- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබ කවුරැ උනත් විනිවිදබාවය නැති කිසිම ගනුදෙනුවක් මම නං කරන්නේ නෑ මිනිහෝ එහෙම කරෝත් කරන්නේ ආයේ සල්ලි ගන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි මිනිහෝ පිනට දුන්නා කියලා හිතාගෙන මිසක්:lol::lol:
    $3ක ලාබෙකට මම මොකෝ මගේ විඩියෝ එකක් එවන්නද බන්
    කැමති උන් මාව නැති උනත්... පේපල් එක විස්වාස කරලා සල්ලි දායි ;)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් එහෙම රිස්ක් එකක් මම අරන් තමා බිස්නස් එකට අත් ගැහුවේ
    ඉන්වෙස්ට් කරන අයගෙයි මගෙයි විශ්වාසෙ මත තමා මේක දුවන්නෙ
    මම දවස් 60ක් මනී ප්‍රොටෙක්ෂන් එකක් දුන්නට ඉන්වෙස්ට් කරන උන්ට ඕන නම් මටම කෙළින්න පුළුවන්
    එහෙම නොකර දවස් 21 ප්‍රොෆිට් + invested amount එක විතරක් ගනී කියන විස්වාසෙන් තමා මම වැඩ කරන්නෙ :)

    දැන් එතකොට උඹේ අකවුන්ට් එකේ ඒ වෙද්දි ඩොලර් 200ක් තිබ්බොත් ඒ ගාන උඹෙන් කැපෙනවද?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    [/SIZE]check mate :lol:aru kyna widihata refund ganna puluwannam un jiwiteta paypal accept karanne nehe
    මචන් උබ නොදන්නවා මම කට්ටිය විස්වාස කරලා මේක කරන්නේ
    උබලා එහෙම හොරු නෙමේ කියලා හිතලා
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ඔව් එහෙම රිස්ක් එකක් මම අරන් තමා බිස්නස් එකට අත් ගැහුවේ
    ඉන්වෙස්ට් කරන අයගෙයි මගෙයි විශ්වාසෙ මත තමා මේක දුවන්නෙ
    මම දවස් 60ක් මනී ප්‍රොටෙක්ෂන් එකක් දුන්නට ඉන්වෙස්ට් කරන උන්ට ඕන නම් මටම කෙළින්න පුළුවන්
    එහෙම නොකර දවස් 21 ප්‍රොෆිට් + invested amount එක විතරක් ගනී කියන විස්වාසෙන් තමා මම වැඩ කරන්නෙ :)

    mama oya rathu karapu eka? eka kohomada uba denne meka buy karana ewunta.? aduma uba adunana kawuruhari innawada elakiri eke personally.:nerd:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් එහෙම රිස්ක් එකක් මම අරන් තමා බිස්නස් එකට අත් ගැහුවේ
    ඉන්වෙස්ට් කරන අයගෙයි මගෙයි විශ්වාසෙ මත තමා මේක දුවන්නෙ
    මම දවස් 60ක් මනී ප්‍රොටෙක්ෂන් එකක් දුන්නට ඉන්වෙස්ට් කරන උන්ට ඕන නම් මටම කෙළින්න පුළුවන්
    එහෙම නොකර දවස් 21 ප්‍රොෆිට් + invested amount එක විතරක් ගනී කියන විස්වාසෙන් තමා මම වැඩ කරන්නෙ :)

    den uba kyne refund illana hema ekatama paypal refund karanawa kylada? ?
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10

    මම යනවා මිනිහෝ බං එක්කෝ උබ මෝඩයෙක් නැත්නම් උබත් එක්ක ගනුදෙනු කරන උන් මෝඩයෝ:lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචන් උබ නොදන්නවා මම කට්ටිය විස්වාස කරලා මේක කරන්නේ
    උබලා එහෙම හොරු නෙමේ කියලා හිතලා

    meke tama yako lankawe lokuma horu inne, :lol::lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැන් එතකොට උඹේ අකවුන්ට් එකේ ඒ වෙද්දි ඩොලර් 200ක් තිබ්බොත් ඒ ගාන උඹෙන් කැපෙනවද?
    ඔව්! කොහොමත් කැපෙනවා
    අනිත් මෙහෙම සීන් කරන උන් පේපල් වලින් ගෙවන්නම් කිව්වම මූණ පුළුටු කර ගන්නේ ඒකයි
    ඒත් මම එහෙම නැහැ, මම ඉන්වෙස්ට් කරන එකාව විස්වාස කරලා පේපල් වලින් සල්ලි ගන්න ලෑස්තියි :)
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    den uba kyne refund illana hema ekatama paypal refund karanawa kylada? ?

    hoda prashnayak. ethakota mekama buisness ekak karaganna puluwan neda ban.? ai mama ape ekekta salli danawa. refund gannawa. aye salli danawa. aye refund gannawa. utath ganak denawa. e wage wadak karanna puluwan neda paypal ekkala.:nerd::nerd:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ඔව්! කොහොමත් කැපෙනවා
    අනිත් මෙහෙම සීන් කරන උන් පේපල් වලින් ගෙවන්නම් කිව්වම මූණ පුළුටු කර ගන්නේ ඒකයි
    ඒත් මම එහෙම නැහැ, මම ඉන්වෙස්ට් කරන එකාව විස්වාස කරලා පේපල් වලින් සල්ලි ගන්න ලෑස්තියි :)

    mekath hodama point ekak. bari welawath ubage account eke salli nothibunothin e welawata kohomada apita refund eka labenne.?? :nerd:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    meke tama yako lankawe lokuma horu inne, :lol::lol::lol:
    ඔක්කොම එහෙම නැහැ නෙ බන්
    මම සතියකට කලින් වත්තල තැනක ඉඳගෙන එළකිරි එන කොට තම එකෙක් සෙට් උනා
    ඌව මම සයිට් එකේ ආශ්‍රය කරලත් නැහැ, ඒත් ඌ ඇවිත් කතා කලා
    දවස් 2කට පස්සෙ වැස්සෙ මම ඉන්න කොට ඌ ඇවිත් මාව ඉන්න තැනටම දැම්මා බන්
    ඌ මාව අඳුරගෙනත් නෙමේ නෙ එහෙම උදව්වක් කලේ

    ඒක නිසා මට හිතුනා මමත් ශුවර් කරලා මේක කරලා බලනවා කියලා
    අනික පේපල් වලින් ගෙවන්න කිව්වම කට්ටියට බයකුත් නැහැ නෙ
    ඉන්වෙස්ට් නොකරන උන් ප්‍රශ්න ලක්ෂයක් ඇහුවට, කරන එකා දන්නවා නෙ පේපල් රීෆන්ඩ් ගැන :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දවස් 60ක් යනකං රිෆන්ඩ් ගන්න පුළුවන් නේ...
    දැන් අපි මූට සල්ලි දීල දවස් 21කින් මූ අපිට ඩොලර් 230ක් දෙනකං ඉදලා 22වෙනි දවසේ රිෆන්ඩ් එකක් ගහලා තව 200ක් ගන්න පුළුවන්නේ එතකොට..
    එතකොට දවස් 22න් ඩොලර් 430ක්ම තියෙනවා..:lol::lol:
    මොන හුකන බිස්නස් බං මේව මට නං අගල් මුලක් තේරෙන්නේ නෑ..:lol:
    :lol::lol: wade sahena labai neda ehema baluwama :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mekath hodama point ekak. bari welawath ubage account eke salli nothibunothin e welawata kohomada apita refund eka labenne.?? :nerd:
    සල්ලි නැත්තම් පේපල් එකෙන් මගේ කාර්ඩ් එකෙන් සල්ලි කපනවා
    එහෙමත් බැරි උනොත් උන් උන්ගේ අතින් හරි සල්ලි ගෙවනවා :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :lol::lol: wade sahena labai neda ehema baluwama :P
    ඊබේ එකෙන් කට්ටිය තරඟෙට රීෆන්ඩ් ගන්නවා වගේ වෙයි යකෝ
    ඔහොම ගොන් ඒවා කියන්න එපා මෙතන :(
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    සල්ලි නැත්තම් පේපල් එකෙන් මගේ කාර්ඩ් එකෙන් සල්ලි කපනවා
    එහෙමත් බැරි උනොත් උන් උන්ගේ අතින් හරි සල්ලි ගෙවනවා :)

    ehemanam gataluwak nahane. paypal eken gewanawanam. ethakota eka buisness ekak widiyata karanna giyoth eka nawaththanna un monawahari set karala athda? danawa refund gannawa wage seen ekak dammoth? :nerd:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    den uba kyne refund illana hema ekatama paypal refund karanawa kylada? ?
    මම කියන විදිහට සල්ලි එව්වොත්, හැමෝටම මම බොරු කලොත් රීෆන්ඩ් ලැබෙනවා
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    $3ක ලාබෙකට මම මොකෝ මගේ විඩියෝ එකක් එවන්නද බන්
    කැමති උන් මාව නැති උනත්... පේපල් එක විස්වාස කරලා සල්ලි දායි ;)

    උබට කියන දෙයක් තෙරේන්නෑ එක්කෝ:baffled: තෝ ඔක විනිවිදබාවයෙන් කරනවා නම් තොට ඩොලර් තුනට දොලර් 300ක් දවස් 21න් හොයන්න පුළුවන් ඊලග මාසේ හරියට කරෝත් ඩොලර් 3000ක් වෙන්නත් පුළුවන් මිනිහෝ මිනිස්සුන්ගේ විස්වාසය එක පාරම ගන්න බෑ එක නිසා විනිවිදබාවයෙන් වැඩ කරපන් ඒකයි කිවුවේ උබ පොලිස්සියේ නම් ඔක අමුතුවෙන් තේරැම් කරන්න ඔනේ නෑනේ

    මට දැන් මෙහෙම හිතෙනවා උබ ඔක දැම්මේ සක්විතිලට අහුවෙන ජාතියේ මේකේ කොච්චර මෝඩ උන් ඉන්නවද කියලා චෙක්කරන්නද කියලා:lol::lol:
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ehemanam gataluwak nahane. paypal eken gewanawanam. ethakota eka buisness ekak widiyata karanna giyoth eka nawaththanna un monawahari set karala athda? danawa refund gannawa wage seen ekak dammoth? :nerd:
    එහෙම ඒවා බිස්නස් විදිහට කලොත් $5000ක් පාඩු උනාම උන් අදාල රටේ පොලිසියට කියලා ඌව අල්ලලා ඌට නඩු කියනවා
    පස්සෙ ඌ කෙලින්ම හිරේ

    එහෙම ගේමක් ගහපු එකෙක්ට ඊබේ එකෙන් නඩු කිව්වා 2016 ජනවරි වල
    උන් මෙහෙ ඒජන්සි හරහා ලෝයර්ස්ලා අල්ලා නඩු කිව්වෙ
    $5000ට හරි යන්න ඌ $10,000ක් විතර ගෙව්වා :)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව්! කොහොමත් කැපෙනවා
    අනිත් මෙහෙම සීන් කරන උන් පේපල් වලින් ගෙවන්නම් කිව්වම මූණ පුළුටු කර ගන්නේ ඒකයි
    ඒත් මම එහෙම නැහැ, මම ඉන්වෙස්ට් කරන එකාව විස්වාස කරලා පේපල් වලින් සල්ලි ගන්න ලෑස්තියි :)

    මොන හුත්තක්ද රු 450ක් හම්බ කරගන්න ගිහිං උඹ අතින් අරං පුකෙන් තියාගන්න යන්නේ මට පේන විදිහට..
    අකවුන්ට් එකේ සත 5ක් තියාගන්න එපා උඹ එහෙනං.