මුගටියෝ

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    මම මඤ්ඤොක්කා ටිකක් හිටවුවා මචං. හැමදාම උදේට බලනකොට පැල එක දෙක ගලවලා. මම හිතුවා ඉත්තෑවෝ කියලා. බැලින්නම් මුගටි ජෝඩුවක් දෙන්නේ වැඩේ . අනේ බං මේක නතර කරගන්න ක්‍රමයක් කියාපල්ලාකෝ...
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සුදු ඉටි රෙදි වලින් කොටුවක් වගේ ගහන්න නැතිනම් ටදී කළු ගල් දාලා ගහ මුල වහන්න
     
    • Like
    Reactions: barath dpriye

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොලොව මට්ටමින් දැලක් ගහපන්.බඩඉරිගු වගා කරන මිනිස්සු නම් ඉත්තෑයන්ගෙන් වගාව ආරක්ෂා කරගන්න එහෙම කරනවා.
     
    • Like
    Reactions: barath dpriye

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    පොලොව මට්ටමින් දැලක් ගහපන්.බඩඉරිගු වගා කරන මිනිස්සු නම් ඉත්තෑයන්ගෙන් වගාව ආරක්ෂා කරගන්න එහෙම කරනවා.

    ane machaaan mugati dala dige nagala paninawa. iti redi yatin hil karanawa. thuwakkuwak nahane wedi thiyanna...
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කලු තෙල් ටිකක් ඉහල බලන්න​. (ගස්වලට දාන්න එපා) ගොඩක් අය මේ ක්‍රමේ කරනව මම දැකලා තියනවා. ඌරු මීයො හිටියොත් උනුත් එන එකක් නැහැ
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මුගටියෝ දෙන්නගේ නම ගියාට ඕකට වැඩේ දෙනවා ඇත්තේ ඌරු මීයෝ වෙන්න ඇති බන්. උබ දැක්කද මුගටියා උබේ වගාව කනවා ?
     
    • Like
    Reactions: Black Puma

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    කලු තෙල් ටිකක් ඉහල බලන්න​. (ගස්වලට දාන්න එපා) ගොඩක් අය මේ ක්‍රමේ කරනව මම දැකලා තියනවා. ඌරු මීයො හිටියොත් උනුත් එන එකක් නැහැ

    karala balannam macho. sthuthi
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    මුගටියෝ දෙන්නගේ නම ගියාට ඕකට වැඩේ දෙනවා ඇත්තේ ඌරු මීයෝ වෙන්න ඇති බන්. උබ දැක්කද මුගටියා උබේ වගාව කනවා ?

    owu owu mama ra 12.00 pahuwela rakala hitiya. in gahe bagayak nagala nomeru karati kadala danwa.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    owu owu mama ra 12.00 pahuwela rakala hitiya. in gahe bagayak nagala nomeru karati kadala danwa.

    ආ ඒකද... උන් දෙන්නා කවුරුත් නැති වෙලේ පෙම් කෙලිනවා වෙන්න ඇති බන්. ඔය බන් කොල්ලෝ-කෙල්ලොත් පඳුරු අස්සේ රින්ගන් පෙම් කෙලින කොටත් අතට අහුවෙන ගස්වල කොළ, කරටි එහෙම කඩනවනේ.
    එහෙම නැත්නම් උන් දෙන්නා ලගදි පවුල් වෙන්න හදන එකේ ප්‍රී ශුට් එක වෙන්න ඇති. ඔය ආතල් එක ගත්තට පස්සේ මුගටි දෙන්නා යාවි බන්. උන්ට ඒක කොරගන්න දීපන්.
    :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආ ඒකද... උන් දෙන්නා කවුරුත් නැති වෙලේ පෙම් කෙලිනවා වෙන්න ඇති බන්. ඔය බන් කොල්ලෝ-කෙල්ලොත් පඳුරු අස්සේ රින්ගන් පෙම් කෙලින කොටත් අතට අහුවෙන ගස්වල කොළ, කරටි එහෙම කඩනවනේ.
    එහෙම නැත්නම් උන් දෙන්නා ලගදි පවුල් වෙන්න හදන එකේ ප්‍රී ශුට් එක වෙන්න ඇති. ඔය ආතල් එක ගත්තට පස්සේ මුගටි දෙන්නා යාවි බන්. උන්ට ඒක කොරගන්න දීපන්.
    :lol::lol:

    :rofl::rofl: hahahah thonam wesiyek :lol:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ආ ඒකද... උන් දෙන්නා කවුරුත් නැති වෙලේ පෙම් කෙලිනවා වෙන්න ඇති බන්. ඔය බන් කොල්ලෝ-කෙල්ලොත් පඳුරු අස්සේ රින්ගන් පෙම් කෙලින කොටත් අතට අහුවෙන ගස්වල කොළ, කරටි එහෙම කඩනවනේ.
    එහෙම නැත්නම් උන් දෙන්නා ලගදි පවුල් වෙන්න හදන එකේ ප්‍රී ශුට් එක වෙන්න ඇති. ඔය ආතල් එක ගත්තට පස්සේ මුගටි දෙන්නා යාවි බන්. උන්ට ඒක කොරගන්න දීපන්.
    :lol::lol:

    :D
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113
    මුගටිය මාංශ බක්ෂක සතෙක් නේද? පොඩ්ඩක් බලපන් මඤ්ඤොක්කා වල යටින් මීයෝ හරලද දන්නේ නෑ...:oo::oo::oo:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    එක මුගටියෙක්ට සාටකයක් අන්දෝපන්, අනිත් මුගටියගේ එක ඇටයක් ගලෝපන්. උන් දෙන්නා මැරෙනකල්ම එල්ලි එල්ලි ඉදී. මඤ්ඤොක්කා අමතක වෙලා යයි :P:P
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    මුගටිය මාංශ බක්ෂක සතෙක් නේද? පොඩ්ඩක් බලපන් මඤ්ඤොක්කා වල යටින් මීයෝ හරලද දන්නේ නෑ...:oo::oo::oo:

    eka sarayak kiyapuwama pili ganillako. me kari mugati denna karati kadala kanawa madiwata ala haranawa lapati.
     
    Nov 9, 2016
    280
    22
    0
    Cosmos.
    මුගටියො නෙවෙයි.

    මුගටියො නෙවෙයි. උං අල කන්න එන්නෙ නෑ . ඔය එන්නෙ උගුඩුවො / කලවැද්දො කියන එවුන් හරි ඌරු මීයො හරි තමයි.ගෙදර බල්ලෙක් නැද්ද? ඉන්නව නං ඔය මොකෙක් වත් එන්නෙ නෑ.