මම මඤ්ඤොක්කා ටිකක් හිටවුවා මචං. හැමදාම උදේට බලනකොට පැල එක දෙක ගලවලා. මම හිතුවා ඉත්තෑවෝ කියලා. බැලින්නම් මුගටි ජෝඩුවක් දෙන්නේ වැඩේ . අනේ බං මේක නතර කරගන්න ක්රමයක් කියාපල්ලාකෝ...
පොලොව මට්ටමින් දැලක් ගහපන්.බඩඉරිගු වගා කරන මිනිස්සු නම් ඉත්තෑයන්ගෙන් වගාව ආරක්ෂා කරගන්න එහෙම කරනවා.
කලු තෙල් ටිකක් ඉහල බලන්න. (ගස්වලට දාන්න එපා) ගොඩක් අය මේ ක්රමේ කරනව මම දැකලා තියනවා. ඌරු මීයො හිටියොත් උනුත් එන එකක් නැහැ
මුගටියෝ දෙන්නගේ නම ගියාට ඕකට වැඩේ දෙනවා ඇත්තේ ඌරු මීයෝ වෙන්න ඇති බන්. උබ දැක්කද මුගටියා උබේ වගාව කනවා ?
owu owu mama ra 12.00 pahuwela rakala hitiya. in gahe bagayak nagala nomeru karati kadala danwa.

ආ ඒකද... උන් දෙන්නා කවුරුත් නැති වෙලේ පෙම් කෙලිනවා වෙන්න ඇති බන්. ඔය බන් කොල්ලෝ-කෙල්ලොත් පඳුරු අස්සේ රින්ගන් පෙම් කෙලින කොටත් අතට අහුවෙන ගස්වල කොළ, කරටි එහෙම කඩනවනේ.
එහෙම නැත්නම් උන් දෙන්නා ලගදි පවුල් වෙන්න හදන එකේ ප්රී ශුට් එක වෙන්න ඇති. ඔය ආතල් එක ගත්තට පස්සේ මුගටි දෙන්නා යාවි බන්. උන්ට ඒක කොරගන්න දීපන්.![]()

hahahah thonam wesiyek 

මුගටිය මාංශ බක්ෂක සතෙක් නේද? පොඩ්ඩක් බලපන් මඤ්ඤොක්කා වල යටින් මීයෝ හරලද දන්නේ නෑ...![]()