best tv antenna.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,379
    16,172
    113
    *******previous post deleted***********


    no need for another avatar because this is fucking good :cool: thanks RottenCOLT
    දැන් බන් ආවේ. :sorry: මොකද්ද තිබ්බේ කියල දැක්කේ නැහැ. :no:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,875
    20,032
    113
    Panadura
    යකෝ මෙච්චර කමෙන්ට් වටුනමද කොහෙද මගේ ට්‍රේඩ් එකකට. :dull:

    raw
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,875
    20,032
    113
    Panadura
    දැන් අපේ ගෙදර තියෙන්නේ
    4 වෙනි බටපොල ඇන්ටනාව (Original නෙමේ)
    5 වෙනි එක නම් බටපොලට ගිහිල්ලම ගන්නවා

    :lol: :lol: :lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,172
    113
    batapola antenawa ok
    :yes:
    දැන් අපේ ගෙදර තියෙන්නේ
    4 වෙනි බටපොල ඇන්ටනාව (Original නෙමේ)
    5 වෙනි එක නම් බටපොලට ගිහිල්ලම ගන්නවා

    :lol: :lol: :lol:
    :baffled: ඔව් බන්. ෂොප් වල වැඩිය නැහැ ඔරිජිනල් එක.
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    දැන් අපේ ගෙදර තියෙන්නේ
    4 වෙනි බටපොල ඇන්ටනාව (Original නෙමේ)
    5 වෙනි එක නම් බටපොලට ගිහිල්ලම ගන්නවා

    :lol: :lol: :lol:

    අර දිග කූරු දෙකක් තියෙන එක බටපොල හදන ඔරිජිනල් එකක් නෙවෙයිද කොල පාට පෙස්ටිය නම් ඔය වගේම තමා :confused:

    අරකෙ රවුටරේ පිච්චෙනවා පට ගාලා.බටපොලේ ගොඩක් උස්සල නෑ.ඒක හින්ද අවුලක් නෑ..:rofl:

    මේ පෝස්ට් එකේ තියෙන්නෙ මම 2012 විතර දාපු පෝස්ට් එකක පින්තූර.මම ඒක ගත්තෙ බටපොල ගිහිල්ල.ඒ ඇන්ටනාව තවමත් හොඳට වැඩ .මම හිතන්නෙ දැන් ඒ ඇන්ටනාව හදන්නෙ ගම්පහ නැදගමුව කියන ගමේ එයාගෙ දුව.මේකෙ දාල තියෙන ලින්ක් එක වැඩ නැහැ.ඔය පින්තූරෙ දාල තියෙන ලෝගෝ එක තමයි ඔරිජිනල් එක.
    :yes:

    :baffled: ඔව් බන්. ෂොප් වල වැඩිය නැහැ ඔරිජිනල් එක.


    දන්න පින්වතෙක් කියපල්ල ඔරිජිනල් එක කොහෙන්ද ගන්ඩ තියෙන්නෙ..
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,487
    1
    10,726
    113
    දැන් අපේ ගෙදර තියෙන්නේ
    4 වෙනි බටපොල ඇන්ටනාව (Original නෙමේ)
    5 වෙනි එක නම් බටපොලට ගිහිල්ලම ගන්නවා

    :lol: :lol: :lol:

    :lol::lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,487
    1
    10,726
    113
    උඹ රෙප් දුන්නට කරන්ඩ දෙයක් නෑ මට දෙන්ඩ විදිහක් නෑ...:frown::frown::frown:
     
    • Like
    Reactions: HKavinda