- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    HNB එකේ බොරැල්ල බ්‍රාන්ච් එකේ මැනේජර් මොහාන්ට කතා කරලා උඹ ඔය කියන කතාවේ ඇත්ත නැත්ත ඇහුවා මම..
    නමුත් ඌ කිව්වේ උඹ සල්ලි සේරම අරගෙන පේපෑල් එකෙන් කාර්ඩ් එක අයින් කලොත් සල්ලි ගන්න එක ලේසි වෙන්නේ නෑ කියලයි..
    එහෙම කරන්න නං ගණුදෙනු වලට අදාල ඩොකියුමන්ට්ස් සේරම පෙන්නන්න ඕනේ කිව්වා කේස් එක යනකොට..
    මම එතකොට ඇහුවා උඹල කියනව වගේ good or services කැටගරි එකෙන් පේ කලාම මොකද වෙන්නේ කියල..
    ඌ මට කිව්වේ එහෙම පේ කරන්න ඔන්ලයින් හරි බිල් එකක් එන්න ඕනේ කියල..
    උඹ අදාල ගෙවීම කලේ මෙන්න මේ භාණ්ඩයට හරි මෙන්න මේ නිශ්චිත සේවාවට හරි කියල ඔප්පු කිරීමක් කරන්න බිලක් අවශ්‍යයි කිව්වා..
    එහෙම තියෙනවනං සල්ලි ගන්න පුළුවන් කිව්වා ප්‍රශ්නයක් නැතුව..
    නමුත් අවශ්‍ය ලියකියවිලි මුකුත් නැතුව කට වචනෙට සල්ලි දාල උඹ සල්ලි සේරම අරගෙන අකවුන්ට් එක ක්ලෝස් කරොත් උන් රිෆන්ඩ් කරන්නේ නෑ කිව්වා..

    ඔය ටික මට කිව්වේ HNB බොරැල්ලේ මැනේජර් මොහාන්..
    උඹ මොකද්ද මේ ගැන කියන්නේ දැන්..:eek:
    ඔය රතු කරපු ටිකෙන්ම තේරෙනවා බන් මොහාන් ගෙ පේපල් දැනුම :lol:
    මොන ලබ්බෙ බිලක්වත් ඕන නැහැ සල්ලි යවන්න
    පේපල් ලොග් වෙලා ඔය ඔප්ෂන් එක තෝරලා ඕනම එකෙක්ට සල්ලි යවන්න පුලුවන්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ithin miniho iye man ubata kivveth oka thama... :growl::growl:
    උඹ කියන්නෙත් මනුස්සයෙක්ට සල්ලි යවන්න බිලක් ඕන කියලද?
    හම්මේ බන් උඹලා කාටවත්ම සල්ලි යවලම නැද්ද බන් කවදාවත්? :eek:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    man paypal 2007 idan use karanava....ubata man kiyana de ekko terenne nahe,nathnam shape eke innava :dull:

    paypal 60 money ekedi uba paypal ekata add karapu card eka delete karala,account eka close karala,bank account eka empty kaloth un lesiyen salli refund karanne nahe :lol::lol: dahasakuth document illanava..mata oke experience eka tiyena nisayi kiyanne...e asse ape paypal account eka fake country ekaka hora kiyala terunoth ape account eka limit karanava,nathnam sadahatama close karanava :dull::dull:

    ebay eken paypal gaththa,ekayi ebay paypal venama story ekak yanne ;) uba subject eka nodena katha katha karanne..
     
    Last edited:

    උඹ 2007 ඉඳන් යූස් කරන එකක් නෙමේ මම කියන්නෙ බන්
    මම ඇහුවේ අර මැනේජර් බිලක් නැතුව පේපල් ගෙවන්න බැහැ කිව්ව එක උබට විශ්වාසද කියලා
    දැන් උඹ කියනවා නෙ එහෙම රීෆන්ඩ් ගන්න බැහැ කියලා
    එහෙම නම් අර මම දුන්න ලින්ක් සෙට් එක කියෝලා දැන් වත් ඉගෙන ගනින් මචන්
    මොනවා හරි දේක දැනුම මට්ටම කියද්දි උබ ඒක පටන් ගත්ත ඩේට් එක වැඩක් නැහැ
    උබගේ එක්ස්පීරියන්ස් තමා වැදගත්

    ඉතින් මචන් ලංකාවෙ විදිහට එකවුන්ට් එක හදලා මට සල්ලි එව්වම හරි නෙ
    ඇයි වෙන රටවල් දාන්නෙ? අනික ලංකාවෙ පේපල් වලට රීෆන්ඩ් එනවා නෙ කිසිම අවුලක් නැතුව
    ඒකත් ශුවර් නැත්තම් කියපන් මම ඒකටත් ලින්ක් එවන්නම් උබට

    ඊබේ කතාවක් මෙතනට අදාල නැහැ බන්
    මම අර එකෙක්ට ඊබේ එකේ ප්‍රශ්නයක් උන නිසා ඌට රීෆන්ඩ් ගන්න හැටි මම ඒ කියලා දුන්නෙ
    ඒක දැකපු වෙලේ ඉඳන් මේ ඉන්වෙස්ට් සීන් එකට ඊබේ එකක් පටලවන්නෙ ඇයි බන්?

    උඹට ඉන්වෙස්ට් කරන්න බැරි නම්.. උබට සේරම ලින්ක් කියෝලත් ඉන්වෙස්ට් කරන්න බය නම්
    හොඳම වැඩේ ඉන්වෙස්ට් නොකර ඉන්න එක
    හැබැයි බොරු හේතු කියන්න එප මච, මම ලින්ක් දාලා සේරම කරලා තියෙද්දි උබ භාගෙට කියවලා මෙතන කියවන්න එපා :)
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    muwa wiswasanam karapallla, but paypal moneyback guarantee eka balaporottuwennam karanna epa,

    oa mu kyna site eke un karanne anunge salli aran ewa trade karala unuth ganak tiyan profit share karanawa, oka hodai itin unuth laba labanakam kawadahari kela una dawasata ubalatat kela wenawa, legit site ekaknam losses athin gewanawa kiyanne nehe, lose wenna puluwan kyla un openly kiyanawa
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කිසිම පදනමක් නැතුව හිතෙන හිතෙන බොරු කියන අය කරුණාකරලා ඔෆිෂියල් පේපල් ලින්ක් එකක් දාන්න
    හන්දියේ කඩේ ඇසිලින් කිව්වා මේක මෙහෙමයි කියලා
    මම පේපල් එක පටන් ගත්ත දවසේ ඉඳන් ඒකේ මෙම්බර් වගේ කියන්න එපා බන්
    දවස් 60 රීෆන්ඩ් ගැරන්ටිය ගැන මම ඔෆිෂියල් ලින්ක් දාලා තියෙනවා නෙ
    අන්න ඒවගේ ඒක නැහැ කියන්නත් ඔෆීෂියල් ලින්ක් දාපන් :)
     
    මචන් උබට පොඩ්ඩක් පැටලිලා වගේ :eek:
    ඒ සයිට් එකේ නෙමේ මමයි මනී බෑක් ගැරන්ටියක් දෙන්නෙ :)
    ඒ සයිට් එකෙන් මට පොල්ලක් තිබ්බොත් මම උබලා යොදවපු ගාන ආයෙත් උබලාගේ පේපල් එකට රිටර්න් කරනවා

    පේපල් මනී බෑක් ගැරන්ටිය විශ්වාස කරන්න බැරි නම් වෙන මුකුත්ම විශ්වාස කරන්න බැහැ නෙ බන්
     
    paypal wala ohoma concrete rules ne ban un case by case handle karanne , ebay wage tama hodatama protect karala tiyenne anith ewa itin echchara sure karanna be

    uba kyna taram easy nam refund ganne kisima seller kenek paypal use karanne neti wei :lol:
     
    eka tama kiwwe ubawa wiswasanam witarak karahalla kyla, wena mokut wiswasa karala wedak ne ewa okkoma 3rd parties nisa
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    paypal wala ohoma concrete rules ne ban un case by case handle karanne , ebay wage tama hodatama protect karala tiyenne anith ewa itin echchara sure karanna be

    uba kyna taram easy nam refund ganne kisima seller kenek paypal use karanne neti wei :lol:
    මචන් අන්න එතනත් උබට ටිකක් පැටලුනා වගේ
    මම මට සල්ලි එවන්න කියන්නෙ බන් මම මොනා හරි විකුනන විදිහට දාලා නෙ
    එතකොට මම ඒ බඩුව එව්වෙ නැහැ කිව්වම නිකම්ම රීෆන්ඩ් එකක් ලැබෙනවා ඕනම එකෙක්ට
    වෙන සෙලර්ස්ලා එහෙම සල්ලි එවන්න කියන්නෙ නැහැ නෙ බන්, ඉතින් උන්ගෙන් රිෆන්ඩ් ගන්න ගියාම දහසක් ප්‍රශ්න
    මම කියන විදිහට එව්වම රීෆන්ඩ් ලැබෙනවා

    මම දවස් 21ක් ඉවර උන ගමන් උබලාගේ පේපල් වලට ලාභෙයි + යොදවපු ගානයි එවනවා
    බැංකුවට සල්ලි ඕන අයට ලාභෙයි + යොදවපු ගානයි එවනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: ඔක පල් හොරෙක් ..ඉයෙ හවස කියුව ලකාවෙ බැකු වලින් මාසකට පොලී 16.5%අය කරනව කියල..:lol::lol:.අන්තිමට ඒක කියල බලු උනාම කියනව උගෙ බිස්නස් එකට දැනුමක් ඔනෙ නැලු බැකු ගැන..:lol::lol:

    පොර කියක් හරි කොටා ගන්ඩ දගලන්නෙ..එකෙක් අහු වෙන්ඩ එපා මේ පල් හොරාට...
     
    ඔව් ඉතින් මොන විදිහට කලත් මට 3rd පාටි සයිට් එකක් හවුල් කර ගන්න වෙනවා
    බැංකුවට, ඊෂි කෑෂ් වලින් සල්ලි එවන්න කිව්වොත් මිනිස්සු බය වෙනවා නෙ
    අනික ෆෝරම් එකේ කීයෙන් කි දෙනාද ඇත්තට ඇවිත් සල්ලි දෙන්න කැමති
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    muwa wiswasanam karapallla, but paypal moneyback guarantee eka balaporottuwennam karanna epa,

    oa mu kyna site eke un karanne anunge salli aran ewa trade karala unuth ganak tiyan profit share karanawa, oka hodai itin unuth laba labanakam kawadahari kela una dawasata ubalatat kela wenawa, legit site ekaknam losses athin gewanawa kiyanne nehe, lose wenna puluwan kyla un openly kiyanawa

    meka thama math kiyanne 100% nam paypal 60 days money back nam dena eka suvar nahe :)

    devani karane hari....site eka loss unoth un nokiyama akulan yanava...ehema unoth muta gevanna beri tharam dala nam muta kela venava..e velavata paypal charge back karata vedak venne nahe...paypal eken loveth salli denne nahe :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් අන්න එතනත් උබට ටිකක් පැටලුනා වගේ
    මම මට සල්ලි එවන්න කියන්නෙ බන් මම මොනා හරි විකුනන විදිහට දාලා නෙ
    එතකොට මම ඒ බඩුව එව්වෙ නැහැ කිව්වම නිකම්ම රීෆන්ඩ් එකක් ලැබෙනවා ඕනම එකෙක්ට
    වෙන සෙලර්ස්ලා එහෙම සල්ලි එවන්න කියන්නෙ නැහැ නෙ බන්, ඉතින් උන්ගෙන් රිෆන්ඩ් ගන්න ගියාම දහසක් ප්‍රශ්න
    මම කියන විදිහට එව්වම රීෆන්ඩ් ලැබෙනවා

    මම දවස් 21ක් ඉවර උන ගමන් උබලාගේ පේපල් වලට ලාභෙයි + යොදවපු ගානයි එවනවා
    බැංකුවට සල්ලි ඕන අයට ලාභෙයි + යොදවපු ගානයි එවනවා

    නැ නැ මේකෙ ඉන්න එකෙක්ට උබ වගේ පල් හොරෙක් ගාව සල්ලි දාන්ඩ කිසිම මොලේ අමාරුවක් නැ...එකෙක් සල්ලි දාන්නෙ නැ...උබ කොච්චර ඉරාගෙන දැගලුවත් අපිට තොගෙ ඔය හොරාට පොලී සමාගමේ සල්ලි දාල කෙලෝ ගන්ඩ උවමනාවක් නැ...දැන් පල පල් හොරා..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :yes::yes: ඔක පල් හොරෙක් ..ඉයෙ හවස කියුව ලකාවෙ බැකු වලින් මාසකට පොලී 16.5%අය කරනව කියල..:lol::lol:.අන්තිමට ඒක කියල බලු උනාම කියනව උගෙ බිස්නස් එකට දැනුමක් ඔනෙ නැලු බැකු ගැන..:lol::lol:

    පොර කියක් හරි කොටා ගන්ඩ දගලන්නෙ..එකෙක් අහු වෙන්ඩ එපා මේ පල් හොරාට...
    ඔප්පු කරපන් බන් බොරුවට බුරන්නෙ නැතුව
    මම ඉන්වෙස්ට් ප්‍රෝග්‍රෑම් එකක් කරද්දි උබ මගෙන් අහනවා උන් සල්ලි හොයන විදිහ
    උන් සල්ලි හොයන හැටි මට කියන්න මොකෝ උන් මහින්ද වගේ ගොබ්බයෝද
    බලු වෙන්නෙ උබ නෙ බන් දවස ගානේ මහින්ද ගෙ ලැට් වල කඩන් කකා :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    meka thama math kiyanne 100% nam paypal 60 days money back nam dena eka suvar nahe :)

    devani karane hari....site eka loss unoth un nokiyama akulan yanava...ehema unoth muta gevanna beri tharam dala nam muta kela venava..e velavata paypal charge back karata vedak venne nahe...paypal eken loveth salli denne nahe :lol::lol:
    උබ 2007 ඉඳන් පේපල් හදාගෙන මොනාද මචන් කලෙ?
    ඩිරෙක්ට් බඩු විකුණලා තියද කවදාවත්ම?
    මචන් පුළුවන් නම් ඔෆීෂියල් ලින්ක් එකක් දාපන් ඕක තියෙන
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නැ නැ මේකෙ ඉන්න එකෙක්ට උබ වගේ පල් හොරෙක් ගාව සල්ලි දාන්ඩ කිසිම මොලේ අමාරුවක් නැ...එකෙක් සල්ලි දාන්නෙ නැ...උබ කොච්චර ඉරාගෙන දැගලුවත් අපිට තොගෙ ඔය හොරාට පොලී සමාගමේ සල්ලි දාල කෙලෝ ගන්ඩ උවමනාවක් නැ...දැන් පල පල් හොරා..
    මචන් උබ මට හොරා කියන්න කලින් පෙන්නපන් මම හොරකම් කරපු දෙයක්
    අනික උබ එපා කිව්වම ඉන්වෙස්ට් නොකර ඉන්න අනිත් උන් උඹේ වහල්ලුද
    ත්‍රේඩ් එකට අදාලව කතා කරලා ඔෆීෂියල් ලින්ක් දාපන් මචන් :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔප්පු කරපන් බන් බොරුවට බුරන්නෙ නැතුව
    මම ඉන්වෙස්ට් ප්‍රෝග්‍රෑම් එකක් කරද්දි උබ මගෙන් අහනවා උන් සල්ලි හොයන විදිහ
    උන් සල්ලි හොයන හැටි මට කියන්න මොකෝ උන් මහින්ද වගේ ගොබ්බයෝද
    බලු වෙන්නෙ උබ නෙ බන් දවස ගානේ මහින්ද ගෙ ලැට් වල කඩන් කකා :lol:

    දැන් කියුවනෙ අපිට තෝ වගේ පල් හොරෙක් ගාව සල්ලි දාන්ඩ උවමනාවක් නැ කියල..ඊට වඩා හොදයි සල්ලි වලින් කපුටන්ට ආප්ප අරන් දෙනව...තෝ වගේ හොරෙක්ට මොකටද කිරියෙ උන් සල්ලි දෙන්නෙ..තොට ඔනෙ නම් ආයෝජනේ කරගනින්කො තනියම..මේක හරි කෙලියක් උනානෙ...දැන් මූ දගලන්නෙ බලෙන් හරි සල්ලි ගන්ඩ වගේනෙ...පල පල් හොරා තොට තබයක් කිරියෙන් හම්බෙන් නැ...දුප්..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    paypal wala ohoma concrete rules ne ban un case by case handle karanne , ebay wage tama hodatama protect karala tiyenne anith ewa itin echchara sure karanna be

    uba kyna taram easy nam refund ganne kisima seller kenek paypal use karanne neti wei :lol:

    :lol::lol:

    mu paw ban...muge katema 60 money back,mu kavadavath refund aran nahe pita case valadi..ganna giyama tiyena maruva danne karpu unne :lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැන් කියුවනෙ අපිට තෝ වගේ පල් හොරෙක් ගාව සල්ලි දාන්ඩ උවමනාවක් නැ කියල..ඊට වඩා හොදයි සල්ලි වලින් කපුටන්ට ආප්ප අරන් දෙනව...තෝ වගේ හොරෙක්ට මොකටද කිරියෙ උන් සල්ලි දෙන්නෙ..තොට ඔනෙ නම් ආයෝජනේ කරගනින්කො තනියම..මේක හරි කෙලියක් උනානෙ...දැන් මූ දගලන්නෙ බලෙන් හරි සල්ලි ගන්ඩ වගේනෙ...පල පල් හොරා තොට තබයක් කිරියෙන් හම්බෙන් නැ...දුප්..
    අපි කියන්නෙ කවුද බන්? මෙතන ඔක්කොම උන්ගේ නායකයා උබද?
    මම උබට බලෙන් එන්න කිව්වද මෙතනට?
    උබ උදේ රෑ පුරා මේ ත්‍රේඩ් එක අස්සෙ රිංගන් ඉන්වෙස්ට් කරන්න ඹැහැලු
    ඉතින් බැරි නම් පල කෝ මම උබේන් සල්ලි ඉල්ලුවද?
    බැල්ලියෙක් වගේ බැහැ බැහැ ගාන්නෙ ඇයි?
    බැරි නම් පල කෝ මෙතන කෙඳිරි නොගා

    පැයෙන් පැයට ඇවිත් බැහැ කියන්න දෙයක් නැහැ
    ඕන නම් ඉන්වෙස්ට් කරපන් බැරි නම් ඉතින් නිකම් ඉඳපන් :lol: