- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ow ow denanata video demimata aethi kala simava ivarayi...

    mun dennama gihin nahe,hapoyi mun vage un...

    ekek ammage naminuth boru kalane...anith ekath katin pamanayi talks
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    මොකෝ මේකේ වෙන්නේ දැන් :oo: මොකෙක්හරි දැනුවත් කරපල්ලකෝ අපිව :baffled:

    ඔබෙ නමින් තවත් නිල් පැහැති කටුස්සෙකු කිරිය පුරා සැරි සරන බව ඔබ දැනුවත්ද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔබෙ නමින් තවත් නිල් පැහැති කටුස්සෙකු කිරිය පුරා සැරි සරන බව ඔබ දැනුවත්ද?
    ඔව් බන් මොකෙද්ද එකෙක් හිටිය තමා :D මාත් නිකන් දැක්කා නොදැක්කා වගේ ඉන්නවා ඉතින් :baffled:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    ඔව් බන් මොකෙද්ද එකෙක් හිටිය තමා :D මාත් නිකන් දැක්කා නොදැක්කා වගේ ඉන්නවා ඉතින් :baffled:

    :baffled:

    උබෙ ප්‍රතිරූපෙට හානි කරොත්
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    wadak na, mun dennama :growl: ape kaale kaawa :frown:

    ඔව් බං. මේ thread එකේ පැය 24 කට වැඩිය රස්තියාදු උනා.
    ZoomLine කාරයත් බොරු කාරයෙක් වගේ..:dull: