- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එලකිරි ජීවිතේ පලවෙනි වතාවට කලින් දවසේ නවත්තපු තැන ඉදලා දිගට ත්‍රෙඩ් එකක් කියවං ආවා..
    කෝ දෙන්නගෙන් එකෙක්වත් වීඩීයෝ එක දාපංකෝ පකයිනේ..

    මුන් දෙන්නම වැඩක් නෑනෙ රෙඩයියෙ... කට විතරනෙ :angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    එලකිරි ජීවිතේ පලවෙනි වතාවට කලින් දවසේ නවත්තපු තැන ඉදලා දිගට ත්‍රෙඩ් එකක් කියවං ආවා..
    කෝ දෙන්නගෙන් එකෙක්වත් වීඩීයෝ එක දාපංකෝ පකයිනේ..
    mame mko penna hitiye neththe me tike :rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,565
    4,135
    113
    එලකිරි ජීවිතේ පලවෙනි වතාවට කලින් දවසේ නවත්තපු තැන ඉදලා දිගට ත්‍රෙඩ් එකක් කියවං ආවා..
    කෝ දෙන්නගෙන් එකෙක්වත් වීඩීයෝ එක දාපංකෝ පකයිනේ..

    ekane rathu ayye,wali ona neha honda vidio 1k damma nam athi athe viyadamata
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මුන් දෙන්නම වැඩක් නෑනෙ රෙඩයියෙ... කට විතරනෙ :angry:

    මාව හම්බෙනකං ඉන්නෙ නැතුව මුං දෙන්න මීට් වෙන ඉස්සර උනානේ..
    නැත්තං මම දන්නවා කරන්ම ඕන දේ..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,565
    4,135
    113
    මාව හම්බෙනකං ඉන්නෙ නැතුව මුං දෙන්න මීට් වෙන ඉස්සර උනානේ..
    නැත්තං මම දන්නවා කරන්ම ඕන දේ..

    un dennawa natwanna neda hadanne udenma :rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ekane rathu ayye,wali ona neha honda vidio 1k damma nam athi athe viyadamata

    ගෙදර හිටියනං මාත් මොනවහරි කරගන්නවා ඔෆිස් එකේ ඉන්නේ බං අතට ගන්න බෑ මේකේ වැඩ කරන උන් බයවෙයි...:rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,565
    4,135
    113
    ගෙදර හිටියනං මාත් මොනවහරි කරගන්නවා ඔෆිස් එකේ ඉන්නේ බං අතට ගන්න බෑ මේකේ වැඩ කරන උන් බයවෙයි...:rofl:

    honda 1k unoth seve karagena phone ekata dagena toiylat ekata gihin wade kara ganna puluwanne.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    un dennawa natwanna neda hadanne udenma :rolleyes:

    ඌ සිරාවටම වෙන ඉන්වෙස්මන්ට් එකා ගැන නං කිව්වේ මම ඌට එකෙන්ම ඕනම සපොර්ට් එකක් දෙනවා..
    මොකද ඒක හොද වැඩක් නේ..
    255% පොලිය..
    මගේ ජීවිතේට මට එච්චර ලාභ බිස්නස් එකක් හම්බෙලා නෑ මේ ලංකාවේ..
    හැබැයි මේකේ ඉන්න මේ පොඩි උන්ගේ අතේ තියෙන කීයට හරි විදින්න ආපු කැරියෙක් කියලා මාට්ටු උනොත් එතනම කණට දෙකක් ගහලා කැරියගේ කකුලට වෙඩි තියලා පොලිසියට භාර දෙනවා බොරු කතාවක් ගොතලා..
    මගේ දරුවෝ තුන්දෙනා පල්ල ඕක බොරු කැරියෙක් නං මම ඔකට වෙඩි තියල තමයි පොලිසියට භාරදෙන්නේ..
    මගේම හෝටලේ ඇතුලේ හින්දා ඕන කතාවක් ගොතන්නත් පුලුවන් නේ..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,565
    4,135
    113
    ඌ සිරාවටම වෙන ඉන්වෙස්මන්ට් එකා ගැන නං කිව්වේ මම ඌට එකෙන්ම ඕනම සපොර්ට් එකක් දෙනවා..
    මොකද ඒක හොද වැඩක් නේ..
    255% පොලිය..
    මගේ ජීවිතේට මට එච්චර ලාභ බිස්නස් එකක් හම්බෙලා නෑ මේ ලංකාවේ..
    හැබැයි මේකේ ඉන්න මේ පොඩි උන්ගේ අතේ තියෙන කීයට හරි විදින්න ආපු කැරියෙක් කියලා මාට්ටු උනොත් එතනම කණට දෙකක් ගහලා කැරියගේ කකුලට වෙඩි තියලා පොලිසියට භාර දෙනවා බොරු කතාවක් ගොතලා..
    මගේ දරුවෝ තුන්දෙනා පල්ල ඕක බොරු කැරියෙක් නං මම ඔකට වෙඩි තියල තමයි පොලිසියට භාරදෙන්නේ..
    මගේම හෝටලේ ඇතුලේ හින්දා ඕන කතාවක් ගොතන්නත් පුලුවන් නේ..

    :yes:Enawa kiwwa neda ada hambenna,ehemanam boruwak wennath baha itin.