ටිකට් අරගෙන දිනපු උන් ඉන්නව ද ??

ටිකට් අරගෙන දිනපු උන් ඉන්නව ද ??

ලොතරැයි අරගෙන දිනපු උන් ඉන්නව ද ??
කීයක් දිනලා තියෙ ද ??
20 න් එහාට යන්න බැරි උනා බන් :( :( Tricks ටිකක් කියපන්කෝ :P :P
 
  • Like
Reactions: crazybuddy

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ටිකට්ස් ගත්ත සල්ලි එකතු කලානම් මෙලහකට මම කෝටි පතියෙක්! :love:නෙවේ!:yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,454
    16,247
    113
    අපේ ආච්චි අම්ම නම් දින්නා දවසක්. ලක්ෂ 2ක් හරි ඕවගේ ගානක්. එයානම් සෑහෙන ටිකට් ගන්නවා :baffled::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර පොඩි එකා කාලේ ගෙදර අය ටිකට් ගද්දි පුතා කැමති එකක් තෝරගන්න කියනවා. මගේ වාසනාවටද කොහෙද එකක්වත් ඇදිල නෑ :baffled:
     
    • Like
    Reactions: thusitharhm

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඉස්සර පොඩි එකා කාලේ ගෙදර අය ටිකට් ගද්දි පුතා කැමති එකක් තෝරගන්න කියනවා. මගේ වාසනාවටද කොහෙද එකක්වත් ඇදිල නෑ :baffled:
    :rofl:
     
    Den awurudu 4ta withara kalin Shanwardhana wasanawakata rupiyal 10000k aduna...
    Fun ekata wage lotharai gannawanm mahajana sampathe adenakam anthimata ekama illakkama ganin... ehema karala mata keepa parak 1000 ewa set una... Den ganne agata 5
    ado thnx bn
    nice trick
    machan mahajana sampathe anka piliwelata ona neda
    anith ewayi ehema piliwelak na ne
    0-9 da 1-60 jathi deken ganna eka wasi
    ටිකට්ස් ගත්ත සල්ලි එකතු කලානම් මෙලහකට මම කෝටි පතියෙක්! :love:නෙවේ!:yes:

    සිත නිවන කතා
    අපේ ආච්චි අම්ම නම් දින්නා දවසක්. ලක්ෂ 2ක් හරි ඕවගේ ගානක්. එයානම් සෑහෙන ටිකට් ගන්නවා :baffled::dull:

    ටෞකන්ඩ ආච්චිගෙන් අහපන්කෝ ට්‍රික්ස් ටිකක්
    මොකද්ද දින්න ටිකට් එක
    උපරිම 1000 ක් ඇදිලා තියෙනවා 2010 ද කොහෙද ..

    අඩෝ අර හොර කටුස්සා පන්නල දාපන් ඉක්මනට :angry::angry:
    silva=st.perre
    මම නෙවේ දැම්මේ ඕව

    ගහප්පයිං කැරියට දැනගනින් :angry::angry:
    ඉස්සර පොඩි එකා කාලේ ගෙදර අය ටිකට් ගද්දි පුතා කැමති එකක් තෝරගන්න කියනවා. මගේ වාසනාවටද කොහෙද එකක්වත් ඇදිල නෑ :baffled:

    උබ ඉතින් අනාතයනේ
    කොහේ ඕව ඇදෙන්න ද :( :(