Forex ලාබ පාඩු

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම සීන් එකක් නෑ බං, ලංකාවේ වයින් ගණන්. ඇල්කොහොල් 37-40% හාඩ් ලිකර් බෝතලයක් 500ට ගන්නකොට ඇල්කොහොල් 10 -12% තියෙන වයින් එකක් රුපියල් 1000 2000ක් වෙනවා හැමවෙලේම සෙට්වෙන ගොඩක් උන් කැමති අඩුවෙන් ගෙවලා වැඩියෙන් මත්වෙන්න. ගෑනුන්ට සල්ලි උත්තවල් වැඩක් නෑ අවුරුද්දට සැරයක් සෙට්වෙන එකේ වයින් එකක් බියර් එකක් ගහලා ආතල් එකක් ගන්නවා..... :P පිටරටවල ලිකර් ලාබයි වයිනුත් ලාබයි..... තෙල් කාල කාල කැපිලයන්න වයින් හෝ හාඩ් ලිකර් ෂොට් එකක් ගහන එක ඇගට ගුණයි.
    මම ආසයි වයින් බොන්න, හැබැයි මෙහෙ පට්ට ගනන් නිසා වැඩිය බොන්න වෙන්නෙ නැහැ
    අන්තිමට බිව්වෙ ගිය අප්‍රේල් වල ද කොහෙද :(
    අරක්කු නම් ලැබෙනවා මචන් දවස ගානේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    I guess so.
    Uba Aukland market eka open wenakanda inne? :eek:

    Me boots 2 gana ube idea eka mokadda? 59 walata watinawada?
    https://www.amazon.de/dp/B00TY7Z75I/

    සිඩ්නි අල්ලන්න ඕන..... ගියසතියේ පිස්සු කෙළියා මේ සතියේ බැහැල කරන්න ඕන. තව ටිකදවසකින් වැඩ පටන්ගන්නවා, ඉස්කෝල පටන්ගන්නවා ඊටපස්සේ පිස්සුබල්ලා වගේ..... ශුස් දෙක හොදයි ඒත් මේ වෙලාවේ සීතලට දාන දෙකක් ගනින්.
    ෂූ එක ඇතුලේ සත්තුන්ගේ ලොම්/ ලොම් වගේ තියෙන ඒවට සිතල එනවා අඩුයි. ස්නෝ කරනකොට ලෙදර් සපත්තු පෙගෙනවා රෙක්සින් ඒවා බලපන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහේ අන්තිම බාල වයින් එකකුත් 4000ක් වෙනවා :(
    ගෙදර හදපං යකෝ...... එකෙක් ගෙදර හදපු තැබිලි වයින් එකක් ඔෆිස් උස්සන් ආව.... මේ බොන වයින් මොනවද හිතෙනවා..... එච්චරට පට්ටයි
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    Forex ලාබ පාඩු09-10-2017 10:27 PMHutto forex gena kata karapan, anika tho wedi hariyak kiyala tiyenne boru, tho hituwada meke wena ewun europe gihin na kiyala, baila nogaha palayan

    හැමිනෙනව තියලා....... පේස් ටු පේස් කියපන්කො කිබ්බ නැති උට්ටි වගේ නං ගං නැතිව බැනලා රෙප් කපන්නේ...... ඉස්සෙල්ලම කියපන්කෝ මම කියපු බොරු ටික:rofl::P:sorry:
    මම හිතුවේ මේ ත්‍රෙඩ් එකෙ මොලේ අමාරු කාරයෝ නැ කියලා
    :rofl::rofl::rofl:
    මං kaරියා තමයි...... මාව එහෙම කරේ වටේ හිටපු උන්. මම මේ පිටරටක චාටර් කන්නෙත් යාලුවෙක්ට උදව්කරන්න ගිහින්..... මං kaරි වැඩ කරන්නේ නෑ හැබැයි මට කරොත් අනිවා ළග ඉගෙන වැලලෙනකන් අරිනවා:):)

    අඩෝ මම හිතන් හිටියේ උබ යුරෝපෙට වෙලා පට්ට අතල් එකේ ඉන්නවා කියලා
    :baffled::baffled::baffled:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම හිතුවේ මේ ත්‍රෙඩ් එකෙ මොලේ අමාරු කාරයෝ නැ කියලා
    :rofl::rofl::rofl:

    අඩෝ මම හිතන් හිටියේ උබ යුරෝපෙට වෙලා පට්ට අතල් එකේ ඉන්නවා කියලා
    :baffled::baffled::baffled:

    බනින එක සාදාරනයි බං ත්රෙඩ් එකේ 3/4 ක් ඕෆ් ටොපික් යන්නේ, එහෙං එකෙක් රට ගිහිල්ලා සීනි නෑ කියලා ආතල් දෙනවා, ත්රෙඩ් එක ඇරපු එකා මෙලෝ රහක් නැති කිබ්බවල් ශෙයා කරනවා
    මාත් පුළුවන් හැටියට වල්පල් දාල ත්රෙඩ් එක බම්ප් කරනවා........... දැන් මේක ෆොරෙක්ස් මාකට් නෙමෙයි හන්දියේ මාකට් එක වගේ.....ඒත් ඉතින් කම්මැලිකමක් නැතිව ඇදෙනවා කියල හිතනවා.........

    මම කොහේ ගියත් ආතල් එකේ ඉන්නේ හැබැයි ඉතින් ප්‍රශ්න කාටද නැත්තේ...... මට තියෙන්නේ උබලට හිතාගන්නවත් බැරි ප්‍රශ්න. එකම උත්තරේ (ලංකාවේ උන් නැති පළාතක) රට ඉන්න එක. ඉතින් ඒ දේ තෝරගන්න වුණා. හැබැයි මොන ප්රශ්න්ක තිබුනත් ආතල් නං කෝටියයි
    :cool:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    බනින එක සාදාරනයි බං ත්රෙඩ් එකේ 3/4 ක් ඕෆ් ටොපික් යන්නේ, එහෙං එකෙක් රට ගිහිල්ලා සීනි නෑ කියලා ආතල් දෙනවා, ත්රෙඩ් එක ඇරපු එකා මෙලෝ රහක් නැති කිබ්බවල් ශෙයා කරනවා
    මාත් පුළුවන් හැටියට වල්පල් දාල ත්රෙඩ් එක බම්ප් කරනවා........... දැන් මේක ෆොරෙක්ස් මාකට් නෙමෙයි හන්දියේ මාකට් එක වගේ.....ඒත් ඉතින් කම්මැලිකමක් නැතිව ඇදෙනවා කියල හිතනවා.........

    මම කොහේ ගියත් ආතල් එකේ ඉන්නේ හැබැයි ඉතින් ප්‍රශ්න කාටද නැත්තේ...... මට තියෙන්නේ උබලට හිතාගන්නවත් බැරි ප්‍රශ්න. එකම උත්තරේ (ලංකාවේ උන් නැති පළාතක) රට ඉන්න එක. ඉතින් ඒ දේ තෝරගන්න වුණා. හැබැයි මොන ප්රශ්න්ක තිබුනත් ආතල් නං කෝටියයි
    :cool:
    එහෙම තමා බන් නැත්තම් මේක බෝරින් වෙනවා.මේ ත්‍රෙඩ් එකේ කට්ටිය අඩු හින්දා හොදයි
    කොහොම හරි මේක ගොඩ දාගන්ඩ ඕන

    :yes::yes::yes:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    It's good day. Demo though.

    untitled.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    reputation_neg.gif
    Forex ලාබ පාඩු 09-11-2017 08:21 AM - Pako amaruwa tiyenne forex thread eke forex kata nokara wena huttawal kata karana ewunta, ada eeye europe gihin mama pora wenda hadana ewun meke inne

    Forex karanda gihin pu$$ gu hidenda loss wechcha ekek
    :rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Anemanda1