hora police 3000 keli kiyak hambunda ubata![]()


හොරා පොලිස්ගෙ පිස්සු තද වෙලා උතුරු දකුනු බටහිර නැගෙනහිර හැම තැනම ඇඩ් එක දාල එකම එක 3000ක් හරි හොයා ගන්ඩ බලවත් උස්සහයක නිරත වෙන බව පේනව මේ වලාවේදි.....මම වැඩට යන එක උබගේ ගැට්ට කසන්න හේතුවක්ද?වැඩට ගියෙ නැතෙයි...,:සල්ලි විත්ඩෝ කර ගන්නෙ තමන්ගෙ එකව්න්ට් එකට...ඔය පේ පෑල් කරයො එව පස්සෙ එලවන් නැ....උන් රීපන්ඩ් දීල නිකන් ඉන්නව....

වැඩට ගියෙ නැතෙයි...,:සල්ලි විත්ඩෝ කර ගන්නෙ තමන්ගෙ එකව්න්ට් එකට...ඔය පේ පෑල් කරයො එව පස්සෙ එලවන් නැ....උන් රීපන්ඩ් දීල නිකන් ඉන්නව....

දැන් හොදටම පැහැදිලි උබ පොලිසියේත් නෙවේ,බිස්නස් කාරයකුත් නෙවේ කියලා, උබ කවුද?
![]()
මම හරහා ඉන්වෙස්ට් කරන හැමෝටම,
මම දවස් 21 අවසානේ 15% ලාබෙකුයි + යොදවපු ගානයි දෙනවා
මට එවන හැම ශතේම පේපල් බයර් ප්රොටෙක්ෂන් එකෙන් කවර් වෙනවා!
ඒක නිසා මම පොල්ලක් තිබ්බොත් රීෆන්ඩ් එකක් ගන්න පුළුවන් කිසිම ප්රශ්නයක් නැතුව
ඔය ඔය සයිට් එක අයිති එකාගෙන් මම ලක්ෂ පාරක් ඇහුවොත්, හිතනවාද උන් සල්ලි හොයන හැටි මට කියයි කියලා?
නැහැ නෙ! ඒ වගේම මට උන් සල්ලි හොයන හැටි අදාලත් නැහැ
සයිට් එකේ උන් ෆොරෙක්ස් වලින් සල්ලි හොයනවාද කැලේ ගංජා වවනවාද කියන එක මට අදාලම නැහැ
සයිට් එක අයිති කට්ටිය මට හැම මාසෙම මම දාන ගානයි + ලාභෙයි එවනවා
මම ඒක මම හරහා ඉන්වෙස්ට් කරපු අයට දෙනවා
හැමෝටම දවස් 21 ඉවර වෙන කොට යොදවපු සම්පූර්න ගානයි + 15% ලාභෙකුයි ලැබෙනවා
යට තියෙන ලින්ක් වලට ගිහින් බයර් ප්රොටෙක්ෂන් එක ගැන වැඩි දුර විස්තර දැන ගන්න පුළුවන්
https://www.google.com/search?q=paypal+buyer+protection+outside+ebay
https://www.paypal-community.com/t5...protected-if-I-use-direct-payment/td-p/991467
https://www.paypal-community.com/t5...ing-paypal/td-p/738045?profile.language=en-gb
https://www.theguardian.com/money/2016/may/26/is-paypal-payment-protected
https://forum.saxontheweb.net/showt...pal-buyer-protection-cover-non-Ebay-purchases
http://help.gumtree.com/articles/General_Information/Using-Paypal-to-buy-on-Gumtree
ඒ කියන්නෙ මම විතරද මෙතන ඔන්ලයින් ඉන්නෙ?දැන් හොදටම පැහැදිලි උබ පොලිසියේත් නෙවේ,බිස්නස් කාරයකුත් නෙවේ කියලා, උබ කවුද?
![]()

පල් හොරෙක්....කුඩු කාරයෙක්....මුඩුක්කු කුක්කෙක්....
මටත් දැන්නම් හිතෙනවා මු කැරි ගේමක් දෙන්න ඇවිත් තියෙන්නේ!
මම වැඩට යන එක උබගේ ගැට්ට කසන්න හේතුවක්ද?
උබගේ එකවුන්ට් එකට විත්ඩ්රෝ කලාම තමා හුත්තියේ උන් උඹව අල්ලන්නේ
පස්සෙ නඩු දාලා උබගේ කැවුත්ත හිටන් උන් ඇදලා ගන්නවා වන්දියක් විදිහට![]()





ඒ කියන්නෙ මම විතරද මෙතන ඔන්ලයින් ඉන්නෙ?
අනිත් උන් සේරම හෙන බිස්නස් කරන ගමන්ද ඔන්ලයින් ඉන්නෙ?![]()
ඇඩ්රස් එක එවපන්උඹට නං මේ සම්ම කපේක උඹ හොයන් ජාතියේ හාවෙක් එලකිරියෙන් නං,හොයාගන්න වෙන්නේ නෑ මිනිහෝ..
ඔන්න ඔය වැඩේ අත ඇරලා දාපං..
උඹට හැංගෙන්නයි එලකිරියේ බිස්නස් කරන්නයි දෙකක් උඹට කොහොමටත් කරන්න බෑ..
නිල රථයෙන්ම එන්නං, යුනිෆෝම් එකෙන් එන්නං, අයිඩී අරං එන්නං කියපු එකා දැන් ඒවා ඇහුවම උත්තරත් නෑ..
ඔන්න ඔය වැඩේ අතඇරලා දාපං අපරාදේ උඹේ මහන්සිය..
උබ පොලිසියෙනේ නම් වෙන්න බැහැ බන් ඕන පොඩි එකෙකුට තේරෙනවා!
Save


මටත් දැන්නම් හිතෙනවා මු කැරි ගේමක් දෙන්න ඇවිත් තියෙන්නේ!
අනේ මෝඩ ගූ කන ගොන් හුත්තියේඑහෙම නිතියක් ලoකාවෙ නැ....ලoකාවෙ ලියාපදිචි නැති සමාගමක් ලකාවෙ පුරවැසියෙක්ට කොහොමද බල්ලො නඩු දාන්නෙ....උබ පොලිසියෙ කියුව නේද....නිතිය ගැන දැනීම බින්දුවයි...නොදකින් ගොබිල...![]()
mu den peyakata kalin duty giya
dennam mu hanganna try karannewat ne u horek kyla,

දැන් තියෙන හොදම වැඩේ කලින් වගේම කැපෙන එක!
ඕකම එක තැනක කියල තියෙනව 200$ කෑලි 50ක් හොයා ගන්න එකයි උගෙ ටාගට් එක කියල....එතනම ඩොලර් එක 150 උනත්...ගාන ලක්ශ 15කට කිට්ටුයි....පල් හොරෙක් මූ දැන් බලු වෙලා ඉන්නෙ...

මාත් මුල ඉදන් කියවද්දී සහ මුගේ හැසිරීම වෙනස් උන නිසා තමා තේරුනේ!