ඕක මෙහෙමයි. . ඌගෙන් ගන්න බැරි වුනත් පේපෑල් එකෙන් හරි ඕක ගෙවනවා. .
මුලින්ම පේපෑල් එක ඌට යවපු ගාන ඌගේ බැන්ක් එකෙන් හරි කාර්ඩ් එකෙන් හරි රිෆන්ඩ් කරගන්න බලනවා. .
ඌ කාර්ඩ් එකත් අයින් කරලා එකවුන්ට් එකත් ක්ලෝස් කරලනම් තමයි කේස් එක. . එතකොට පේපෑල් එකට ගෙවන්න වෙනවා. . ඒ වෙලේදි උන්ගේ අතින් ගෙවන නිසා සල්ලි ගන්න ටිකක් අමාරු වෙන්න පුලුවන්. .
අනිත් දේ පේපෑල් හරහා මුදල් යවද්දියි, මුදල් ලබාගනිද්දියි ෆී එකක් ඇඩ් වෙනවා. . මූගේ වැඩේට සෙට් වෙනවනම් ශීලංකන් පේපෑල් එකක් හරහා මුදල් යවලා මුදල් ගද්දි බැන්ක් එකට මුදලයි පොලියයි ගන්න එක තමා හොදම වැඩේ. .