Train Accident Near Kandana(13/09/2017)

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගම් ගාලද බන් මුන් එන්ජින් එක තියල තියෙන්නේ

    කෝච්චියේ හැප්පුනම ආයිත් අහන්න දෙයක්ද බන්.. ඕව මොනාද මහරගම ගිය සතියේ හැප්පිලා තිබ්බේ axio එකක් එකෙත් එන්ජිම ඔහොම නෙමේ ගැල විල විසික් වෙලා.. මොන වාහනේ ගියත් පරිස්සමෙන් යන්නයි ඕනේ
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    කෝච්චියේ හැප්පුනම ආයිත් අහන්න දෙයක්ද බන්.. ඕව මොනාද මහරගම ගිය සතියේ හැප්පිලා තිබ්බේ axio එකක් එකෙත් එන්ජිම ඔහොම නෙමේ ගැල විල විසික් වෙලා.. මොන වාහනේ ගියත් පරිස්සමෙන් යන්නයි ඕනේ
    මම දැක්ක මහරගම පොලිසියේ තියෙනවා, එන්ජිම වෙනම තිබ්බේ පැත්තක
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    එන්ජිම නෙමේ මිනිස්සු මැරිලද ? කොහොමද බන් වාහන දෙකක් එකපාර හැප්පුනේ? :sorry:
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    එන්ජිම නෙමේ මිනිස්සු මැරිලද ? කොහොමද බන් වාහන දෙකක් එකපාර හැප්පුනේ? :sorry:

    කාර් එක කෝච්චියේ වැදිල විසි වෙලා ත්‍රී වීල් එකේ වැදුනෙ. කාර් එකේ දෙන්නටයි ත්‍රී වීල් එක්කෙ ඩ්‍රයිවර්ටයි තුවාලයි