best tv antenna.

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,484
    1
    10,717
    113

    ThreadClosed.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,168
    113
    :baffled::baffled: මේක ඇති වෙනකන් බම්ප් කරපල්ලා. මට මොකෝ :frown:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    බටපොල ඇන්ටෙනාව තමයි බං අපිට.
    හැබැයි ඔරිජිනල් එකම ගනින්, දැන් බටපොල ඇන්ටෙනාවක් ඉල්ලුවම දෙන්නෙ හොර ඒව, බටපොල කියල ගහල තියෙනව ඒත් ඔරිජිනල් නෙමෙයි.

    ඔරිජිනල් බටපොල ඇන්ටනාව එන්නෙ "Flexi Antenna" නමින්.

    මේ තියෙන්නෙ බාණ්ඩෙ.... මේක ඔරිජිනල්
    ZJzNVYP.jpg

    මේ ලෝගො එක තියෙන එක විතරක් ගන්න කියල උන්ගෙ සයිට් එකේ දාල තියෙනව.

    hmKJHF3.png

    More Info: http://www.batapolaantenna.com/
    මේ පෝස්ට් එකේ තියෙන්නෙ මම 2012 විතර දාපු පෝස්ට් එකක පින්තූර.මම ඒක ගත්තෙ බටපොල ගිහිල්ල.ඒ ඇන්ටනාව තවමත් හොඳට වැඩ .මම හිතන්නෙ දැන් ඒ ඇන්ටනාව හදන්නෙ ගම්පහ නැදගමුව කියන ගමේ එයාගෙ දුව.මේකෙ දාල තියෙන ලින්ක් එක වැඩ නැහැ.ඔය පින්තූරෙ දාල තියෙන ලෝගෝ එක තමයි ඔරිජිනල් එක.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,168
    113
    https://www.facebook.com/djthilanka.lk/posts/1718264221760236
    මෙ පොස්ට් එක බලහං වැදගත් වෙයි.
    thanks.
    මේ පෝස්ට් එකේ තියෙන්නෙ මම 2012 විතර දාපු පෝස්ට් එකක පින්තූර.මම ඒක ගත්තෙ බටපොල ගිහිල්ල.ඒ ඇන්ටනාව තවමත් හොඳට වැඩ .මම හිතන්නෙ දැන් ඒ ඇන්ටනාව හදන්නෙ ගම්පහ නැදගමුව කියන ගමේ එයාගෙ දුව.මේකෙ දාල තියෙන ලින්ක් එක වැඩ නැහැ.ඔය පින්තූරෙ දාල තියෙන ලෝගෝ එක තමයි ඔරිජිනල් එක.
    :) එල මචන්.

    යකෝ මෙච්චර කමෙන්ට් වටුනමද කොහෙද මගේ ට්‍රේඩ් එකකට. :dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,609
    2
    115,468
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ පෝස්ට් එකේ තියෙන්නෙ මම 2012 විතර දාපු පෝස්ට් එකක පින්තූර.මම ඒක ගත්තෙ බටපොල ගිහිල්ල.ඒ ඇන්ටනාව තවමත් හොඳට වැඩ .මම හිතන්නෙ දැන් ඒ ඇන්ටනාව හදන්නෙ ගම්පහ නැදගමුව කියන ගමේ එයාගෙ දුව.මේකෙ දාල තියෙන ලින්ක් එක වැඩ නැහැ.ඔය පින්තූරෙ දාල තියෙන ලෝගෝ එක තමයි ඔරිජිනල් එක.

    අර දිග කූරු දෙකක් තියෙන එක බටපොල හදන ඔරිජිනල් එකක් නෙවෙයිද කොල පාට පෙස්ටිය නම් ඔය වගේම තමා :confused:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,484
    1
    10,717
    113
    අපේ ගෙදරත් බටපොලක් තියෙනවා අකුණු ගහද්දි මැච් බලන්ඩ ගෙනාවේ.දැන් ඉතින් වැඩක් නෑ ඒකෙනුත්...:sorry::sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,168
    113
    අපේ ගෙදරත් බටපොලක් තියෙනවා අකුණු ගහද්දි මැච් බලන්ඩ ගෙනාවේ.දැන් ඉතින් වැඩක් නෑ ඒකෙනුත්...:sorry::sorry:
    ඇයි බන් අකුණු ගහද්දි එකෙන් බලන්නේ. :baffled: ඒවාට කොහොමත් අකුණු එනවා නේද.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,484
    1
    10,717
    113
    ඇයි බන් අකුණු ගහද්දි එකෙන් බලන්නේ. :baffled: ඒවාට කොහොමත් අකුණු එනවා නේද.

    අරකෙ රවුටරේ පිච්චෙනවා පට ගාලා.බටපොලේ ගොඩක් උස්සල නෑ.ඒක හින්ද අවුලක් නෑ..:rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,168
    113
    අරකෙ රවුටරේ පිච්චෙනවා පට ගාලා.බටපොලේ ගොඩක් උස්සල නෑ.ඒක හින්ද අවුලක් නෑ..:rofl:
    ඒත් වහින වෙලාවට ගහන්න එපා. ටීවී එකත් යයි. :oo: