- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

Red fram

Banned
Jul 20, 2017
137
10
0
මුලම දාලා තියෙනවා සල්ලී එවන කොට මම මොකක් හරි බඩුවක් විකුනනවා ඒක ගන්න සල්ලි එවන්නෙ කියලා ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා එවන්න කියලා
මම ෆැමිලි නෙමේ නිසා මට ෆැමිලි කියලා එවන්න හරකෙක් වෙන්න ඕන :lol:

නෑ මිනිහෝ උබ මම කියපු එක වටහාගෙන නෑනේ මිනිහෝ උබට ඔය කෙහෙල්මල් පේපල් හුත්තවල් ඔනේ නෑ මිනිහෝ කෙලින් ඇවිත් ලෝයඒ කෙනෙක් ලග අස්සන් කරල‍ෙ ඇග්රිමන්ට් එකක් ගහලා ලකෂයක් දෙකක් උනත් ගනුදෙනු කරපන් මේ පෙප්ල් හුත්තෙම මැරෙන්නේ නැතිව නැත්නම් උබේ මොකක් හරි ඇපයට තියපන්:baffled:
 
Last edited:

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එහෙම එකක් නැහැ බන්
    මම දන්න උන් මෙච්චර ඉන්න තැනක පොල්ලක් තියලා කොහොමද ඊළඟට රෙද්දක් ඇඳන් ඉන්නෙ?

    uba inna kathava nam danne nahe machan..mata 100% man kiyapu de gena aepa venava...

    uba card eka remove karala,bank account eka his kaloth paypal eken lesiyen salli denne nahe :frown::frown:

    mokada man oya tika aha gaththa kalin HYIP ekaka + Bux site ekaka invest karala 2007-2008...e davas vala paypal dunna chance eka invest karanna...

    passe godak aya lost una nisayi paypal suspend kare high risk catagoery ekata HYIP dala
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මට ඌව නෙවෙයි ඔය කියන සයිට් එක කොහොමටවත් ශුවර් නෑ. . :no:

    පේපැල් එකෙත් මම ලගදි රිෆන්ඩ් අරන් නෑ. . පේපෑල් සල්ලි ගන්න පුලුවන් කියලා 50% වගේ ශුවර් කලෑකි. .

    50ක්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ehema kiyanna ba miniho, eka tiranaya wenne api money yawana widiyata. physical good ekakata salli yawanawa wage yawapan ethakota hari.
    ඔව් මම ත්‍රේඩ් එක මුල දැම්මා ඩිස්ක්‍රිප්ෂන් එකට එහෙම දාන්න කියලා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නෑ මිනිහෝ උබ මම කියපු එක වටහාගෙන නෑනේ මිනිහෝ උබට ඔය කෙහෙල්මල් පේපල් හුත්තවල් ඔනේ නෑ මිනිහෝ කෙලින් ඇවිත් ලෝයඒ කෙනෙක් ලග අස්සන් කරල‍ෙ ඇග්රිමන්ට් එකක් ගහලා ලකෂයක් දෙකක් උනත් ගනුදෙනු කරපන් මේ පෙප්ල් හුත්තෙම මැරෙන්නේ නැතිව:baffled:
    උබ නෙමේ නෙ බන් රෙඩ් ෆ්‍රේම්
    උබ වෙන එකක් නෙ බන්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    uba inna kathava nam danne nahe machan..mata 100% man kiyapu de gena aepa venava...

    mokada man oya tika aha gaththa kalin HYIP ekaka + Bux site ekaka invest karala 2007-2008...e davas vala paypal dunna chance eka invest karanna...

    passe godak aya lost una nisayi paypal suspend kare high risk catagoery ekata HYIP dala
    ඉතින් බන් උබ ඩිස්ක්‍රිප්ෂන් එකට දාපන් මට සල්ලි ගෙවන්නෙ මයික්‍රෝ අවන් එකක් ගන්න කියලා
    එතකොට හරි නේ! මම පොල්ලක් තිබ්බොත් උබව දවස් 60ක් කවර් වෙනවා නෙ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    paypal eken buyer protection tiyenawa physical item walata saha samahara services/digital item walata. samahara category walata protection na. specially me wage virtual investment walata.
    eth goods walata salli yawanna wage yawwama hari. nathnam uta invoice ekak ewanna kiyala pay karama hari.

    methana prashnayak tiyenawa meka scam wela okkoma un eka sare refund gahuwoth okkotama paypal eken refund karaida kiyana eka. mokada ehema unoth muge paypal eke sathayak na okkoma kalinma withdraw karan, ithin sampurna gana paypal ekata daranna wenne. podi podi ganan nam awlak na mu godakata hena ganak pollak tibboth thama ehema awlak wenne.

    scam ekak karanna katahari one nam buyer protection adala na. api salli dammama u ewa gannawa acc balance 0i. ithin passe scam wela api refund gahuwath uta awlak na. uta one $ tika uge acc ekata ganna witarai. onnam tikak kal karala trust eka awith loku ganak set unama ewa withdraw karan maru wenna puluwan. apith refund gahala ape salli gannawa (uda kiyapu awla une natnam) ethakota alabe paypal ekata witarai. scam kara ekage malla kare. paypal acc eka atharala amataka karala danna witarai tiyenne.

    දැන් උඹ කියන්නේ අපි මූට සල්ලි දුන්නොත් අපි ඉන්වෙස්ට් කරන මුදල සම්බන්ධව අපිට අවධානමක් නෑ කියලද?
    මූට සල්ලි දෙන්න බයවෙන්න දෙයක් නැද්ද එතකොට?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මචන් උබට ඉංග්‍රීසි බැරිද? වැඩ කරන සෙකට්‍රිට කියලා අර ලින්ක් ටික ටිකක් බලපන් කෝ

    ඒ ටික බැලුවා..
    උඹ කියන්නේ බඩුවකට ගෙවනවා වගේ ගෙවන්න කියලනේ..
    නමුත් එහෙම බෑනේ ප්‍රායෝගිකව වැඩේ කරලා තියෙන එකෙක් ගෙන් අහන්න එපැයි..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නෑ මිනිහෝ උබ මම කියපු එක වටහාගෙන නෑනේ මිනිහෝ උබට ඔය කෙහෙල්මල් පේපල් හුත්තවල් ඔනේ නෑ මිනිහෝ කෙලින් ඇවිත් ලෝයඒ කෙනෙක් ලග අස්සන් කරල‍ෙ ඇග්රිමන්ට් එකක් ගහලා ලකෂයක් දෙකක් උනත් ගනුදෙනු කරපන් මේ පෙප්ල් හුත්තෙම මැරෙන්නේ නැතිව නැත්නම් උබේ මොකක් හරි ඇපයට තියපන්:baffled:
    මෙතන උබට අවශ්ය නම් ඉන්වෙස්ට් කරපන්
    නැතුව මට කොහෙවත් කසන්නෙ නැහැ නෙ උබව බලෙන් පෝසත් කරවන්න
    මට කසනවා නම් මම ඇවිත් ඇපයක් තියලා සල්ලි අරන් දවස් 21න් 21ට 15% ගානෙ ගෙවන්නම්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැන් උඹ කියන්නේ අපි මූට සල්ලි දුන්නොත් අපි ඉන්වෙස්ට් කරන මුදල සම්බන්ධව අපිට අවධානමක් නෑ කියලද?
    මූට සල්ලි දෙන්න බයවෙන්න දෙයක් නැද්ද එතකොට?
    sirasa.jpg
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒ ටික බැලුවා..
    උඹ කියන්නේ බඩුවකට ගෙවනවා වගේ ගෙවන්න කියලනේ..
    නමුත් එහෙම බෑනේ ප්‍රායෝගිකව වැඩේ කරලා තියෙන එකෙක් ගෙන් අහන්න එපැයි..
    බඩුවකට කියලා හරි සර්විස් එකකට කියලා හරි සල්ලි ගෙවන්න තියෙන්නෙ
    පේපල් වල එහෙම බඩු කතා නොකිව්වත් Goods or service කියලා එව්වොත් බයර් ප්‍රොටෙක්ෂන් එක කොහොමත් තියෙනවා මචන්
    ඒත් කට්ටියට හිතට නිකම් බයයි බයයි වගේ නිසා එහෙමත් දාන්න කිව්වෙ
    වැඩේ නොකෙරුනොත් රිෆන්ඩ් ගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    උබ නෙමේ නෙ බන් රෙඩ් ෆ්‍රේම්
    උබ වෙන එකක් නෙ බන්

    ඉතින් උෟ මොකද මම මොකද මම කිවුවේ මගේ අදහස මිනිහෝ උබ ඔය හොදට හිටපු එකා මේ කෙහෙල්මලක් නිසා නරක නාමේ දාගන්නවා දැන්වත් ඔය රෙද්ද අතඇරලා දාපන් බං නැත්නම් විනිවිද බාවය තියන විදිහට වැඩේ කරහන්:(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මහන්සි නොවී සල්ලි හොයන ක්‍රම ගොඩක් අතරේ 100% වැඩ කරන ක්‍රමයක් තමා මම මේ කියන්න යන්නෙ

    menna mehema ewa nehe kyla witarak man kiyannam
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    menna mehema ewa nehe kyla witarak man kiyannam
    මහන්සි වෙන්න බැරි නම් සල්ලි තියෙන්න ඕන
    සල්ලි නැත්තම් මහන්සි වෙන්න ඕන

    ඒකයි සල්ලි හොයන තියරිය :)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    දවස් 60ක් යනකං රිෆන්ඩ් ගන්න පුළුවන් නේ...
    දැන් අපි මූට සල්ලි දීල දවස් 21කින් මූ අපිට ඩොලර් 230ක් දෙනකං ඉදලා 22වෙනි දවසේ රිෆන්ඩ් එකක් ගහලා තව 200ක් ගන්න පුළුවන්නේ එතකොට..
    එතකොට දවස් 22න් ඩොලර් 430ක්ම තියෙනවා..:lol::lol:
    මොන හුකන බිස්නස් බං මේව මට නං අගල් මුලක් තේරෙන්නේ නෑ..:lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉතින් උෟ මොකද මම මොකද මම කිවුවේ මගේ අදහස මිනිහෝ උබ ඔය හොදට හිටපු එකා මේ කෙහෙල්මලක් නිසා නරක නාමේ දාගන්නවා දැන්වත් ඔය රෙද්ද අතඇරලා දාපන් බං නැත්නම් විනිවිද බාවය තියන විදිහට වැඩේ කරහන්:(
    විනිවිදබාවය කියන්නෙ මම සිංහලෙන් සියලුම දේ විස්තර කරලා සයිට් එකත් දීලා අත පිහිදාන් පැත්තකට වෙන එක නෙමේ බන්
    මම පේපල් හරහා සල්ලි අරන් දවස් 21න් ගානට සල්ලි බේරනවා
    විනිවිද බාවය කියන්නෙ මම වෙන උන් වගේ නොවී බයර් ප්‍රොටෙක්ෂන් දෙන එක

    කොහොමත් ඉන්වෙස්ට් කරන උන් 50ක් සෙට් උනාම අළුතෙන් කට්ටිය සෙට් කරන එක නවත්තනවා බන්
    ඊට පස්සෙ ප්‍රොෆිට් ගැන ත්‍රේඩ් විතරයි දාන්නෙ :)
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    මෙතන උබට අවශ්ය නම් ඉන්වෙස්ට් කරපන්
    නැතුව මට කොහෙවත් කසන්නෙ නැහැ නෙ උබව බලෙන් පෝසත් කරවන්න
    මට කසනවා නම් මම ඇවිත් ඇපයක් තියලා සල්ලි අරන් දවස් 21න් 21ට 15% ගානෙ ගෙවන්නම්

    උබ කවුරැ උනත් විනිවිදබාවය නැති කිසිම ගනුදෙනුවක් මම නං කරන්නේ නෑ මිනිහෝ එහෙම කරෝත් කරන්නේ ආයේ සල්ලි ගන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි මිනිහෝ පිනට දුන්නා කියලා හිතාගෙන මිසක්:lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දවස් 60ක් යනකං රිෆන්ඩ් ගන්න පුළුවන් නේ...
    දැන් අපි මූට සල්ලි දීල දවස් 21කින් මූ අපිට ඩොලර් 230ක් දෙනකං ඉදලා 22වෙනි දවසේ රිෆන්ඩ් එකක් ගහලා තව 200ක් ගන්න පුළුවන්නේ එතකොට..
    එතකොට දවස් 22න් ඩොලර් 430ක්ම තියෙනවා..:lol::lol:
    මොන හුකන බිස්නස් බං මේව මට නං අගල් මුලක් තේරෙන්නේ නෑ..:lol:
    ඔව් එහෙම රිස්ක් එකක් මම අරන් තමා බිස්නස් එකට අත් ගැහුවේ
    ඉන්වෙස්ට් කරන අයගෙයි මගෙයි විශ්වාසෙ මත තමා මේක දුවන්නෙ
    මම දවස් 60ක් මනී ප්‍රොටෙක්ෂන් එකක් දුන්නට ඉන්වෙස්ට් කරන උන්ට ඕන නම් මටම කෙළින්න පුළුවන්
    එහෙම නොකර දවස් 21 ප්‍රොෆිට් + invested amount එක විතරක් ගනී කියන විස්වාසෙන් තමා මම වැඩ කරන්නෙ :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බඩුවකට කියලා හරි සර්විස් එකකට කියලා හරි සල්ලි ගෙවන්න තියෙන්නෙ
    පේපල් වල එහෙම බඩු කතා නොකිව්වත් Goods or service කියලා එව්වොත් බයර් ප්‍රොටෙක්ෂන් එක කොහොමත් තියෙනවා මචන්
    ඒත් කට්ටියට හිතට නිකම් බයයි බයයි වගේ නිසා එහෙමත් දාන්න කිව්වෙ
    වැඩේ නොකෙරුනොත් රිෆන්ඩ් ගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව

    දවස් 60ක් යනකං රිෆන්ඩ් ගන්න පුළුවන් නේ...
    දැන් අපි මූට සල්ලි දීල දවස් 21කින් මූ අපිට ඩොලර් 230ක් දෙනකං ඉදලා 22වෙනි දවසේ රිෆන්ඩ් එකක් ගහලා තව 200ක් ගන්න පුළුවන්නේ එතකොට..

    එතකොට දවස් 22න් ඩොලර් 430ක්ම තියෙනවා..:lol::lol:
    මොන හුකන බිස්නස් බං මේව මට නං අගල් මුලක් තේරෙන්නේ නෑ..:lol:

    check mate :lol:

    aru kyna widihata refund ganna puluwannam un jiwiteta paypal accept karanne nehe