- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :yes::yes:මාත් මුල ඉදන් කියවද්දී සහ මුගේ හැසිරීම වෙනස් උන නිසා තමා තේරුනේ!:dull:
    කට්ටිය වට වෙලා එකාටම කියවන කොට එහෙම තමා හිතෙන්නෙ
    ඒත් කෝ සාක්ෂි
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    දැන් සිරා සිද්දිය මේකේ එකෙක් වත් ඉන්වෙස්ට් කරන්නේ නැහැ අයේ!!දැන් ඕක නවත්තලා ආයෙත් ජිවිතේ පටන් ගනින්!:yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම හරහා ඉන්වෙස්ට් කරන හැමෝටම,

    මම දවස් 21 අවසානේ 15% ලාබෙකුයි + යොදවපු ගානයි දෙනවා
    මට එවන හැම ශතේම පේපල් බයර් ප්‍රොටෙක්ෂන් එකෙන් කවර් වෙනවා!
    ඒක නිසා මම පොල්ලක් තිබ්බොත් රීෆන්ඩ් එකක් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව
    ඔය ඔය සයිට් එක අයිති එකාගෙන් මම ලක්ෂ පාරක් ඇහුවොත්, හිතනවාද උන් සල්ලි හොයන හැටි මට කියයි කියලා?
    නැහැ නෙ! ඒ වගේම මට උන් සල්ලි හොයන හැටි අදාලත් නැහැ
    සයිට් එකේ උන් ෆොරෙක්ස් වලින් සල්ලි හොයනවාද කැලේ ගංජා වවනවාද කියන එක මට අදාලම නැහැ
    සයිට් එක අයිති කට්ටිය මට හැම මාසෙම මම දාන ගානයි + ලාභෙයි එවනවා
    මම ඒක මම හරහා ඉන්වෙස්ට් කරපු අයට දෙනවා
    හැමෝටම දවස් 21 ඉවර වෙන කොට යොදවපු සම්පූර්න ගානයි + 15% ලාභෙකුයි ලැබෙනවා
    යට තියෙන ලින්ක් වලට ගිහින් බයර් ප්‍රොටෙක්ෂන් එක ගැන වැඩි දුර විස්තර දැන ගන්න පුළුවන්

    https://www.google.com/search?q=paypal+buyer+protection+outside+ebay
    https://www.paypal-community.com/t5...protected-if-I-use-direct-payment/td-p/991467
    https://www.paypal-community.com/t5...ing-paypal/td-p/738045?profile.language=en-gb
    https://www.theguardian.com/money/2016/may/26/is-paypal-payment-protected
    https://forum.saxontheweb.net/showt...pal-buyer-protection-cover-non-Ebay-purchases
    http://help.gumtree.com/articles/General_Information/Using-Paypal-to-buy-on-Gumtree

    :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කට්ටිය වට වෙලා එකාටම කියවන කොට එහෙම තමා හිතෙන්නෙ
    ඒත් කෝ සාක්ෂි

    den tho duty giyada ponnayo, tho boru karayek kiyala ekenma oppu wenwane, mu pissek
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් සිරා සිද්දිය මේකේ එකෙක් වත් ඉන්වෙස්ට් කරන්නේ නැහැ අයේ!!දැන් ඕක නවත්තලා ආයෙත් ජිවිතේ පටන් ගනින්!:yes:

    අලුතින් ජීවිතේ පටන් ගන්ඩ ඔනෙ උබ හරි....ඌ අද රැ ලක්ශ 15 මතක් වෙලා මැරෙයි...එතකොට අලුත් ජිවිතයක් පටන් ගන්ඩ පුලුවන්..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් සිරා සිද්දිය මේකේ එකෙක් වත් ඉන්වෙස්ට් කරන්නේ නැහැ අයේ!!දැන් ඕක නවත්තලා ආයෙත් ජිවිතේ පටන් ගනින්!:yes:

    :lol: :lol:

    den balahan pissu hedila copy paste karanawa , :rofl:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කට්ටිය වට වෙලා එකාටම කියවන කොට එහෙම තමා හිතෙන්නෙ
    ඒත් කෝ සාක්ෂි

    වටවෙලා කිව්ව ඒවා ගණන් ගත්තේ නැහැ මම මුල ඉදලම උබ ඒක දැක්කනේ!!:no:පස්සේ උබේ අතින්ම මාට්ටු උනේ!
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    :lol: :lol:

    den balahan pissu hedila copy paste karanawa , :rofl:

    අලුතින් ජීවිතේ පටන් ගන්ඩ ඔනෙ උබ හරි....ඌ අද රැ ලක්ශ 15 මතක් වෙලා මැරෙයි...එතකොට අලුත් ජිවිතයක් පටන් ගන්ඩ පුලුවන්..

    හැබැයි කියන්න බැහැ බන් මු මොකටද මේක කරේ කියලා සිරා ප්‍රශ්නයක්ද දන්නේ නැහැ!:dull:
    Save
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැන් සිරා සිද්දිය මේකේ එකෙක් වත් ඉන්වෙස්ට් කරන්නේ නැහැ අයේ!!දැන් ඕක නවත්තලා ආයෙත් ජිවිතේ පටන් ගනින්!:yes:
    මචන් මෙතන මුන් කොච්චර මැරෙන්න හැදුවත් අද රෑට 3 දෙනෙක් ඉන්වෙස්ට් කරලා තියෙන්නෙ
    මොකා බිරුවත් මම මේක නවත්තන්නෙ නැහැ
    දවස් 21 ගෙවිලා කට්ටිය පේමන්ට්ස් පෲප්ස් දාන කොට මෙතන කියෝන උන්ට දුවා ගන්න පාරවල් නැති වෙලා බුල කෙලින්න පටන් ගන්නවා
    ඔන්න බලපන් මම කියන එක බොරුද කියලා
    :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අලුතින් ජීවිතේ පටන් ගන්ඩ ඔනෙ උබ හරි....ඌ අද රැ ලක්ශ 15 මතක් වෙලා මැරෙයි...එතකොට අලුත් ජිවිතයක් පටන් ගන්ඩ පුලුවන්..

    ado muge real face eka eliyata apu heti maarama classical oi, step by step awe , now fully retarded mode eke :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වටවෙලා කිව්ව ඒවා ගණන් ගත්තේ නැහැ මම මුල ඉදලම උබ ඒක දැක්කනේ!!:no:පස්සේ උබේ අතින්ම මාට්ටු උනේ!
    එක සාක්ෂියක් පෙන්නපන් මම හොරෙක් කියලා
    එක සාක්ෂියක් පෙන්නපන් මම ගාව ටැබ් එකක් නැහැ කියලා
    එක සාක්ෂියක් පෙන්නපන් ටැබ් එකෙන් ඉන්ටර්නෙට් යන්න බැහැ කියලා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇඩ්‍රස් එක එවපන්
    මට නිකම් බොන්න දියන් කිව්වෙ විහිළුවට බන්
    මම සල්ලි දීලා කාලා බීලා යන්නම්

    මම දාපු පෝස්ට් එක ආයෙත් කියෝපන්
    මම කිව්වා ඉන්වෙස්ට් එපා කියලා උඹෙන්
    මොකද උබට $200ක් වියදම් කරන්න බයයි නෙ
    ඊයේ කිව්වා නෙ ඔෆිස් එකේ කාටද කියලා එකවුන්ට් හදනව කියලා
    ලක්ෂ ගනන් නතින් එකා $200ට ඇබරෙනවා නෙ බන්

    ඒක නිසා ඉන්වෙස්ටින් එපා
    මම ඇවිත් මගේ සල්ලි වලින් කාලා යන්නම්

    මත්තෙගොඩ කෑමප් එක ඉස්සරහම තියෙන්නේ හොටෙල් එකක්..
    හරියටම කෑම්ප් එකෙන් පාර පැන්න ගමන් ඒක ඉස්සරහම තියෙන්නේ මගේ හොටෙල් එක..

    ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර් 200 නෙමෙයි..
    උඹ කවුද කියන එකෙයි..
    උඹ හැංගිලා මනීබැක් ගැරන්ටියක් ඉස්සරහට දාගෙන උඹ සල්ලි ඉල්ලනවා..

    සල්ලි එපා මට සල්ලි සත 5ක්වත් එපා..
    උඹ මොකාද කියල බලාගන්න වරෙං "උඹ කිව්වා වගේ"..
    උඹ කිව්වනේ ඉන්වෙස්මන්ට් වලට නෙමෙයි නිකං එන්නං කියලා..
    ඉතිං වරෙං..
    මගේ ගානේ කන්න බොන්න සේරම දෙන්නං..
    එලකිරියේ උඹ ඇරුණම තව දෙතුන් දෙනෙක්ම මගේ හොටෙල් එකට ඇවිල්ලා කලා බීලා ගිහිල්ලා තියෙනවා..
    ඒකේ ප්‍රශ්නයක් නෑ සල්ලි එපා..

    ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර් 200 වත් පේපෑල් වත් නෙමෙයි..
    නිල රථයෙන්ම, යුනිෆෝම් එකෙන්ම එන්නං කියපු එකා දැන් මොනිටරේ අස්සේ ගුලිවෙන එක..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචන් මෙතන මුන් කොච්චර මැරෙන්න හැදුවත් අද රෑට 3 දෙනෙක් ඉන්වෙස්ට් කරලා තියෙන්නෙ
    මොකා බිරුවත් මම මේක නවත්තන්නෙ නැහැ
    දවස් 21 ගෙවිලා කට්ටිය පේමන්ට්ස් පෲප්ස් දාන කොට මෙතන කියෝන උන්ට දුවා ගන්න පාරවල් නැති වෙලා බුල කෙලින්න පටන් ගන්නවා
    ඔන්න බලපන් මම කියන එක බොරුද කියලා
    :D

    machan dennek set una nisa uba policiyen as unada adama :rofl::rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ado muge real face eka eliyata apu heti maarama classical oi, step by step awe , now fully retarded mode eke :lol:
    උඹ බබ හුකුන් දාන්න එපා වේසිගෙ පුතෝ
    උබ නෙ මුලින් අම්මලා ඇදලා ගත්තෙ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර් 200 වත් පේපෑල් වත් නෙමෙයි..
    නිල රථයෙන්ම, යුනිෆෝම් එකෙන්ම එන්නං කියපු එකා දැන් මොනිටරේ අස්සේ ගුලිවෙන එක..

    mona uniform da nila ratada ban den me balla kiwwa duty kyla 15 min walin, kiwwe peya 1 .30 witara kalin, but tama meke :rofl:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මචන් මෙතන මුන් කොච්චර මැරෙන්න හැදුවත් අද රෑට 3 දෙනෙක් ඉන්වෙස්ට් කරලා තියෙන්නෙ
    මොකා බිරුවත් මම මේක නවත්තන්නෙ නැහැ
    දවස් 21 ගෙවිලා කට්ටිය පේමන්ට්ස් පෲප්ස් දාන කොට මෙතන කියෝන උන්ට දුවා ගන්න පාරවල් නැති වෙලා බුල කෙලින්න පටන් ගන්නවා
    ඔන්න බලපන් මම කියන එක බොරුද කියලා
    :D

    ඉතින් ඉන්වෙස්ට් කරපු උන්ව කන්ටැක්ට් කර ගන්න එහෙම ඩිටේල්ස් එහෙම දාපන්,උබත් එලියට වරෙන්!!උබ මේක කරන්න යන්නේ නිකන් කුඩු විකුනනවා වගේනේ!
    Save
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මත්තෙගොඩ කෑමප් එක ඉස්සරහම තියෙන්නේ හොටෙල් එකක්..
    හරියටම කෑම්ප් එකෙන් පාර පැන්න ගමන් ඒක ඉස්සරහම තියෙන්නේ මගේ හොටෙල් එක..

    ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර් 200 නෙමෙයි..
    උඹ කවුද කියන එකෙයි..
    උඹ හැංගිලා මනීබැක් ගැරන්ටියක් ඉස්සරහට දාගෙන උඹ සල්ලි ඉල්ලනවා..

    සල්ලි එපා මට සල්ලි සත 5ක්වත් එපා..
    උඹ මොකාද කියල බලාගන්න වරෙං "උඹ කිව්වා වගේ"..
    උඹ කිව්වනේ ඉන්වෙස්මන්ට් වලට නෙමෙයි නිකං එන්නං කියලා..
    ඉතිං වරෙං..
    මගේ ගානේ කන්න බොන්න සේරම දෙන්නං..
    එලකිරියේ උඹ ඇරුණම තව දෙතුන් දෙනෙක්ම මගේ හොටෙල් එකට ඇවිල්ලා කලා බීලා ගිහිල්ලා තියෙනවා..
    ඒකේ ප්‍රශ්නයක් නෑ සල්ලි එපා..

    ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර් 200 වත් පේපෑල් වත් නෙමෙයි..
    නිල රථයෙන්ම, යුනිෆෝම් එකෙන්ම එන්නං කියපු එකා දැන් මොනිටරේ අස්සේ ගුලිවෙන එක..

    මම එන්නම් කියද්දි කියද්දි උබ එකම ආයෙ ආයෙ කියවන්නෙ මොකෝ බන්?
    මොනා හරි වෙන වලියක්ද?
    දැන් මම උබට ගොඩක් පාරක් සිංහලෙන් කිව්වා මචන් මම එන්නෙ ඉන්වෙස්ටින් වලට නෙමේ කියලා
    ඒත් උඹ ඒකම ආයෙ ආයෙ දොඩවන්නෙ ඇයි?
    උබ වගේ කොටිපතියෙක් රෑ තිස්සෙ මොකෝ බන් කරන්නේ
    මම මේ සතියේ එන්නම් කෝ ඔතනට ෆුල් යුනිෆෝම් එක ගහලා වාහනෙන්ම

    හැබැයි නිකම් කන්න එපා
    මම මගේ සල්ලි වලින් නම්බු පිටින් කාලා යන්නම්
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    එක සාක්ෂියක් පෙන්නපන් මම හොරෙක් කියලා
    එක සාක්ෂියක් පෙන්නපන් මම ගාව ටැබ් එකක් නැහැ කියලා
    එක සාක්ෂියක් පෙන්නපන් ටැබ් එකෙන් ඉන්ටර්නෙට් යන්න බැහැ කියලා

    මේකයි උබ බොරුව ගොතාගෙන ආවා බන් ඒත් උබට මගදී පොඩ්ඩක් වැරදුනා...උබ බොරු වහන්න ගිහින් තමා කෙල උනේ!
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    mona uniform da nila ratada ban den me balla kiwwa duty kyla 15 min walin, kiwwe peya 1 .30 witara kalin, but tama meke :rofl:

    කොහොමත් එලකිරියේ බිස්නස් කරන්නයි හැංගෙන්නයි දෙකක් කරන්න බෑ බං..