එක දැන් අවුරුදු 3ක් විතර පරණයි 

මරුසිරා;22225971 said:facial recognition කියන එකේ අලුත් දේ නම් මට තේරෙන්නේ නැ .මගේ ලැප්ටොප් එකෙත් තියෙනවනේ බන් ඕකඑක දැන් අවුරුදු 3ක් විතර පරණයි
ලේනොවෝ එකේ veryface කියල සොෆ්ට් එකක් තියෙනවා එකෙන් තමයි ෆේස් එක ඇදුරන් ලැප් එක අන්ලොක් වෙන්නේ
ඉතින් ෆෝන් වලටත් මේවගේ ඇතිනේ
මුන්ගේ එක 3d බන් photo වලින් අරින්න බැ හැබයි samsung iris sensor එක තරම් සාර්ථක නැ

මරුසිරා;22225971 said:facial recognition කියන එකේ අලුත් දේ නම් මට තේරෙන්නේ නැ .මගේ ලැප්ටොප් එකෙත් තියෙනවනේ බන් ඕකඑක දැන් අවුරුදු 3ක් විතර පරණයි
ලේනොවෝ එකේ veryface කියල සොෆ්ට් එකක් තියෙනවා එකෙන් තමයි ෆේස් එක ඇදුරන් ලැප් එක අන්ලොක් වෙන්නේ
ඉතින් ෆෝන් වලටත් මේවගේ ඇතිනේ
Machan Meyke trimaana Widiyata Muhuna Scan Karanne..
Kalin Apps walin kale Flat Face Image Ekakatath Unlock karana ekai. A Ka Echchara Secure Naha.
aaranchiyak Thiyenawa Mey Aluth Imojis walin NSA eka Dan Dminissunge Muhunu wala Wisthara Aragannawa kiyala. Aka ara Snap Chat Eke Thiyena FX walin thamai patan gaththey kiyalath kiyanwa. Kalin Finger Prints Gathhta Dan Muhunu Tika Aragannawa.
Ane manda...

එකියන්නේ අපි නොදැනුවත්වම අපෙ මුණ උන්ගේ ඩේටබේස් එකට දෙනවා ?
මරුසිරා;22225971 said:facial recognition කියන එකේ අලුත් දේ නම් මට තේරෙන්නේ නැ .මගේ ලැප්ටොප් එකෙත් තියෙනවනේ බන් ඕකඑක දැන් අවුරුදු 3ක් විතර පරණයි
ලේනොවෝ එකේ veryface කියල සොෆ්ට් එකක් තියෙනවා එකෙන් තමයි ෆේස් එක ඇදුරන් ලැප් එක අන්ලොක් වෙන්නේ
ඉතින් ෆෝන් වලටත් මේවගේ ඇතිනේ
නිකමට අහන්නේ, උඹ use කරන ෆෝන් එක මොකක්ද බන්?

මටනම් තේරෙන්නේ නැහැ මේ මුණ අදුරගැනීමේ තාක්ෂණයේ මහා ලොකු වැදගත්කමක්. එක අතකින් එක කරදරයක්. phone එක හරි කෙලින් මුනට අල්ලන්න ඕනේ. දැන් ඉස්සර වාද විවාද කරපු finger print scanner එකට මොකද උනේ ? ඊලග එක එනකොට මේකත් අයින් කරයිද දන්නේ නැහැ. මට පෙන්නේ මේවා marketing විතරයි.
වෙනසක් කරනවානම් මෙන්න වැඩ. phone /tablet දෙකේ එකතුවක්. මේක තවම අත්හදා බැලීමේ තියෙන්නේ (තවම ප්රශ්න තියෙනවලු) .මේකෙන් කිසි අමාරුවක් නැතිව phone එකෙන් tablet එකේ වැඩ කරගන්න පුළුවන්.
![]()
Samsung plans to sell a Galaxy Note with a foldable screen in 2018
https://www.theguardian.com/technol...-galaxy-note-foldable-screen-2018-smartphones
පට්ට innovation එකක්. 2017 edge to edge display වගේ ලබන අව්රුද්දෙ flexible display දැයි ද දන්නේ නැ හැමෝම .