iPhone X චාටර් උනාද ?

TMSL

Member
Nov 29, 2016
71
8
0
iPhone X කියන්නේ මොකද්ද , ඒ නම අවේ කොහොමද සහ ඇත්තටම phone එක සාර්ථකද.කතාකරමු ඒ ගැන. :)

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    facial recognition කියන එකේ අලුත් දේ නම් මට තේරෙන්නේ නැ .මගේ ලැප්ටොප් එකෙත් තියෙනවනේ බන් ඕක:baffled: එක දැන් අවුරුදු 3ක් විතර පරණයි :baffled:

    ලේනොවෝ එකේ veryface කියල සොෆ්ට් එකක් තියෙනවා එකෙන් තමයි ෆේස් එක ඇදුරන් ලැප් එක අන්ලොක් වෙන්නේ :cool:

    ඉතින් ෆෝන් වලටත් මේවගේ ඇතිනේ :baffled:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,909
    113
    වින්ටර් ෆොල්
    මරුසිරා;22225971 said:
    facial recognition කියන එකේ අලුත් දේ නම් මට තේරෙන්නේ නැ .මගේ ලැප්ටොප් එකෙත් තියෙනවනේ බන් ඕක:baffled: එක දැන් අවුරුදු 3ක් විතර පරණයි :baffled:

    ලේනොවෝ එකේ veryface කියල සොෆ්ට් එකක් තියෙනවා එකෙන් තමයි ෆේස් එක ඇදුරන් ලැප් එක අන්ලොක් වෙන්නේ :cool:

    ඉතින් ෆෝන් වලටත් මේවගේ ඇතිනේ :baffled:

    මුන්ගේ එක 3d බන් photo වලින් අරින්න බැ හැබයි samsung iris sensor එක තරම් සාර්ථක නැ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුන්ගේ එක 3d බන් photo වලින් අරින්න බැ හැබයි samsung iris sensor එක තරම් සාර්ථක නැ

    මන් කියන එකත් පොටෝ නෙමේ බන් ලැප ඔන් කලාම කෙලින්ම කැම් එකෙන් මුණ අදුරගන්නව :):baffled:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,129
    12,110
    113
    Ohio, USA
    මරුසිරා;22225971 said:
    facial recognition කියන එකේ අලුත් දේ නම් මට තේරෙන්නේ නැ .මගේ ලැප්ටොප් එකෙත් තියෙනවනේ බන් ඕක:baffled: එක දැන් අවුරුදු 3ක් විතර පරණයි :baffled:

    ලේනොවෝ එකේ veryface කියල සොෆ්ට් එකක් තියෙනවා එකෙන් තමයි ෆේස් එක ඇදුරන් ලැප් එක අන්ලොක් වෙන්නේ :cool:

    ඉතින් ෆෝන් වලටත් මේවගේ ඇතිනේ :baffled:

    Machan Meyke trimaana Widiyata Muhuna Scan Karanne..
    Kalin Apps walin kale Flat Face Image Ekakatath Unlock karana ekai. A Ka Echchara Secure Naha.

    aaranchiyak Thiyenawa Mey Aluth Imojis walin NSA eka Dan Dminissunge Muhunu wala Wisthara Aragannawa kiyala. Aka ara Snap Chat Eke Thiyena FX walin thamai patan gaththey kiyalath kiyanwa. Kalin Finger Prints Gathhta Dan Muhunu Tika Aragannawa.

    Ane manda...
     
    වෙනස තේරුනේ දැන් තමයි මචන් :)

    අම්මට හුඩු :shocked: එකියන්නේ අපි නොදැනුවත්වම අපෙ මුණ උන්ගේ ඩේටබේස් එකට දෙනවා ?:shocked:

    රේප් + 13
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මරුසිරා;22225971 said:
    facial recognition කියන එකේ අලුත් දේ නම් මට තේරෙන්නේ නැ .මගේ ලැප්ටොප් එකෙත් තියෙනවනේ බන් ඕක:baffled: එක දැන් අවුරුදු 3ක් විතර පරණයි :baffled:

    ලේනොවෝ එකේ veryface කියල සොෆ්ට් එකක් තියෙනවා එකෙන් තමයි ෆේස් එක ඇදුරන් ලැප් එක අන්ලොක් වෙන්නේ :cool:

    ඉතින් ෆෝන් වලටත් මේවගේ ඇතිනේ :baffled:

    නිකමට අහන්නේ, උඹ use කරන ෆෝන් එක මොකක්ද බන්?
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    use cc for subtitles. not a huge fan of iphone but as they announced they are using 3d scanning.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,065
    5,825
    113
    canada
    මටනම් තේරෙන්නේ නැහැ මේ මුණ අදුරගැනීමේ තාක්ෂණයේ මහා ලොකු වැදගත්කමක්. එක අතකින් එක කරදරයක්. phone එක හරි කෙලින් මුනට අල්ලන්න ඕනේ. දැන් ඉස්සර වාද විවාද කරපු finger print scanner එකට මොකද උනේ ? ඊලග එක එනකොට මේකත් අයින් කරයිද දන්නේ නැහැ. මට පෙන්නේ මේවා marketing විතරයි.

    වෙනසක් කරනවානම් මෙන්න වැඩ. phone /tablet දෙකේ එකතුවක්. මේක තවම අත්හදා බැලීමේ තියෙන්නේ (තවම ප්‍රශ්න තියෙනවලු) .මේකෙන් කිසි අමාරුවක් නැතිව phone එකෙන් tablet එකේ වැඩ කරගන්න පුළුවන්.

    samsung-galaxy-x-concept-1.jpg

    Samsung plans to sell a Galaxy Note with a foldable screen in 2018

    https://www.theguardian.com/technol...-galaxy-note-foldable-screen-2018-smartphones

    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නිකමට අහන්නේ, උඹ use කරන ෆෝන් එක මොකක්ද බන්?

    උබ නිකමට් නෙමේ ඇහුවේ කියල මට තේරෙනවා .උබ හිතන්නේ මන් සංසුන් හරි වෙන අන්ද්රොයිඩ් ෆෝන් එකකට කඩේ යනවා කියලනේ :lol::lol:

    යහපලනෙට බැන්නම ටෝයියෝ කියන්නේ උබ බයියෙක් මහින්දට කඩේ යනවා කියල :lol:

    දෙකම එකයි වගේ නේද ?

    මන් දැන් පාවිච්චි කරන්නේ සම්සුන්ග් s6 edge plus එකක් .
    එකේ iris scan හෝ facial recognition scan නැ :D
     
    TMSL

    Member
    Nov 29, 2016
    71
    8
    0
    මටනම් තේරෙන්නේ නැහැ මේ මුණ අදුරගැනීමේ තාක්ෂණයේ මහා ලොකු වැදගත්කමක්. එක අතකින් එක කරදරයක්. phone එක හරි කෙලින් මුනට අල්ලන්න ඕනේ. දැන් ඉස්සර වාද විවාද කරපු finger print scanner එකට මොකද උනේ ? ඊලග එක එනකොට මේකත් අයින් කරයිද දන්නේ නැහැ. මට පෙන්නේ මේවා marketing විතරයි.

    වෙනසක් කරනවානම් මෙන්න වැඩ. phone /tablet දෙකේ එකතුවක්. මේක තවම අත්හදා බැලීමේ තියෙන්නේ (තවම ප්‍රශ්න තියෙනවලු) .මේකෙන් කිසි අමාරුවක් නැතිව phone එකෙන් tablet එකේ වැඩ කරගන්න පුළුවන්.

    samsung-galaxy-x-concept-1.jpg

    Samsung plans to sell a Galaxy Note with a foldable screen in 2018

    https://www.theguardian.com/technol...-galaxy-note-foldable-screen-2018-smartphones

    පට්ට innovation එකක්. 2017 edge to edge display වගේ ලබන අව්රුද්දෙ flexible display දැයි ද දන්නේ නැ හැමෝම .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,065
    5,825
    113
    canada

    පට්ට innovation එකක්. 2017 edge to edge display වගේ ලබන අව්රුද්දෙ flexible display දැයි ද දන්නේ නැ හැමෝම .

    :yes::yes:
    බලමු ඉස්සරහට මොනවා ඒවිද කියල