- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    USIr8HQ.png

    lankawe fund managers la :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    - Invest නොකර නිකම් ඉඳලා සල්ලි හොයමුද? -:yes:

    මේ ZoomLine කියන පල් හොරා කියන විදිහට පේපල් මනී බෑක් ගැරන්ටි එකක් තියෙනවලුනෙ..:rofl:..ඒකත් එක්ක මට ගණ දෙවි නුවන පහල උනා කොහොමද ඉක්මනින්ම පෝසත් වෙන්නෙ කියල...:D:D:D:D:D

    කරන්ඩ තියෙන්නෙ මෙච්චරයි...අපිට ඔන කරනව ශ්‍රි ලකාවෙ කියල හදපු පේපැල් අකවුන්ට් එකක් වගේම....මැලේසියාවෙ ඇඩ්‍රස් දාල හදපු තවත් පේපැල් අකවුන්ට් එකක්...:yes:

    කරන්ඩ තියෙන්නෙ මෙච්චරයි, ශ්‍රි ලකාවෙ අකවුන්ට් එකෙන් මැලේසේයාවෙ එකවුන්ට් එකට තමන්ට පුලුවන් උපරිම ගානක් දානව...උදා 1000 $ දානව...ඒ එක්කම ඒ සල්ලි මැලේසියාවෙ අකවුන්ට් එකට ආව ගමන් සල්ලි විත්ඩෝ කර ගන්නව ඔක්කොම...:):)

    දැන් සද්ද වහල මීක් නැතුව හොරා වගේ ඉන්නව දවස් 60 වෙනකන්..:D.පස්සෙ 60 උන ගමන් මැලේසියාවෙ අකවුන්ට් එකට විරුද්දව කේස් එක අදිනව ලoකාවෙ අකවුන්ට් එක හරහා....:angry:

    දැන් වැඩේ ගොඩ..:yes:.. ZoomLine කියන පල් හොරාගෙ තියරියට අනුව පේපැල් එකෙන් අර මැලේසියාවෙ අකවුන්ට් එක බෑන් කරල, 1000$ අපිට පේපැල් එකෙන් හම්බෙනව....බලාපල්ල කොච්චර සරල ක්‍රමෙයක්ද කියල....:):):):)එහෙනම ජය වේවා...කට්ටියම සල්ලි කාරයො වෙයල්ල...:yes::D

    (ලoකාවෙ අකවුන්ට් එක ගෙදර කොම්පියුටරෙන් හදල....මැලේසියාවෙ එක ස්මාට් පෝන් එකෙන් පොක්සියක් හරහා ගිහින් හදපල්ල...එතකොට IP චෙක්කරත් පේපෑල් කාරයට හොයනව බොරු...)
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹ ඕෆ්ලයින් ගිහින් නේ
    දැන් තව ත්‍රේඩ් එකක් වැටෙයි මේක බොරු කියලා අලුතෙන් ආපු එකෙක්ගෙන් :rofl:

    - Invest නොකර නිකම් ඉඳලා සල්ලි හොයමුද? -:yes:

    මේ ZoomLine කියන පල් හොරා කියන විදිහට පේපල් මනී බෑක් ගැරන්ටි එකක් තියෙනවලුනෙ..:rofl:..ඒකත් එක්ක මට ගණ දෙවි නුවන පහල උනා කොහොමද ඉක්මනින්ම පෝසත් වෙන්නෙ කියල...:D:D:D:D:D

    කරන්ඩ තියෙන්නෙ මෙච්චරයි...අපිට ඔන කරනව ශ්‍රි ලකාවෙ කියල හදපු පේපැල් අකවුන්ට් එකක් වගේම....මැලේසියාවෙ ඇඩ්‍රස් දාල හදපු තවත් පේපැල් අකවුන්ට් එකක්...:yes:

    කරන්ඩ තියෙන්නෙ මෙච්චරයි, ශ්‍රි ලකාවෙ අකවුන්ට් එකෙන් මැලේසේයාවෙ එකවුන්ට් එකට තමන්ට පුලුවන් උපරිම ගානක් දානව...උදා 1000 $ දානව...ඒ එක්කම ඒ සල්ලි මැලේසියාවෙ අකවුන්ට් එකක්ට ආව ගමන් සල්ලි විත්ඩෝ කර ගන්නව ඔක්කොම...:):)

    දැන් සද්ද වහල මීක් නැතුව හොරා වගේ ඉන්නව දවස් 60 වෙනකන්..:D.පස්සෙ 60 උන ගමන් මැලේසියාවෙ අකවුන්ට් එකට විරුද්දව කේස් එක අදිනව ලකාවෙ අකවුන්ට් එක හරහා....:angry:

    දැන් වැඩේ ගොඩ..:yes:.. ZoomLine කියන පල් හොරාගෙ තියරියට අනුව පේපැල් එකෙන් අර මැලේසියාවෙ අකවුන්ට් එක බෑන් කරල, 1000$ අපිට පේපැල් එකෙන් හම්බෙනව....බලාපල්ල කොච්චර සරල ක්‍රමෙයක්ද කියල....:):):):)එහෙනම ජය වේවා...

    (ලoකාවෙ අකවුන්ට් එක ගෙදර කොම්පියුටරෙන් හදල....මැලේසියාවෙ එක ස්මාට් පෝන් එකෙන් පොක්සියක් හරහා ගිහින් හදපල්ල...එතකොට ඉප් චෙක්කරත් පේපෑල් කාරයට හොයනව බොරු...)

    :rofl::rofl::rofl:

    ara ponnaya kiyana widihata refund ganna puluwannam kisima seller kenek paypal use karanne neti wei ban
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    එහෙම බැහැ පොන්න මචන්
    අර මම කිව්ව විදිහට සල්ලි එව්වොත් විතරයි රීෆන්ඩ් ගන්න පුළුවන් :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බිට්කොයින් 0.002ක් ඕන, මහ ලොකු ගානක් නෙමේ! රීලෝඩ් වලින් / ෆෝන් කාඩ් වලින් ගෙවන්න පුළුවන්. $1 ට රුපියල් 160ක් දෙන්නම්
    පුලුවන් එකෙක් ඉන්නවා නම් මැසේජ් එකක් එවපන් :D

    ඔව් මමත් බිට්කොයින් ගැන ඉගෙන ගත්තෙ මාර්තු මාසේ
    උඹට ඒක මොකක් හරි ප්‍රශ්නයක් ද? උබ ඉපදෙන කොටම සියල්ල දැනගෙනද ආවෙ? :rofl::rofl:

    uba paypal gena denagatteth march neda? :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl:

    ara ponnaya kiyana widihata refund ganna puluwannam kisima seller kenek paypal use karanne neti wei ban

    ඌ පුදුම ගේමක් දෙන්නෙ කියක් හරි කොටා ගන්ඩ...පුදුම සත්තු තමයි මචන් ඉන්නෙ සමාජයේ....:dull:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    uba paypal gena denagatteth march neda? :rofl::rofl::rofl:
    මම එකවුන්ට් එක හදලා පොඩි දවස් ගානකින් පේපැල් ගණුදෙනුවකට කතා කලා නම් මිනිස්සු එනවද?
    ඒකනේ ඔහොම ගෙවන්නම් කිව්වෙ :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම බැහැ පොන්න මචන්
    අර මම කිව්ව විදිහට සල්ලි එව්වොත් විතරයි රීෆන්ඩ් ගන්න පුළුවන් :D

    අර මගේ ක්‍රමේට ආයෝජනය කරන අය මුගෙ ක්‍රමේට සල්ලි යවපල්ල...:yes::yes:එතකොට 1000$ නිකන් ඉදල් හොයාගන්ඩ පුලුවන්...:D:D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඌ පුදුම ගේමක් දෙන්නෙ කියක් හරි කොටා ගන්ඩ...පුදුම සත්තු තමයි මචන් ඉන්නෙ සමාජයේ....:dull:

    ow karannama onnam muta gewanna ona ne ban 5$ 10$ wala idala dana patan ganna puluwan, high risk business tama, site eka karana eka profit gannakam gewanawa, uta kela unama hari uta den hoda ganak set una maaru wenna ona kyla hituna gaman oka iwarai,

    mu kyna wage site tiyana menna meke ona taram

    http://graspgold.com/
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කරන්ඩ තියෙන්නෙ මෙච්චරයි, ශ්‍රි ලකාවෙ අකවුන්ට් එකෙන් මැලේසේයාවෙ එකවුන්ට් එකට තමන්ට පුලුවන් උපරිම ගානක් දානව...උදා 1000 $ දානව...ඒ එක්කම ඒ සල්ලි මැලේසියාවෙ අකවුන්ට් එකට ආව ගමන් සල්ලි විත්ඩෝ කර ගන්නව ඔක්කොම...:):)

    දැන් සද්ද වහල මීක් නැතුව හොරා වගේ ඉන්නව දවස් 60 වෙනකන්..:D.පස්සෙ 60 උන ගමන් මැලේසියාවෙ අකවුන්ට් එකට විරුද්දව කේස් එක අදිනව ලoකාවෙ අකවුන්ට් එක හරහා....:angry:

    දවස් 60 වෙන කල් ඉන්න එපා, 60ට කලින් ගන්න
    හැබැයි $5000ක් එහෙම ගත්තම පේපැල් එකෙන් මෙහේ ලෝයස්ලා අල්ලලා නඩු දාලා සේරම සල්ලියි නඩු ගාස්තුයි ගන්නවා :D
     
    හම්මේ මාර සයිට් ගොඩක් නෙ උඹ හොයන් තියෙන්නෙ
    ඔය සයිට් සෙට් එකෙන් පේපැල් ඇක්සෙප්ට් කරන ටික හොයලා ත්‍රේඩ් එකක් දාපන් කො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දවස් 60 වෙන කල් ඉන්න එපා, 60ට කලින් ගන්න
    හැබැයි $5000ක් එහෙම ගත්තම පේපැල් එකෙන් මෙහේ ලෝයස්ලා අල්ලලා නඩු දාලා සේරම සල්ලියි නඩු ගාස්තුයි ගන්නවා :D

    එහෙම කොහොමද හොයන්නෙ ඔක්කොම දෙන්නෙ වැරදි තොරතුරු...ID කාඩ් එකක් PS වලින් එඩිට් කරල ගත්තම වැඩේ ඉවරයි.. ඔව මොනාද අතිශය සරලයි...:yes::yes:

    දැන් අපිට උබේ ලොන්ත ආයෝජන සිස්ටම් අනව්ශ්යයි...මම හොයා ගත්ත දවස් 60න් 100% ලාබ ලබන හැටි...ඒ නිසා තෝ වගේ පල් හොරෙක් ගාව සල්ලි 15% ලාබ ගන්ඩ ඔනෙ නැ...දැන් පල දුප් දුප්..

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හම්මේ මාර සයිට් ගොඩක් නෙ උඹ හොයන් තියෙන්නෙ
    ඔය සයිට් සෙට් එකෙන් පේපැල් ඇක්සෙප්ට් කරන ටික හොයලා ත්‍රේඩ් එකක් දාපන් කො

    ai me site tika ube secret site eka taram hoda nedda? :lol:

    gihin ara kotinge yatathe hitapu kolinchchiya wage pette un ekka oka try karahan ban, iye perada join una thopi wage ponsita be elakiri eke un andanna :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    - Invest නොකර නිකම් ඉඳලා සල්ලි හොයමුද? -:yes:

    මේ ZoomLine කියන පල් හොරා කියන විදිහට පේපල් මනී බෑක් ගැරන්ටි එකක් තියෙනවලුනෙ..:rofl:..ඒකත් එක්ක මට ගණ දෙවි නුවන පහල උනා කොහොමද ඉක්මනින්ම පෝසත් වෙන්නෙ කියල...:D:D:D:D:D

    කරන්ඩ තියෙන්නෙ මෙච්චරයි...අපිට ඔන කරනව ශ්‍රි ලකාවෙ කියල හදපු පේපැල් අකවුන්ට් එකක් වගේම....මැලේසියාවෙ ඇඩ්‍රස් දාල හදපු තවත් පේපැල් අකවුන්ට් එකක්...:yes:

    කරන්ඩ තියෙන්නෙ මෙච්චරයි, ශ්‍රි ලකාවෙ අකවුන්ට් එකෙන් මැලේසේයාවෙ එකවුන්ට් එකට තමන්ට පුලුවන් උපරිම ගානක් දානව...උදා 1000 $ දානව...ඒ එක්කම ඒ සල්ලි මැලේසියාවෙ අකවුන්ට් එකට ආව ගමන් සල්ලි විත්ඩෝ කර ගන්නව ඔක්කොම...:):)

    දැන් සද්ද වහල මීක් නැතුව හොරා වගේ ඉන්නව දවස් 60 වෙනකන්..:D.පස්සෙ 60 උන ගමන් මැලේසියාවෙ අකවුන්ට් එකට විරුද්දව කේස් එක අදිනව ලoකාවෙ අකවුන්ට් එක හරහා....:angry:

    දැන් වැඩේ ගොඩ..:yes:.. ZoomLine කියන පල් හොරාගෙ තියරියට අනුව පේපැල් එකෙන් අර මැලේසියාවෙ අකවුන්ට් එක බෑන් කරල, 1000$ අපිට පේපැල් එකෙන් හම්බෙනව....බලාපල්ල කොච්චර සරල ක්‍රමෙයක්ද කියල....:):):):)එහෙනම ජය වේවා...කට්ටියම සල්ලි කාරයො වෙයල්ල...:yes::D

    (ලoකාවෙ අකවුන්ට් එක ගෙදර කොම්පියුටරෙන් හදල....මැලේසියාවෙ එක ස්මාට් පෝන් එකෙන් පොක්සියක් හරහා ගිහින් හදපල්ල...එතකොට IP චෙක්කරත් පේපෑල් කාරයට හොයනව බොරු...)
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මෙහෙමයි Zoomlineට තනියම මේක අල්ලන් ඉන්න අමාරුයි!!මටත් ඔය කියක් හරි දීපන්, මම උබේ පැත්තට කතා කරන්න සෙට් එකක් බස්සන්නම්!
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    එහෙම කොහොමද හොයන්නෙ ඔක්කොම දෙන්නෙ වැරදි තොරතුරු...ID කාඩ් එකක් PS වලින් එඩිට් කරල ගත්තම වැඩේ ඉවරයි.. ඔව මොනාද අතිශය සරලයි...:yes::yes:

    දැන් අපිට උබේ ලොන්ත ආයෝජන සිස්ටම් අනව්ශ්යයි...මම හොයා ගත්ත දවස් 60න් 100% ලාබ ලබන හැටි...ඒ නිසා තෝ වගේ පල් හොරෙක් ගාව සල්ලි 15% ලාබ ගන්ඩ ඔනෙ නැ...දැන් පල දුප් දුප්..

    උබ ගෙ ෆොටෝශොප් සොෆ්ට්වෙයා එකටද එතකොට සල්ලි විත්ඩ්‍රෝ කරන්නෙත්? :rofl:
    උබගේ මොලේ සරල වැඩියි ඒකයි උබට එහෙම හිතෙන්නෙ
    උබ කියන වෙලාවට දුවන්න උබ මොකෝ ලෝඩ් පකීර්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai me site tika ube secret site eka taram hoda nedda? :lol:

    gihin ara kotinge yatathe hitapu kolinchchiya wage pette un ekka oka try karahan ban, iye perada join una thopi wage ponsita be elakiri eke un andanna :P

    :yes::yes:මේ කිරියෙ ඉන්න එකෙක් මූට අහුවෙන්නෙ නැ...පල් හොරෙක් කියල ඔප්පු වෙලා ඉවරයි දැන්....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මෙහෙමයි Zoomlineට තනියම මේක අල්ලන් ඉන්න අමාරුයි!!මටත් ඔය කියක් හරි දීපන්, මම උබේ පැත්තට කතා කරන්න සෙට් එකක් බස්සන්නම්!

    BitCoin පොඩි ගානක් denawanam maat kata karanawa uge pettada :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ai me site tika ube secret site eka taram hoda nedda? :lol:

    gihin ara kotinge yatathe hitapu kolinchchiya wage pette un ekka oka try karahan ban, iye perada join una thopi wage ponsita be elakiri eke un andanna :P
    උබ මහ ලොකුවට සයිට් ලිස්ට් දැම්මට වැඩක් නැහැ නෙ බිජ්ජෝ
    උඹට තවම මම කරන සයිට් එක ලැබුනේ නැහැ නෙ
    බැල්ලියෙක් වගේ කෙඳිරි ගගා හොයපන් :rofl::rofl:
    එක සයිට් එකක් පෙන්නපන් සල්ලි ගෙවන වගේම පේපල් වලින් සල්ලි ඩිපොසිට් කරන්න පුලුවන්
    මම හරහා නොගියොත් උබලා කොහොමත් අමාරුවේ