ඔය රතු කරපු ටිකෙන්ම තේරෙනවා බන් මොහාන් ගෙ පේපල් දැනුමHNB එකේ බොරැල්ල බ්‍රාන්ච් එකේ මැනේජර් මොහාන්ට කතා කරලා උඹ ඔය කියන කතාවේ ඇත්ත නැත්ත ඇහුවා මම..
නමුත් ඌ කිව්වේ උඹ සල්ලි සේරම අරගෙන පේපෑල් එකෙන් කාර්ඩ් එක අයින් කලොත් සල්ලි ගන්න එක ලේසි වෙන්නේ නෑ කියලයි..
එහෙම කරන්න නං ගණුදෙනු වලට අදාල ඩොකියුමන්ට්ස් සේරම පෙන්නන්න ඕනේ කිව්වා කේස් එක යනකොට..
මම එතකොට ඇහුවා උඹල කියනව වගේ good or services කැටගරි එකෙන් පේ කලාම මොකද වෙන්නේ කියල..
ඌ මට කිව්වේ එහෙම පේ කරන්න ඔන්ලයින් හරි බිල් එකක් එන්න ඕනේ කියල..
උඹ අදාල ගෙවීම කලේ මෙන්න මේ භාණ්ඩයට හරි මෙන්න මේ නිශ්චිත සේවාවට හරි කියල ඔප්පු කිරීමක් කරන්න බිලක් අවශ්‍යයි කිව්වා..
එහෙම තියෙනවනං සල්ලි ගන්න පුළුවන් කිව්වා ප්‍රශ්නයක් නැතුව..
නමුත් අවශ්‍ය ලියකියවිලි මුකුත් නැතුව කට වචනෙට සල්ලි දාල උඹ සල්ලි සේරම අරගෙන අකවුන්ට් එක ක්ලෝස් කරොත් උන් රිෆන්ඩ් කරන්නේ නෑ කිව්වා..
ඔය ටික මට කිව්වේ HNB බොරැල්ලේ මැනේජර් මොහාන්..
උඹ මොකද්ද මේ ගැන කියන්නේ දැන්..![]()

මොන ලබ්බෙ බිලක්වත් ඕන නැහැ සල්ලි යවන්න
පේපල් ලොග් වෙලා ඔය ඔප්ෂන් එක තෝරලා ඕනම එකෙක්ට සල්ලි යවන්න පුලුවන්


uba subject eka nodena katha katha karanne..
