- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ubata pissuda miniho me rata idan enna me kohewath nathi ekek balanna enna? 😐😐

    International game karayo inne meke 😐 15 lankawata awoth kandy waren.. ubalawa fit eke thiyaganna ona porawal 😎

    ado den nam baya vage..me thread eken maru venna ona..math nikan valiyak nisa oluva demma :( mun ekek mara gaththoth apitath sakshi denna vevi :rolleyes:
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    fake thamai uththo. ai uba eka dakke nadda ponnaya. paduwe hitahan denne nathuwa. meka news walata yana case ekak wenna yanne. denne nathuwa hitahan poddak mata mugen uththare ganna ona.:yes:

    good thing you mention about that
    i didn't see it.
    previously i reported, quoting this may be a fake account
    now i'm re reported that saying you are really a fake account.

    i assume you were the person who send some love letter to the chief of police department.are you ?

    ok go ahead, you do your thing
    just ignore me.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් බන් උබත් යනවා කිව්වා නේද? උබ ගහගන්න ගියේ නැතත් ඌගේ මූන හරි බලාගන්න යන්න තිබ්බනේ අඩුමගානේ ඌ එනවද කියලා බලන්න වත්. .
    ඔය වැඩෙන් උබ චාටර් වෙන එක විතරයි වෙන්නේ. .

    දැන් උබ ආවේ නෑ විඩියෝ දැම්මේ නෑ කියලා නෑ අරූ උනත් පිරිමියෙක්නම් විඩියෝ එක දාන්න ඕනා. .

    man giye ne ban oa pissu hutta ennet ne kyla man dannawa, anika bayat tibba church eke gahaganna wei kyla pissek ekka :lol: kohomahari u awillanam u pora kyla man piligannawa ,

    amma palla kylat kiwwa nisa u enna ati but proof illawama hengenawa ponnaya
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I agree ! :lol:
    yako palayan dustarayek hamabawenne uba inna sihina lokeka. me kiwen thread ekade ban uba maraganna me auruddata?

    Uba dan awilla methana parana arias cover karanna epa :rofl:

    mona paranoia arius da yako uta man hamadama oya wage dewal kiyala tiyana mata uth ekke paudgalika kisima maraganillak ne uta vigtarak neme ona ekekta man kiyana eka kiyanwa aye rep kapenwa arakadamekada mata wedak ne. ubala monawahri kuwoth kiyanne parana kondatarayak tiayan ekekta vitarai wennati . lol e ubalage hati me me mage hati
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඊයා හලෝ. . :rofl:

    මේ ගලේ පුච්චපු රොටි කියන්නෑඅ මොනවටද මිනිහෝ? :rolleyes:

    තෝ රත්නපුරේ ඉදං එනකොට පාර අයිනේ තියෙන ගලේ පුච්චන රොටි කාල නැද්ද?
    ගිනි රස්නෙන් ගලෙන් බාන, පුකෙන් දුම් විසිවෙන කොච්චි ලුණුමිරිසත් එක්ක රොටි කාලා ඉගුරු දාපු ප්ලේන්ටියක් දුම් ගහන රස්නෙන් කට පිච්චි පිච්චි ගහනවා වගේ ආතල් එකක් තව කොහෙද මිනිහෝ..
     
    zonar22

    Member
    Sep 11, 2017
    154
    5
    0
    uba nam mara ponnayek zoomline.? uba ube ganiwath wikunagena kana eka ahanna deyak na.:angry::angry: uba offline giye ponnaya wage uben ahuwe sarala deyak. konda pana thiyana pirimiyek nan wada karanne mona police da kiyala witharak kiyapan. mata ube ID, police number, ehema nathuwa ube photo, kakule photo me eka uththakwath ona naha. mokada ewa ona na ubawa hoyaganna. mama ubata ape ayyage withara okkoma damma. num pawa. heta pora enawa ubawa mungahenna. ubata petrol nasthi karaganna. than than wala hitan inna ona na. kona pana tiyana pirimiyek nan karunakarala wada karana police station eka witharak kiyapan. echcharai. mata wena mokekwath ona na. mata uba wada karana thana witharak kiyapan. wattala police da? hunuitiye police da? echcharai. ithuru tika sidda wei mata ona widiyatama. ponnaya nowi kiyapan konda pana thiyana police karayek nan witharak.:angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තෝ රත්නපුරේ ඉදං එනකොට පාර අයිනේ තියෙන ගලේ පුච්චන රොටි කාල නැද්ද?
    ගිනි රස්නෙන් ගලෙන් බාන, පුකෙන් දුම් විසිවෙන කොච්චි ලුණුමිරිසත් එක්ක රොටි කාලා ඉගුරු දාපු ප්ලේන්ටියක් දුම් ගහන රස්නෙන් කට පිච්චි පිච්චි ගහනවා වගේ ආතල් එකක් තව කොහෙද මිනිහෝ..

    Ane eli wrnakan bada palayan wesita kaama gana kiyanawata. :growl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෑලි මිරිස් කන එක අඩු කරලා තියෙන්නෙ බල්ලෝ ඉදිරියේ රාළගේ කන්කරච්චලේ නිසා.:no:

    නයි මිරිස් කොච්චි ගම්මිරිස් තමා උට්ටෝ.

    ඒ අනිත් පොන්නයා..
    වදුරන්ට ඒඩ්ස් හැදුනේ අතු උඩ ඉන්නකොට හරියට නින්දයන්නේ නැති හින්ද නිදිමරලයි කියලත් කිව්වනේ ඕක..:rofl:
    එදායින් පස්සේ ඒ පකය ආයේ ආවෙත් නෑ...:rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    තෝ රත්නපුරේ ඉදං එනකොට පාර අයිනේ තියෙන ගලේ පුච්චන රොටි කාල නැද්ද?
    ගිනි රස්නෙන් ගලෙන් බාන, පුකෙන් දුම් විසිවෙන කොච්චි ලුණුමිරිසත් එක්ක රොටි කාලා ඉගුරු දාපු ප්ලේන්ටියක් දුම් ගහන රස්නෙන් කට පිච්චි පිච්චි ගහනවා වගේ ආතල් එකක් තව කොහෙද මිනිහෝ..

    නෑ මිනිහෝ තැටිවල පුච්චන ඒවා විතරයි කාලා තියෙන්නේ. . :(
    මේ මිනිහෝ තෝ රත්නපුරේ ගියේ මොකටද? :rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    ඒ අනිත් පොන්නයා..
    වදුරන්ට ඒඩ්ස් හැදුනේ අතු උඩ ඉන්නකොට හරියට නින්දයන්නේ නැති හින්ද නිදිමරලයි කියලත් කිව්වනේ ඕක..:rofl:
    එදායින් පස්සේ ඒ පකය ආයේ ආවෙත් නෑ...:rofl:
    :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඒ අනිත් පොන්නයා..
    වදුරන්ට ඒඩ්ස් හැදුනේ අතු උඩ ඉන්නකොට හරියට නින්දයන්නේ නැති හින්ද නිදිමරලයි කියලත් කිව්වනේ ඕක..:rofl:
    එදායින් පස්සේ ඒ පකය ආයේ ආවෙත් නෑ...:rofl:
    ඉදිරියේ රාල :D හරි පාලුයි අප්පා මනුස්සය නැතුව.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඒ අනිත් පොන්නයා..
    වදුරන්ට ඒඩ්ස් හැදුනේ අතු උඩ ඉන්නකොට හරියට නින්දයන්නේ නැති හින්ද නිදිමරලයි කියලත් කිව්වනේ ඕක..:rofl:
    එදායින් පස්සේ ඒ පකය ආයේ ආවෙත් නෑ...:rofl:

    :lol::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ane eli wrnakan bada palayan wesita kaama gana kiyanawata. :growl:

    වෙනදා මම 10ත් කනවා මිනිහෝ ඔතෙන්ට වෙලා..
    පොඩි රොටීනේ කන්න පුළුවන්..
    අද හවස් වෙලා හින්ද කෑවේ 5ට වඩා කාගන්න බැරි උනා..:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    වෙනදා මම 10ත් කනවා මිනිහෝ ඔතෙන්ට වෙලා..
    පොඩි රොටීනේ කන්න පුළුවන්..
    අද හවස් වෙලා හින්ද කෑවේ 5ට වඩා කාගන්න බැරි උනා..:(

    ඕවා කෑවම බඩ අප්සට් යන්නේ නැද්ද මිනිහෝ? :dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නෑ මිනිහෝ තැටිවල පුච්චන ඒවා විතරයි කාලා තියෙන්නේ. . :(
    මේ මිනිහෝ තෝ රත්නපුරේ ගියේ මොකටද? :rolleyes:

    වැඩේ හරි එකෙක්වත් කතා කරගත්ත..
    ගින්දර වගේ බුලට් එක ඔය වැඩ වලට..
    ඩීල් එක ක්ලෝස් කරන්න ඕන්න මම රෙඩී සල්ලිත් ලෑස්ති කරා..
    උඹේ අතේ තමයි ඉතුරු ටික..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕවා කෑවම බඩ අප්සට් යන්නේ නැද්ද මිනිහෝ? :dull:

    පිස්සුද මිනිහෝ..
    සුපිරිම කෑමක්නේ..
    ඒ ලුණු මිරිස එහෙම කොහොම හදනවද මංදා කාල වාහනේට නැග්ගම සයිලන්සර් එකට වඩා දුම පුකෙන් යනව..:rofl: