තමයි ආතල් එක.අපිට උන්ගෙ ගෙදර මීටර් 100ක් විතර දුරින් තියන නිසා ලොකු අවුලක් නෑ උන්ගෙ සද්දෙ. උන්ගෙ ගේ ලඟම අර ගෑනි ඉන්නෙ ඒකෙන් ඒ ගෑනිට කනක් ඇහෙන්න නැතුව ඇති අනික ලමයිත් ඉන්නව ඒ ගෙවල් වල පොඩි උන්. මගේ පිටින් දාල ගේමක් ගහන්න හැදුවෙ. මම එදා ඔවු බං සද්දයි ටිකක් සද්ද අඩුවෙන් අහපන් කීවනම් ඌ සද්දෙ අඩු කරනවා. මම එහෙම අවුලක් නෑ කීවෙත් අර ගෑනිට රිටන් එක දෙන්නමයි. :yes:
     
    • Like
    Reactions: Yin And Yang

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම නම් අපේ ගෙට පිටිපස්සෙ හිටපු එවුන්ගෙ කටවල් වැහුව ලස්සනට. දැන් මාසෙකට වැඩී. දිනපතා සිංදු දාපු එකා මීක් නෑ.

    දණ්ඩ නීති සංග්‍රහය - Section 261.

    කිසි එකෙක්ට බෑ එහෙම මහා දාවාලෙ හෝ රෑ හෝ කිසිම වෙලාවක Residential Areas වල සිංදු දාන්න.

    1. Decibel Meter App එක දාගන්න Phone එකට. දවස් 3ක් Decibal Meter App Proof එක Screen Record කරන්න. ඒ එක්කම දින වෙලාව අහු වෙන්න උන්ගෙ බජව්වත් Record කරන්න video. දැන් ඔයා ගාව සාක්ෂි තියෙනව.
    2. දැන් 1 පාරක් හෙනම හොඳින් උන්ට කියන්න කොන්ද පන ඇතුව ගිහින්. සද්දෙ වැඩී. අඩු කරන්න කියල. ඒ සියල්ල හොරෙන් Record කරන්න. රණ්ඩුවට උන් ආවත් රණ්ඩුවට යන්න එපා.
    3. දැන් ඔයාගෙන් වෙන්න ඕන හැම දේම වෙලා ඉවරයි. දැන් ඉන්න ඊගාව දවසෙ සිංදු දානකන්.
    4. සිංදු ගමටම ඇහෙන්න දාපු ගමන්. 119 ගහන්න.
    5. විස්තරේ කියන්න. විනාඩි ගාණකින් (පොලිසියට තියෙන දුර අනුව වෙනස් වෙනව) පොලීසියෙන් එනව. මතක ඇතුව 119 Answer කරන කෙනාට ගෙදරට එන හරිම පාර හරියටම කියන්න.
    6. පොලීසියෙන් ආවොත් වැඩේ ඉවරයි.
    දැන් කියන්නෙ පොලීසියෙන් ආවෙ නැත්නම් මොකද කරන්නෙ කියල. හැබැයි මේ පහල ටික කරන්න යන්න එපා කිසිම වෙලාවක පොලිසියෙන් ආවොත් උන්ට අවවාද කරන්න.

    මේ ටික ඔන්න පොලිසියෙන් ආවෙ නැත්නම් කරන දේ.

    IGP ට කෙලින්ම Email එකක් ගහන්න Proof එක්ක. මම ගහපු Email එකේ කොපිය මම දාන්නම්. ඒකම ලියන්න එපා. ටිකක් වෙනස් කරල ගැලපෙන්න හදන්න.
    කෙලින්ම මේල් එක යවන්න IGP ට. මේක යවන්නෙ ඊගාව දවසෙ මුන් සිංදු දානකන් ඉඳල. ඒක යවන්න අදාල පොලීසියේ OIC ටයි. Divisional SSP ටයි CC කරල. Emails ටික police.lk එකෙන් ගන්න. යවපු ගමන් 119 ගන්න. ඒකෙ පොරට ආයෙ විස්තරේ කියන්න. ඒ එක්කම කියන්න IG මහත්තයට Email එකකුත් දැම්ම කියල. දැන් ඉන්න අදාල වෙලාව. ඒ කිව්වෙ පොලීසියෙන් එනකන් ඉන්න. අනිවාරෙන්ම එනව. ඒ ආවෙත් නැත්නම් ප්‍රාදේශීය පොලීසියට කෝල් එකක් අරන් කියන්න මෙහෙම මෙවුන් සිංදු දාල. (හරි විදියට පැහැදිලි සිංහලෙන්) මේක කරදරයක් IG මහත්තයටත් මම මේල් එකක් දැම්ම සාක්ෂි එක්ක. 119 ත් ගැහුව. තාම ආවෙ නෑ කියල. විනාඩි 10න් ඔතන පොලීසියෙන් ඊටපස්සෙ.

    දැන් තමයි ගේම පටන් ගන්නෙ. දැන් දවස් 3ක් යද්දි කොළඹින් එනව Notice එක ප්‍රාදේශීය පොලීසියට. දැන් ගමේ පොලීසියට කිසිම දෙයක් කරන්න බෑ. අනිවාරෙන්ම Inquiry කරන්න වෙනව. ගෙදරටම ඇවිත් කටඋත්තරේ ගන්නව. දිගටම ඇදන් යන්න ඕන නම් එහෙමයි නැත්නම් එහෙමයි.

    මෙතනින් පස්සෙ දේවල් වලට ඔයාට ගම්මුන්ට මුහුණ දෙන්න තරම් ශක්තියක් නැත්නම් ඔව්ව කරන්න යන්න එපා. මම නම් කරේ නම් ගම් ඇතුව. ගමටම පේන්න. මම අපේ ගමේ චණ්ඩි ඔක්කොම නමල තියෙන්නෙ දෙකට මැදින්. ආයෙ එකෙක් එන්නෙ නෑ. මට සද්දෙ දාන්න. මම ගමට අලුත් හැබැයි ගමේ ගෝතයො ඉන්න ඕන මට ඕන විදියට. එදාම කතා කරල ගේ වටේට Night Vision CCTV ප්‍රමාණෙ වැඩි කරා. ගේ ඇතුලෙ Motion Sensors and Human Detection Alerts System දැම්ම. දැන් මම පට්ට නිදහසේ ඉන්නව.

    මේව ඔයාගෙ ප්‍රශ්නෙට විසඳුම් විදියට භාවිතා කරන්න.

    View attachment 257077

    View attachment 257078

    View attachment 257079

    ලංකාවෙ නීතියක් තියෙනව. ඒ නීතියට පිටින් යන්න දෙන්න බෑ කාටවත්. කිසි කෙනෙකුගෙ නිදහසට බාධාවක් කරන්න බෑ කිසි එකෙක්ට. ගන්න තියෙන ඉ‍හලම Action එක ගන්න.

    එකට එක කරන්න යන්න එපා. ඔයා නීති අතට ගන්න එපා. ඒ වැඩේ පොලීසියට භාර දෙන්න. එයාල ඒ වැඩේ කරයි. මෙතනදි ඔයාගෙ Personality එක බලපානව හැම දේටම. වාග් විලාශය කතාව, වෘත්තීමය භාවය මේ හැම එකකින්ම ඔයාට වැඩේ කර ගන්න පුළුවන් වෙන විදියට හැසිරෙන්න. හරියට personalty එකක් තියාගෙන හිටියොත් ආයෙ කිසි එකෙක් වචනයක් වත් කියන්න එන්නෙ නෑ. ඔය අරක්කු බීගෙන ගම් වල නටන ගෝතයො සුලඟිල්ලෙන් ගලවල දාන්න පුළුවන්.

    ජය වේවා!
    මේක නම් නියම පෙත්සමක්
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    1. DIG ට කියහන් ඔය පැත්තේ පොලිසියේ 119 වලට එන උන් ඒ ගෙදර උන්ගෙන් බොනවා ඒ නිසා වැඩේ වෙන්නේ නෑ කියලා
    2. උබලගේ ගමේ ඇති ප්‍රජා පොලිස් කමිටුවක්, එකේ සභාපති හම්බවෙයන් (අරුන් අලුතෙන් ආව උන් නම් උබ පරණ නිසා උබ ඔය පොරව දන්නවා ඇතිනේ) ඌ කන බොන පොරක් නම් ගල් බෝතලයක් ගස්සපන්, ඊට පස්සේ ඌ ලව්වා පොලිසිය හරහා ඔය වැඩේ කරගනින්.
    මොකක් වත් හරියන්නේ නැත්නම් 👇
    3. ගංජා ගහන එකෙක්ට සල්ලි දීලා ගංජා ටිකක් හොයාගෙන හොදට පැක් කරලා ඔය කරදර උන්ගේ වත්තට විසික් කරපන්, ඊට පස්සේ පොලිසියට ඔත්තුව දීපන් උන් ඩීල් කරනවා කියලා :ROFLMAO:
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    ඔප්ෂන් 01
    හොදින් බැගෑපත් ව ඉල්ලන්න. (බැගෑපත් වෙන එක අවුලක් නෑ..ඒක ලේසි පොලිසිවලින් වැඩක් කරගන්නවට වඩා.)
    හොදින් ඉල්ලන්න. ඉල්ලීමක් විදියට

    නැත්නම්
    කාමරය සවුන්ඩ් පෲෆ් කරන්න

    ඔප්ෂන් 02
    පොලීසියට පැමිණිල්ලක් දාන්න

    ඔප්ෂන් 03
    https://telligp.police.lk/
    ඔයාට ලගම තියෙන පොලිසියෙන් වැඩේ වෙන්නැත්තන් කියන්න. මෙයාලා ඉන්වෙස්ටිගේට් කරනවා. පැහැදිලිව කියන්න. දවස් 02 ක් යනකන් ෂේප් කියලා. ඊට පස්සේ හෙමීට රෙකෝඩ් කරන්න . පුලුවන්නම් . ඊට පස්සේ දැනුම් දෙන්න.

    ඔප්ෂන් 04
    පුලුවන්නම් . නීතිඥයෙක් ගෙන් උපදෙස් අරන් . ඒ ගෙදරට ලෝයර් හරහා ලිඛිතව දැනුම් දෙන්න. එයාලා ඒවාගේ ලියුම් ලියනවා. එතකොට සමහරු බයවෙනවා. වන්දි ඉල්ලලා නඩු දානවා වගේ එකක් .. ලෝයර්ස් ලා දන්නවා..ඒවටත් ඉතින් වියදම් යනවා
     
    • Like
    Reactions: thomian

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    bus වලට නගින speaker ගායකයන්ට මොකද කරන්න පුළුවන්. කණ දෙදරනවා බාල speaker අරන් එන්නේ.
     
    • Like
    Reactions: Yin And Yang

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    bus වලට නගින speaker ගායකයන්ට මොකද කරන්න පුළුවන්. කණ දෙදරනවා බාල speaker අරන් එන්නේ.
    Bus cOmplaints walata short hotline ekak tiyanawa

    SLTB hotline 1958

    mekata kiyana oni
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මම ඉන්නේ මාතර. දැන් අවුරුද්දකට විතර කලින් අපේ අල්ලපු ගෙදරට ආවා අළුතෙන් කට්ටියක්. ගෙදර ඉදන් ගරාජ් එකක් කරන්නේ. උන් දැන් මහ රෑට සතියකට දවස් හතරක් පහක්ම මුළු ගමටම ඇහෙන්න සිංදු දානවා. මම වැඩ කරන්නේ international කොම්පැනි එකකට නිසා, රෑට තමයි මගේ වැඩ පටන්ගන්නේ. Most of the time මේ ගොං යක්කු සිංදු දාන්වා meeting එකක් ගන්න බෑ. මේ ප්‍රශ්නේට මොකක්ද කරන්න පුළුවන්. හොදින් කතා කරලා විසදගන්න තරම් බුද්ධියක් තියන මනුස්සොයෝ නෙමෙයි. ඇග පතෙන් විසදුම් හොයන සෙට් එකක්. 119 ගහලා බැලුවා. දවසක් දෙකක් යනකන් නවත්තනවා, ඊලගට ආයේ පටන්ගන්නවා. මේ වගේ experience උබලටත් වෙලා තියනවාද? මොනවද උබලා කරේ? මට කරන්න පුළුවන් options මොනවාද?
    උඹලගේ ගේ ඉස්සර හරි තාප්පේ අයිනේ හරි බපල් එකෙක් තියල දාපන් අර ලංකාවේ එකෙක් ඉන්නේ ශිහනයගේ සින්දු කියන එකෙක් (අශිනිකා ද මොකාද ) ඌගෙ ටකරන් වොයිස් සිංදු ටිකක් දාපන් කන පැලෙන්න .. අයි ඉතින් අරුන්ට එපා වෙයි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    මම නම් අපේ ගෙට පිටිපස්සෙ හිටපු එවුන්ගෙ කටවල් වැහුව ලස්සනට. දැන් මාසෙකට වැඩී. දිනපතා සිංදු දාපු එකා මීක් නෑ.

    දණ්ඩ නීති සංග්‍රහය - Section 261.

    කිසි එකෙක්ට බෑ එහෙම මහා දාවාලෙ හෝ රෑ හෝ කිසිම වෙලාවක Residential Areas වල සිංදු දාන්න.

    1. Decibel Meter App එක දාගන්න Phone එකට. දවස් 3ක් Decibal Meter App Proof එක Screen Record කරන්න. ඒ එක්කම දින වෙලාව අහු වෙන්න උන්ගෙ බජව්වත් Record කරන්න video. දැන් ඔයා ගාව සාක්ෂි තියෙනව.
    2. දැන් 1 පාරක් හෙනම හොඳින් උන්ට කියන්න කොන්ද පන ඇතුව ගිහින්. සද්දෙ වැඩී. අඩු කරන්න කියල. ඒ සියල්ල හොරෙන් Record කරන්න. රණ්ඩුවට උන් ආවත් රණ්ඩුවට යන්න එපා.
    3. දැන් ඔයාගෙන් වෙන්න ඕන හැම දේම වෙලා ඉවරයි. දැන් ඉන්න ඊගාව දවසෙ සිංදු දානකන්.
    4. සිංදු ගමටම ඇහෙන්න දාපු ගමන්. 119 ගහන්න.
    5. විස්තරේ කියන්න. විනාඩි ගාණකින් (පොලිසියට තියෙන දුර අනුව වෙනස් වෙනව) පොලීසියෙන් එනව. මතක ඇතුව 119 Answer කරන කෙනාට ගෙදරට එන හරිම පාර හරියටම කියන්න.
    6. පොලීසියෙන් ආවොත් වැඩේ ඉවරයි.
    දැන් කියන්නෙ පොලීසියෙන් ආවෙ නැත්නම් මොකද කරන්නෙ කියල. හැබැයි මේ පහල ටික කරන්න යන්න එපා කිසිම වෙලාවක පොලිසියෙන් ආවොත් උන්ට අවවාද කරන්න.

    මේ ටික ඔන්න පොලිසියෙන් ආවෙ නැත්නම් කරන දේ.

    IGP ට කෙලින්ම Email එකක් ගහන්න Proof එක්ක. මම ගහපු Email එකේ කොපිය මම දාන්නම්. ඒකම ලියන්න එපා. ටිකක් වෙනස් කරල ගැලපෙන්න හදන්න.
    කෙලින්ම මේල් එක යවන්න IGP ට. මේක යවන්නෙ ඊගාව දවසෙ මුන් සිංදු දානකන් ඉඳල. ඒක යවන්න අදාල පොලීසියේ OIC ටයි. Divisional SSP ටයි CC කරල. Emails ටික police.lk එකෙන් ගන්න. යවපු ගමන් 119 ගන්න. ඒකෙ පොරට ආයෙ විස්තරේ කියන්න. ඒ එක්කම කියන්න IG මහත්තයට Email එකකුත් දැම්ම කියල. දැන් ඉන්න අදාල වෙලාව. ඒ කිව්වෙ පොලීසියෙන් එනකන් ඉන්න. අනිවාරෙන්ම එනව. ඒ ආවෙත් නැත්නම් ප්‍රාදේශීය පොලීසියට කෝල් එකක් අරන් කියන්න මෙහෙම මෙවුන් සිංදු දාල. (හරි විදියට පැහැදිලි සිංහලෙන්) මේක කරදරයක් IG මහත්තයටත් මම මේල් එකක් දැම්ම සාක්ෂි එක්ක. 119 ත් ගැහුව. තාම ආවෙ නෑ කියල. විනාඩි 10න් ඔතන පොලීසියෙන් ඊටපස්සෙ.

    දැන් තමයි ගේම පටන් ගන්නෙ. දැන් දවස් 3ක් යද්දි කොළඹින් එනව Notice එක ප්‍රාදේශීය පොලීසියට. දැන් ගමේ පොලීසියට කිසිම දෙයක් කරන්න බෑ. අනිවාරෙන්ම Inquiry කරන්න වෙනව. ගෙදරටම ඇවිත් කටඋත්තරේ ගන්නව. දිගටම ඇදන් යන්න ඕන නම් එහෙමයි නැත්නම් එහෙමයි.

    මෙතනින් පස්සෙ දේවල් වලට ඔයාට ගම්මුන්ට මුහුණ දෙන්න තරම් ශක්තියක් නැත්නම් ඔව්ව කරන්න යන්න එපා. මම නම් කරේ නම් ගම් ඇතුව. ගමටම පේන්න. මම අපේ ගමේ චණ්ඩි ඔක්කොම නමල තියෙන්නෙ දෙකට මැදින්. ආයෙ එකෙක් එන්නෙ නෑ. මට සද්දෙ දාන්න. මම ගමට අලුත් හැබැයි ගමේ ගෝතයො ඉන්න ඕන මට ඕන විදියට. එදාම කතා කරල ගේ වටේට Night Vision CCTV ප්‍රමාණෙ වැඩි කරා. ගේ ඇතුලෙ Motion Sensors and Human Detection Alerts System දැම්ම. දැන් මම පට්ට නිදහසේ ඉන්නව.

    මේව ඔයාගෙ ප්‍රශ්නෙට විසඳුම් විදියට භාවිතා කරන්න.

    View attachment 257077

    View attachment 257078

    View attachment 257079

    ලංකාවෙ නීතියක් තියෙනව. ඒ නීතියට පිටින් යන්න දෙන්න බෑ කාටවත්. කිසි කෙනෙකුගෙ නිදහසට බාධාවක් කරන්න බෑ කිසි එකෙක්ට. ගන්න තියෙන ඉ‍හලම Action එක ගන්න.

    එකට එක කරන්න යන්න එපා. ඔයා නීති අතට ගන්න එපා. ඒ වැඩේ පොලීසියට භාර දෙන්න. එයාල ඒ වැඩේ කරයි. මෙතනදි ඔයාගෙ Personality එක බලපානව හැම දේටම. වාග් විලාශය කතාව, වෘත්තීමය භාවය මේ හැම එකකින්ම ඔයාට වැඩේ කර ගන්න පුළුවන් වෙන විදියට හැසිරෙන්න. හරියට personalty එකක් තියාගෙන හිටියොත් ආයෙ කිසි එකෙක් වචනයක් වත් කියන්න එන්නෙ නෑ. ඔය අරක්කු බීගෙන ගම් වල නටන ගෝතයො සුලඟිල්ලෙන් ගලවල දාන්න පුළුවන්.

    ජය වේවා!
    Geta allapu pansale loudspeaker karumeta wisadumak නැද්ද ban oya wage?
    අවුරුදු ගාණක් තිස්සේ paw gewanne