මම එන්නම් කියද්දි කියද්දි උබ එකම ආයෙ ආයෙ කියවන්නෙ මොකෝ බන්?
මොනා හරි වෙන වලියක්ද?
දැන් මම උබට ගොඩක් පාරක් සිංහලෙන් කිව්වා මචන් මම එන්නෙ ඉන්වෙස්ටින් වලට නෙමේ කියලා
ඒත් උඹ ඒකම ආයෙ ආයෙ දොඩවන්නෙ ඇයි?
උබ වගේ කොටිපතියෙක් රෑ තිස්සෙ මොකෝ බන් කරන්නේ
මම මේ සතියේ එන්නම් කෝ ඔතනට ෆුල් යුනිෆෝම් එක ගහලා වාහනෙන්ම
හැබැයි නිකම් කන්න එපා
මම මගේ සල්ලි වලින් නම්බු පිටින් කාලා යන්නම්
උඹ එන්නං කියල කොයි වෙලාවෙද බං කිව්වේ..

මට ඒක පෙන්නලා ඉදපංකෝ මුලින්ම..
මම නං දැක්කේ උඹ මට බෑ කියනව විතරයි හරි මම එන්නං කියල උඹ කිව්වේ කොයි වෙලාවෙද?
කවද්ද එන්නේ කියපංකෝ.
මම හොටෙල් එකේ ඉන්නේ නෑනේ උඹ ආවද නැද්ද බලන්න..
එන දවසක් වෙලාවක් කියපං මාත් එන්නං.
සල්ලි ඕනේ නෑ මම මේ මගෙ හොටෙල් එකට වරෙං කිව්වේ මට බිස්නස් හොයාගන්න නෙමෙයි, මේ පැත්තේ තියෙන එකම බාර් එක මගේ, වැහුවත් ජෙනේලෙට හරි තට්ටු කරලා මිනිස්සු බෝතල් ඉල්ලනවා

ඒ හින්ද මට බිස්නස් වලින් අඩුවක් නෑ උඹ වරෙංකෝ උඹ ඇත්තද කියන්නේ බලන්න..