- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඒක නම් හොඳයි බන්
මමත් අළුත් එකක් දාන්න ඉන්නේ
මහින්ද පුකට ඇඟිල්ල ගහලා සූප්පු කරන එකක් හදන්න පුල් ගේමක් දෙන්නෙ මේ ටිකේම :(

thanks ban.
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මාත් දැන් පේපෑල් ගැන බැලුව හම්බෙන්නෙම බඩු ගෙන්නල ආවෙ නැත්තන් සල්ලි ගන්ඩ පුලුවන් කියල මිසක්...මේ පල් හොරාට සල්ලි දාල මූ මාරු උනොත් ආපහු ගන්ඩ පුලුවන් ක්‍රමයක් ගැන නම් තාම අහු උනේ නැ..
    මෙන්න තියෙනවා එහෙම රීෆන්ඩ් ගන්න පුළුවන් කියලා පේපල් එකේ අයම දාපු ඔෆිෂියල් ලින්ක් ටිකක්

    https://www.paypal.com/ie/webapps/mpp/buyer-protection
    https://www.paypal.com/uk/webapps/mpp/paypal-safety-and-security
    https://www.paypal.com/au/webapps/mpp/paypal-buyer-protection
    https://www.paypal.com/us/webapps/mpp/paypal-safety-and-security
    https://www.paypal.com/gr/webapps/mpp/buyer-protection

    පේපල් නම්බර් එකට කතා කරලා ඇහුවත් එයාලා බයර් ප්‍රොටෙක්ෂන් එක ගැන පැහැදිලි කරනවා :)

    No need to send as family and friends as others normally ask
    Also if you are still not trusting this investing plan,
    you can say something like for [item name] on payment description So you can get refund easily
    Also anyone can charge back by calling bank by charge-back
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේ කියන විදිහට මූට සල්ලි දුන්නොත් දවස් 60න් ආයේ සල්ලි ගන්න පුළුවන් කියල උඹට 100%ක්ම ශුවර්ද?

    මට ඌව නෙවෙයි ඔය කියන සයිට් එක කොහොමටවත් ශුවර් නෑ. . :no:

    පේපැල් එකෙත් මම ලගදි රිෆන්ඩ් අරන් නෑ. . පේපෑල් සල්ලි ගන්න පුලුවන් කියලා 50% වගේ ශුවර් කලෑකි. .
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මාත් දැන් පේපෑල් ගැන බැලුව හම්බෙන්නෙම බඩු ගෙන්නල ආවෙ නැත්තන් සල්ලි ගන්ඩ පුලුවන් කියල මිසක්...මේ පල් හොරාට සල්ලි දාල මූ මාරු උනොත් ආපහු ගන්ඩ පුලුවන් ක්‍රමයක් ගැන නම් තාම අහු උනේ නැ..
    https://www.google.com/search?q=paypal+buyer+protection+outside+ebay
    https://www.paypal-community.com/t5...protected-if-I-use-direct-payment/td-p/991467
    https://www.paypal-community.com/t5...ing-paypal/td-p/738045?profile.language=en-gb
    https://www.theguardian.com/money/2016/may/26/is-paypal-payment-protected
    https://forum.saxontheweb.net/showt...pal-buyer-protection-cover-non-Ebay-purchases
    http://help.gumtree.com/articles/General_Information/Using-Paypal-to-buy-on-Gumtree

    ඔය සෙට් එකම කියෝපන්
    උබට ඉංග්‍රීසි නොතේරෙනවා නම් අහපන් මම සිංහලෙන් පැහැදිලි කරන්නම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න තියෙනවා එහෙම රීෆන්ඩ් ගන්න පුළුවන් කියලා පේපල් එකේ අයම දාපු ඔෆිෂියල් ලින්ක් ටිකක්

    https://www.paypal.com/ie/webapps/mpp/buyer-protection
    https://www.paypal.com/uk/webapps/mpp/paypal-safety-and-security
    https://www.paypal.com/au/webapps/mpp/paypal-buyer-protection
    https://www.paypal.com/us/webapps/mpp/paypal-safety-and-security
    https://www.paypal.com/gr/webapps/mpp/buyer-protection

    පේපල් නම්බර් එකට කතා කරලා ඇහුවත් එයාලා බයර් ප්‍රොටෙක්ෂන් එක ගැන පැහැදිලි කරනවා :)

    No need to send as family and friends as others normally ask
    Also if you are still not trusting this investing plan,
    you can say something like for [item name] on payment description So you can get refund easily
    Also anyone can charge back by calling bank by charge-back

    උබ ඔය කියන කතාව මේ කිසිම ලින්ක් එකක නැ...:no::no: බොරු කියන්ඩ එපා තෝ හොරෙක්...
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මට ඌව නෙවෙයි ඔය කියන සයිට් එක කොහොමටවත් ශුවර් නෑ. . :no:

    පේපැල් එකෙත් මම ලගදි රිෆන්ඩ් අරන් නෑ. . පේපෑල් සල්ලි ගන්න පුලුවන් කියලා 50% වගේ ශුවර් කලෑකි. .
    ඇයි 50%ක්? අර මම දාලා තියෙන්නෙ ඔෆීෂියල් පේපල් ලින්ක් නෙ
    උන් කියනවා නෙ 100%ක් රීෆන්ඩ් කරනවා කියලා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබ ඔය කියන කතාව මේ කිසිම ලින්ක් එකක නැ...:no::no: බොරු කියන්ඩ එපා තෝ හොරෙක්...
    උබ කතාව පටන් ගන්නෙම තෝ හොරෙක් කියලා
    එහෙම හැම වෙලාවෙම ඒකම කියවන්නෙ නැතුව පොඩ්ඩක් ඔය ලින්ක් වලට ගිහින් බලපන්
    අනික උබගේ හිත දන්නවා නෙ බන් උබ මෙතන ආවෙ ඉන්වෙස්ට් කරන්න නෙමේ කියලා
    උබ ආවෙ අර මම මහින්ද හොරා කාපුවා කිව්ව එකට පළි ගන්න නෙ :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙතන ඉන්න එක වේසිගේ පුතෙක් වත් දන්නේ නැද්ද මේ රිෆන්ඩ් ගැනිල්ල ගැන.
    ඇත්තටම මූ කියන විදිහට සල්ලි ආයේ ගන්න පුළුවන්ද මූ අපි දාපුව විත්ඩ්‍රෝ කරගෙන තිබුනත්..
    මූ එහෙම කරන් තිබුනොත් පේපෑල් කියන කම්පැනියෙන් අපෙ සල්ලි ආයෙ අපිට දෙනවද්?
    මූ කියන කතාව 100% ශුවර් කියල තහවුරු කරන්න පුළුවන් එක සගල වරහන් පොන්නයෙක් හරි මෙතන ඉන්නවනං රිප්ලයි එකක් දාපංකෝ රෙද්ද.
    paypal eken buyer protection tiyenawa physical item walata saha samahara services/digital item walata. samahara category walata protection na. specially me wage virtual investment walata.
    eth goods walata salli yawanna wage yawwama hari. nathnam uta invoice ekak ewanna kiyala pay karama hari.

    methana prashnayak tiyenawa meka scam wela okkoma un eka sare refund gahuwoth okkotama paypal eken refund karaida kiyana eka. mokada ehema unoth muge paypal eke sathayak na okkoma kalinma withdraw karan, ithin sampurna gana paypal ekata daranna wenne. podi podi ganan nam awlak na mu godakata hena ganak pollak tibboth thama ehema awlak wenne.

    scam ekak karanna katahari one nam buyer protection adala na. api salli dammama u ewa gannawa acc balance 0i. ithin passe scam wela api refund gahuwath uta awlak na. uta one $ tika uge acc ekata ganna witarai. onnam tikak kal karala trust eka awith loku ganak set unama ewa withdraw karan maru wenna puluwan. apith refund gahala ape salli gannawa (uda kiyapu awla une natnam) ethakota alabe paypal ekata witarai. scam kara ekage malla kare. paypal acc eka atharala amataka karala danna witarai tiyenne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවගෙ තියෙන්නෙ ebay ගැනනෙ හරකො... තෝ හිතාගෙන ඉන්නෙ ebay දාන ඒව මේවටත් අදාලයි කියලද???:lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබ ඔය කියන කතාව මේ කිසිම ලින්ක් එකක නැ...:no::no: බොරු කියන්ඩ එපා තෝ හොරෙක්...
    https://www.paypal.com/us/webapps/mpp/paypal-safety-and-security
    zmTqnL6sSjGaGKhGrXxXcg.png

    yjMbh-zXQde9xbEHlfozKg.png

    දැන් උබ කියයිද දන්නෙ නැහැ පේපල් මගේ සමාගමක් කියලත්:lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම ඒකට හේතුව උබට කිව්වා, දැන් ආයෙත් ඒක අදින්නෙ හෙන ලෝඩ් කියන්න නෙ
    දන්න හැම එකම මෙතන දිග ඇරන් කියලා දෙන්න මට මේකෙන් තොර ලොවක් නැතුව නෙමෙයි නෙ
    උබට දාන්න සල්ලි තියෙනවා නෙ, ඒක නෙ උබ සයිට් එක අහලා ඇබරුනේ
    ඇත්ත කියපන් බන් මොනා නැතත්
    මම බබා නෙමේ නෙ බන් උඹ ගාව බිට්කොයින් තියාගෙන සයිට් එක අහන්නෙ ඇයි කියලා නොතේරෙන්න
    man laga bitcoin na ayubowanda. ammapa satoshi ekak wath na. ETH 1 wage ati man ma GPU mine karapuwa. ewa wiyadan karanne na ithin tiyan innawa misak.

    ubata kiyala invest karana eka aththata risk adui. habai mata danaganna one une ubath nodanada meka atha gahanne kiyala. ethakota ubai mai okkomai amaruwe :P
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    ඇයි 50%ක්? අර මම දාලා තියෙන්නෙ ඔෆීෂියල් පේපල් ලින්ක් නෙ
    උන් කියනවා නෙ 100%ක් රීෆන්ඩ් කරනවා කියලා

    You're only not covered if you pay for goods via the family/friends/gift method.

    Paying PayPal invoices or sending payment for goods method and paying through PayPal checkout you're covered. But read up on the PayPal Buyer Protection requirements via the link above.

    සුවර් කරන්න බෑනේ මිනිහෝ හදිස්සියේ කිවුවෝත් තෝ අපේ යාළුවෙක් කියලා:shocked:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේවගෙ තියෙන්නෙ ebay ගැනනෙ හරකො... තෝ හිතාගෙන ඉන්නෙ ebay දාන ඒව මේවටත් අදාලයි කියලද???:lol::lol:
    අනේ බන් බොරුවට කියවන්න එපා
    උබ ඔය ලින්ක් එකක් ඕපන් කලා නම් උබ දකිනවා ඕවා වල දාලා තියෙන ඒවා
    උබ ඕපන් නොකරපු නිසා ඊබේ කතාවක් ඕවගේ තිබ්බෙ නැහැ කියලා දන්නෙ නැත්තෙ

    අඩුම ගානේ ලින්ක් එකේ වචන ටිකවත් කියෝපන්
    ඩිරෙක්ට් කියන්නෙ ඩිරෙක්ට් ගෙවන එකට හරකෝ
    ඊබේ හුත්තක් ගැන මෙතන කිසිම දෙයක් නැහැ නෙ
    Payments outside ebay කියන්නෙ ඊබේ නොවන ගණුදෙනු වලට :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇයි 50%ක්? අර මම දාලා තියෙන්නෙ ඔෆීෂියල් පේපල් ලින්ක් නෙ
    උන් කියනවා නෙ 100%ක් රීෆන්ඩ් කරනවා කියලා

    uba card eka remove karala,bank account eka his kaloth paypal eken lesiyen salli denne nahe :frown::frown:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    You're only not covered if you pay for goods via the family/friends/gift method.

    Paying PayPal invoices or sending payment for goods method and paying through PayPal checkout you're covered. But read up on the PayPal Buyer Protection requirements via the link above.

    සුවර් කරන්න බෑනේ මිනිහෝ හදිස්සියේ කිවුවෝත් තෝ අපේ යාළුවෙක් කියලා:shocked:
    මුලම දාලා තියෙනවා සල්ලී එවන කොට මම මොකක් හරි බඩුවක් විකුනනවා ඒක ගන්න සල්ලි එවන්නෙ කියලා ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා එවන්න කියලා
    මම ෆැමිලි නෙමේ නිසා මට ෆැමිලි කියලා එවන්න හරකෙක් වෙන්න ඕන :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    paypal eken buyer protection tiyenawa physical item walata saha samahara services/digital item walata. samahara category walata protection na. specially me wage virtual investment walata.
    eth goods walata salli yawanna wage yawwama hari. nathnam uta invoice ekak ewanna kiyala pay karama hari.

    methana prashnayak tiyenawa meka scam wela okkoma un eka sare refund gahuwoth okkotama paypal eken refund karaida kiyana eka. mokada ehema unoth muge paypal eke sathayak na okkoma kalinma withdraw karan, ithin sampurna gana paypal ekata daranna wenne. podi podi ganan nam awlak na mu godakata hena ganak pollak tibboth thama ehema awlak wenne.

    scam ekak karanna katahari one nam buyer protection adala na. api salli dammama u ewa gannawa acc balance 0i. ithin passe scam wela api refund gahuwath uta awlak na. uta one $ tika uge acc ekata ganna witarai. onnam tikak kal karala trust eka awith loku ganak set unama ewa withdraw karan maru wenna puluwan. apith refund gahala ape salli gannawa (uda kiyapu awla une natnam) ethakota alabe paypal ekata witarai. scam kara ekage malla kare. paypal acc eka atharala amataka karala danna witarai tiyenne.

    :yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    You're only not covered if you pay for goods via the family/friends/gift method.

    Paying PayPal invoices or sending payment for goods method and paying through PayPal checkout you're covered. But read up on the PayPal Buyer Protection requirements via the link above.

    සුවර් කරන්න බෑනේ මිනිහෝ හදිස්සියේ කිවුවෝත් තෝ අපේ යාළුවෙක් කියලා:shocked:
    ehema kiyanna ba miniho, eka tiranaya wenne api money yawana widiyata. physical good ekakata salli yawanawa wage yawapan ethakota hari.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    man laga bitcoin na ayubowanda. ammapa satoshi ekak wath na. ETH 1 wage ati man ma GPU mine karapuwa. ewa wiyadan karanne na ithin tiyan innawa misak.

    ubata kiyala invest karana eka aththata risk adui. habai mata danaganna one une ubath nodanada meka atha gahanne kiyala. ethakota ubai mai okkomai amaruwe :P
    මම නොදැන නෙමේ අත ගහන්නෙ
    මම මිනිස්සුන්ට පොලු තියනවා නම් පේපල් එකක් පටලවන්නෙ නැහැ මේකට
    මට දුක කට්ටිය අර කාටද මන්දා $200 ගානේ යැව්වලු පයිසා එකට, ඌ පොල්ල තිබ්බලු
    ඒකයි මේකයි සමාන කරන එක තමා මට එකම ෂොක් එක උනේ
    මම පේපල් වලින් සල්ලි ගෙවන්න කියන්නෙ රීෆන්ඩ් ගන්න පුළුවන් වෙන්න නෙ
    මම පොළු තියනවා නම් මටත් වෙන විදිහකට සල්ලි ගන්න තිබ්බා නෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    uba card eka remove karala,bank account eka his kaloth paypal eken lesiyen salli denne nahe :frown::frown:
    එහෙම එකක් නැහැ බන්
    මම දන්න උන් මෙච්චර ඉන්න තැනක පොල්ලක් තියලා කොහොමද ඊළඟට රෙද්දක් ඇඳන් ඉන්නෙ?