HIV Mega Thred.

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
HIV Mega Thread

HIV.png


අද සමාජයේ HIV කෙරෙහි පවතින දුර්මත නිසා HIV සම්ප්‍රේෂණය වීමේ අවදානම ශ්‍රී ලංකාව තුල විශාල වශයෙන් ඉහල ගොස් ඇත. තව සමහරු HIV ශරීරගතව ඇති කියා මානසික පිඩාවන්ට ගොදුරු වේ. එයද නිවැරදි වැටහීමක් නොමැති බැවිනි.

අපි කතා කරමු ඇත්තටම මේ HIV කියන්නේ මොකක් ද කියලා. ඒවගේම තමන්ට ඇති ප්‍රශ්න අසන්නටත් මේ හොඳ අවස්ථාවක්.

ඊයේ දිනයේදී සිදු වූ සිද්දියක්.

ඊයේ දිනයේදී අපේ STD ක්ලින්ක් එකට පැමිණි අයෙක් පිළිබඳව විස්තරයක් කියන්නම්. ඔහු විවාහකයෙක් . නම නලින් ( සත්‍ය නම නොවේ ) වයස 37 . හොඳ ව්‍යාපාරිකයෙක්. ඔහු මිට වසරකට ඉහතදී HIV වෛරසය අසධිතයෙක් ලෙස හඳුනා ගැනුනි. ඔහු අපේ ක්ලින්ක් එකට වසරක පමණ කාලයක සිට පැමිණෙයි.

නලින්ට HIV අසාධනය වී තිබ්බත් එයාගේ වයිෆ් ට HIV නැහැ. පසුව තමන්ට HIV තිබෙන බව දන ගත් දා සිට වයිෆ් සමග ලිංගිකව එකතුවීම අවම කරා සේම කොන්ඩම් භාවිතා කර ඇය සමග ලිංගිකව එකතු විය.

දැන් එයාගේ වයිෆ් ට බබෙක් හදන්න ඕනේ ලු . නමුත් වයිෆ් දන්නේ නැහැ ඔහු HIV අසධිතයෙක් කියලා. වයිෆ් එක දිගටම රණ්ඩු කරනවා ලු.

නලින් HIV අසධිතයෙක් උනත් අපට දරුවකු හැදීමට එරහිව නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ ඔවුන්ගේ පොද්ගලිකත්වය විනාශ කිරීමක් කල නොහැකිය.

1. එහි ඇති අවධානම ගැන ඔහුට පැහැදිලි කර දුන්නෙමු. එමගින් දරුවට සහ බිරිඳට HIV සම්ප්‍රේෂණය වීමේ ඇති සම්භාවිතවේ ප්‍රතිශතය ගැන පැහැදිලි කර දුන්නෙමු.

නමුත් ඔහුට බිරිදගෙන් බේරීමට නොහැකි බැවින් කෙසේ හෝ දරුවෙකු අවශ්‍ය වී ඇත.


2. ඔහු එයට එකඟ නොවන්නේ නම් සහ ඔවුනට දරුවෙකු අත්‍යවශ්‍යම නම් දෙවැනි option එක වන්නේ ඔහුගේ ශරීරයේ පවතින HIV වෛරස් ප්‍රමාණය minimum level එකකට ඖෂධ මගින් ගෙනවිත් දරුවකු හැදීමය. එමගින් මවට සහ දරුවට HIV සම්ප්‍රේෂණය අවදානම ප්‍රතිශතයක් ලෙස අවම මට්ටමකට ගෙන ආ හැකිය. නමුත් HIV වැළදීමේ අවදානමක් ඇත.

මම එදිනෙදා ඇතිවන සිද්දීන් නම් ගම පමණක් සත්‍ය නොවන පරිදි මේ ත්‍රෙඩ් එකේ පල කරන්නම්. ඒවගේම ඔයාලට තියන ප්‍රශ්න ගැනත් කතා කරමු.
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පහත ලිපිය අනිවා වෙබ්සයිට් එකෙන් ගත්තේ

ඒඩ්ස් ගැන ලංකාවේ කට්ටිය හිතාගෙන ඉන්න වැරදි කාරණා 10 ක්

oAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAD4TYAAbHwABhhSNKAAAAABJRU5ErkJggg==



ඒඩ්ස් කියන්නේ ලෝකේ මිනිස්සු වැඩියෙන්ම බයවෙන ලෙඩක් කියලා කිව්වට වැරදි නෑ. විශේෂයෙන්ම ඒඩ්ස් රෝගයට තියෙන භයානක කමත්, ඒඩ්ස් රෝගය සුව කිරීමට කිසිම වෛද්‍ය ක්‍රමයක් හෝ ඖෂධයක් තවමත් හොයාගෙන නැති වීමත් ඒ බය ඇතිවෙන්න හේතු. හැබැයි ලෝකේ හැමෝම වගේ ඒඩ්ස් රෝගය ගැන අහලා තිබුණට අපිට බය නැතුව කියන්න පුලුවන් ලෝකේ හැමෝම වගේ ඒඩ්ස් ගැන හොඳාකාරවම දන්නෙ නෑ කියලා. වැඩි දෙනෙක් ඒඩ්ස් ගැන දන්නවයි කියලා හිතාගෙන ඉන්නෙ ‘සෙක්ස් කළහම බෝවෙන ලෙඩක්’ කියලා තමයි. ඒ ඇරෙන්න ඒඩ්ස් ගැන මිත්‍යා මත දහසකුත් එකක් තියෙනවා. මතකයිනේ කුලියාපිටියෙ ළමයගේ සිද්ධිය.
හැබැයි ඒඩ්ස් ගැන තියෙන මිත්‍යා මත නිසාම HIV ආසාදිතයෙක්ට ජීවිතේ එපා වෙන්න වගේම, HIV ආසාදිතයින් නොවෙන අයව වුනත් සමාජෙන් කොන් වෙන්නත් තියෙන ඉඩ වැඩියි. එතකොට ඒඩ්ස් වළක්වන්න වුනත් මුලින් ඒ ගැන තියෙන මිත්‍යා මත අයින් කරං ඉන්න එපෑ!

1. හුළ‍ඟෙනුත් ඒඩ්ස් බෝවෙනවා බ්‍රෝ!

AIDS-Misconceptions-01.jpg
Source – avert.org
මේන්න මේක තමයි ජනප්‍රියම මතය. වෙන එකක් තියා ලංකාවෙ අධ්‍යාපන ඇමති කෙනෙකුත් ඔහොම හිතාගෙන හිටියනේ. ඇත්ත කතන්දරේ මේකයි. සමට සම ස්පර්ෂ වුනා කියලා ඒඩ්ස් බෝවෙන්නෙ නෑ. අතට අත දුන්නා කියලා, වැළඳ ගත්තා කියලා, සිපගත්තා කියලා ඒඩ්ස් බෝවෙන්නෙ නෑ. ඒ වගේම තමයි එකම වැසිකිළියක් පාවිච්චි කළා කියලා, ඒ විතරක් නෙවෙයි එකම වීදුරුවෙන් වතුර බිව්වත් ඒඩ්ස් බෝවෙන්නෙ නෑ. ආසාදිත පුද්ගලයෙක් ඔබ ඉන්න තැන කැස්සා කියලා, කිවිසුමක් ඇරියා කියලා ඒඩ්ස් බෝවෙන්නෙත් නෑ. දැන් තේරෙනවනේ සීන් එක. ඒ හින්දා ඉස්කෝලේ හරි, වැඩ කරන තැන හරි ඒඩ්ස් තියෙන කෙනෙක්ව කොන් කරන්න අවශ්‍ය නෑ.

2. මදුරුවෝ කාලත් ඒඩ්ස් බෝ වෙන්න පුලුවන්!

AIDS-Misconceptions-02.jpg
Source – google.com
මේකත් සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයක්. HIV ආසාදිතයෙක්ගෙ ලේ උරා බීපු මදුරුවෙක් පියඹලා ඇවිත් ඔබට දෂ්ඨ කලා කියලා කිසිසේත්ම ඒඩ්ස් බෝවෙන්නෙ නෑ. ඒ කියන්නේ මදුරුවාට ඒඩ්ස් වෛරසය ලැබුණත් එතනින් එහාට මදුරුවා දෂ්ඨ කරන තව කෙනෙක්ට වෛරසය ලැබෙන්නෙ නෑ. ඇයි බං මදුරුවාට ඒඩ්ස් හැදෙන්නෙ නෑනේ!

3. වෙන ලෙඩක් තියේ නං ඒඩ්ස් අවුලක් නෑ බ්‍රෝ!

AIDS-Misconceptions-03a.jpg
Source – bestsampleresume.com
මෙහෙමත් මිනිස්සු හිතාගෙන ඉන්නවා කියහංකෝ! ඒ කිව්වේ ඔය ලිංගිකව සම්ප්‍රේෂණය වෙන ආසාදනයන් තියෙනවනේ. සමහරු හිතාගෙන ඉන්නවා තමන්ට එක සමාජ රෝගයක් තියේ නං ආයෙ පරිස්සං වෙන්න දෙයක් නෑ, ඒඩ්ස් හැදෙන්නෙ නෑ කියලා. එහෙම වෙන්න ඒඩ්ස් කියන්නේ දෙය්යො ‍තෝර ‍තෝර දෙන ලෙඩක් නෙවෙයිනේ. හැදෙනවනං හැදෙනවා. ආයි තව සමාජ රෝග කීයක් තියෙනවද කියන එක අදාළ නෑ.

4. දැක්ක ගමං කියන්න පුලුවන් ඒඩ්ස් කියලා!

AIDS-Misconceptions-04a.jpg
Source – youtube.com
දැක්ක ගමන් ඒඩ්ස් හැදිලා කියන්නේ මොකේ බලෙන්ද කියලා තමයි අහන්න වෙන්නේ. ඇත්තටම ඔය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා බඩ පිට පොත්තට ඇලිලා ඉන්න කෙසඟ බුවාලව එහෙමත් ඒඩ්ස් හැදිලා කියලා හඳුන්වනවා අපිට අහන්න ලැබිලා තියෙනවා. හැබැයි මේක කණගා‍ටුදායක තත්වයක් වගේම මිත්‍යාවක්. කිසිම කෙනෙක්ට බාහිර පෙනුමෙන් ඒඩ්ස් තියෙනවාද නැද්ද කියන්න බෑ. ඒඩ්ස් තියෙන කෙනෙක්ට බොහොම නිරෝගී පෙනුමක් තියෙන්න පුලුවන්. ඒඩ්ස් ගැන දැනගන්න තියෙන එකම හරි විදිය වෙන්නේ රුධිර පරීක්ෂාවක් විතරයි.

5. ඒඩ්ස් හැදුනා කියන්නේ HIV ආසාදිතයි කියන එකම තමයි!

AIDS-Misconceptions-05.jpg
Source – wccftech.com
මෙන්න මේක ගොඩක් දෙනා ලේසියෙන්ම පටලවා ගන්න දෙයක්. මොකක්ද HIV කියන්නේ, මොකක්ද ඒඩ්ස් කියන්නේ කියන එක. සරලවම කියනවා නං HIV කියන්නේ වෛරසයක්. ඒඩ්ස් කියන්නේ රෝගී තත්වයක්. හැබැයි HIV වෛරසය නිසා තමයි ඒඩ්ස් කියන රෝගී තත්වය ඇතිවෙන්නේ. වෙනත් විදියකට කියනවා නං HIV ආසාදනය වුනාට පස්සේ ඒකේ අන්තිම ස්ටේජ් එක තමයි ඒඩ්ස් කියන්නේ. හැබැයි මෙහෙම දෙයක්. HIV වෛරසය ආසාදනය වෙනවා කියන්නේ ආයි ඒක නැතිවෙන්නෙ නෑ. මොකද ඇත්තටම HIV වෛරසය නැතිකරන්න තවම බෙහෙත් හොයාගෙන නැති හින්දා.

6. HIV Positive කියලා රිපෝට් එක ආවොත් කෝච්චියට පනින්න තමා වෙන්නේ!

AIDS-Misconceptions-06.jpg
Source – natureworldnews.com
මේකත් ජනප්‍රිය මිත්‍යා මතයක්. HIV ආසාදනය වුනා කියලා මාසෙන් මැරෙන්නෙ නෑ. දැන් විද්‍යාව සෑහෙන්න දියුණුයි වගේම HIV සම්බන්ධයෙන් කෙරිලා තියෙන වැඩකොටසත් විශාලයි. අන්න ඒ නිසා HIV ආසාදිතයෙක්ට ඒඩ්ස් දක්වා තත්වය වර්ධනය වෙන්නේ නැතුව සෑහෙන අවුරුදු ගාණක් ඵලදායී විදියට ගෙවන්න මේ වෙනකොට අවස්ථාව තියෙනවා. ඒ නිසා HIV ආසාදනය වුනු කෙනෙක්ට කවදාවත් ඒඩ්ස් දක්වා නොයා ඉන්නත් හැකියාව තියෙනවා.

7. ඒඩ්ස් හැදෙන්නෙ සමලිංගිකයින්ටයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන්ටයි විතරයි!

AIDS-Misconceptions-07.jpg
Source – avert.org
එහෙම එකක් නෑ. සමලිංගිකයෙක්ට විතරක් නෙවෙයි, විෂම ලිංගිකයෙක්ට වුනත් HIV ආසාදනය වෙන්න පුලුවන්. අවශ්‍ය වෙන්නේ HIV ආසාදිතයෙක් එක්ක රුධිරය හෝ ශරීරයේ යම් යම් තරල හුවමාරු වීම විතරයි. සමලිංගිකයින් අතර තියෙන සමහර ලිංගික භාවිතාවන් නිසා වැඩි HIV අවදානමක් තියෙන්න පුලුවන්. හැබැයි විෂම ලිංගිකයින් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි කියලා එකක් නෑ. හොඳම දේ තමයි තමන් ආරක්ෂා වීම. ඒ කියන්නේ එකම ක‍ටු භාවිතයෙන් මත්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීමෙන් වැළකීම. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වලට නොයාම. ඒ වගේම හැකිනම් රුධිර පරීක්ෂාවක් කරවාගෙන සිටීම.

8. දැන් තාක්ෂණේ දියුණුයිනේ බ්‍රෝ. ඒඩ්ස් වුනත් ගේමක් නෑ!

AIDS-Misconceptions-08.jpg
Source – brigstowe.org
දැන් මෙච්චර වෙලා කරුණු කාරණා කිව්වේ මේක ලිහිලෙට ගන්න කියන්න නෙවෙයි. මතක තියාගන්න. විද්‍යාව දියුණු වෙලා HIV ආසාදිතයෙක්ට ඒඩ්ස් දක්වා යන්නෙ නැතුව, නැතිනම් ඒඩ්ස් දක්වා යන එක හැකිතරම් පමා කරලා සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඉඩ ලැබිලා තියෙනවා තමයි. හැබැයි HIV තවමත් කියන්නේ සම්පූර්ණයෙන් මර්දනය කරන්න මිනිසාගේ කිසිම ඖෂධයකට නොහැකි වුණු වෛරසයක්. ආන්න ඒ නිසා කරුණාකරලා මේක සරල දෙයක් කියලා සලකන්නෙ නැතුව අදාළ ආරක්ෂා විධිවිධාන පිළිපදින එක වැදගත්.

9. බැරිවෙලාවත් මට HIV ආසාදනය වෙලා නං, එතනින් එහාට ජීවිතේ ගැන හිතන්න ඕන නෑ!

AIDS-Misconceptions-09.jpg
Source – carbidoff.com
මෙන්න මේක ආසාදනය වුණු පුද්ගලයෙක්ට තමන්ගේ වටිනා ජීවිතේ සම්පූර්ණයෙන්ම විසි කරලා දාන්න පුලුවන් ආකල්පයක්. එක්කෝ මෙහෙම කෙනෙක් ජීවිතේ කරන්න තියෙන හැමදේම කරනවා කියලා පිස්සු නටන්න පුලුවන්. තව කෙනෙක් දිවිනසාගන්න පුලුවන්. තවත් කෙනෙක් වඩාත් භයානක විදියට සමාජය ගැන වෛර බැඳගන්න, අනික් අයටත් තමන්ගේ HIV ආසාදනය බෝ කරන්න ඕන කියලා හිතාගෙන වැඩ කරන්න පුලුවන්. හැබැයි අපිට කියන්න තියෙන්නේ මේ හැම එකක්ම ඉවර වෙන්නේ වටිනා ජීවිතයක්, අනිත් අයගේ වටිනා ජීවිත අනතුරේ දාලා කියලා විතරයි. කරුණු අංක 6 කියවන්න. HIV ආසාදනය වුනා කියන්නේ ඒඩ්ස් හැදුනා කියන එක නෙවෙයි.

10. ලැජ්ජ නැතුව මොන දොස්තරද හම්බෙන්න පුලුවන් මේක අහන්න

Source -www.aidscontrol.gov.lk/මෙන්න මේකත් බොහොම වැරදි අදහසක්. ලංකාවේ ඉන්න ඕන කෙනෙක්ට තමන්ට HIV වෛරසය වැළඳිලා කියලා සැකයක් තියේ නං යන්න පුලුවන් කොළඹ මහ රෝහලට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන, නැත්තං හැමෝම කියන විදියට 33 කාමරේට. එතනින් නොමිලේම සහ වෙනත් ලිංගාශ්‍රිත බෝවන රෝග සම්බන්ධයෙන් පරීක්ෂාවක් කරගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, ඒඩ්ස් රෝගය වළක්වා ගැනීම ගැන බොහොම හොඳ උපදෙස් මාලාවක් ලබාගන්නත් පුලුවන්. එතන ඉන්න කවුරුවත් එතනට එන කාවවත් කොන් කරන්නෙ නෑ. ඊට සම්පූර්ණයෙන්ම වෙනස් විදියට ඒ කට්ටිය බොහෝම සුහදව ඔබත් එක්ක කටයුතු කරන්න සූදානම්. ඒ නිසා තව දුරටත් ලැජ්ජ වෙවී ඉන්න දෙයක් නෑ.

ඒඩ්ස් රෝගයට ගොදුරු වෙන හැම කෙනෙක්ම හොරෙන් කො‍ටු පැනලා නෑ. තව ක්‍රම තියෙනවා HIV ආසාදනය වෙන්න පුලුවන්. වෛද්‍ය කාමලිකා අබේරත්න මහත්මිය HIV ආසාදිතයෙක් වෙන්නේ රුධිර පාරවිලයනයකින්. හැබැයි ඈ එතනින් පස්සේ තමන් වගේම HIV ආසාදනය වූවන් වෙනුවෙන් සටන් කරනවා. අවුරුදු 70 දී මිය යන්නේ ලෝකෙට උතුම් ආදර්ශයක් දීලා. ඒ වගේ අය තවත් ඉන්නවා. මේ සිහිපත් කිරීම HIV ආසාදිතයින් වෙනුවෙන් වැඩ කරපු, තමන්ගේ ජීවිතේ විසි කරන්නේ නැතුව ලෝකෙට පලක් ඇති දෙයක් කරලා මියගිය සියලුම ඒඩ්ස් රෝගීන් වෙනුවෙන්.
 

isuruperera

Member
Sep 7, 2017
29
1
0
බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක්‌ සාර්ථකයි
- වෛද්‍ය තරංගා කුමාරි පවසයි
0714845335

" එච්. අයි. වී. ආසාදිත ඕනෑම කෙනෙක්‌ ආවොත් මම බෙහෙත් දෙනවා. මට කළ හැකි දේ මම කරනවා. විදේශීය රෝගීන් වුණත් කමක්‌ නෑ. අපේ රටට එනවා නම් මම මේ ප්‍රතිකාරය ලබා දෙනවා. මේ මගින් අපේ රටට ආදායමක්‌ ලබාගන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ දුප්පත්කම නැති කරගන්න හොඳ අවස්‌ථාවක්‌ යෑයි ද ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. "
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක්‌ සාර්ථකයි
- වෛද්‍ය තරංගා කුමාරි පවසයි
0714845335

" එච්. අයි. වී. ආසාදිත ඕනෑම කෙනෙක්‌ ආවොත් මම බෙහෙත් දෙනවා. මට කළ හැකි දේ මම කරනවා. විදේශීය රෝගීන් වුණත් කමක්‌ නෑ. අපේ රටට එනවා නම් මම මේ ප්‍රතිකාරය ලබා දෙනවා. මේ මගින් අපේ රටට ආදායමක්‌ ලබාගන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ දුප්පත්කම නැති කරගන්න හොඳ අවස්‌ථාවක්‌ යෑයි ද ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. "

මේවා අමුලික බොරු බන්. බොරු කරලා මිනිස්සුන්ගෙන් මුදල් ගසා කන හොර ගෑනියෙක්.
 

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මචන් පොඩි දෙයක්.

    එච්.අයි.වී වින්ඩොව් පීරියඩ් එක ටිකක් පැහැදිලි කරලා දියන්.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන් පොඩි දෙයක්.

    එච්.අයි.වී වින්ඩොව් පීරියඩ් එක ටිකක් පැහැදිලි කරලා දියන්.


    HIV window පීරියඩ් එක කියන්නේ අපි HIV වලට එක්ස්පෝස් උන දවසේ ඉඳලා Antibody detect වෙන්න යන කාලයට. HIV window පීරියඩ් එක දින 90 කි. එනම් මාස 3 කි.

    උදාහරණයක් විදිහට අපි ඒඩ්ස් තියන කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධතාවයක් පවත්වලා සතියකින් ගිහින් HIV චෙක් කරාට පෙන්වන්නේ නෙගටිව් කියලා. අවම වශයෙන් මාස 3කින් පස්සේ check කරන්න ඕනේ.

    එහෙම නැත්නම් වෙනත් ක්‍රමයක් තියනවා . HIV වලට එක්ස්පෝස් වෙලා සතියකින් දෙකකින් පරීක්ෂාවක් කරගන්න පුළුවන්. එකට කියන්නේ HIV PCR test කියලා. එතැනදී ජානමය පරිශාවකින් හොයා ගන්න පුළුවන් HIV වෛරසය ශරීරගත වෙලා තියනවද කියලා.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    HIV is not a deadly disease now there are ways to prevent. Cancer is the deadliest one.

    Since there is currently no way to get rid of HIV from the body once someone is infected, most people with HIV will probably still have the virus when they die. Whether HIV/AIDS will be what causes someone's death, however, is not always clear.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Since there is currently no way to get rid of HIV from the body once someone is infected, most people with HIV will probably still have the virus when they die. Whether HIV/AIDS will be what causes someone's death, however, is not always clear.

    ලියුකේමියා කියන ලෙඩේ හැදිලා තියෙන රෝගියෙක් HIV සහ ඒ රෝග දෙකම සනීප උනා කියල පහුගිය ටිකේ news එකක් ගියා පොඩ්ඩක් Google කරල බලන්න
    HIV virus cell වලට ඇතුළු වෙන මොකක්ද එකක් උපතින්පි හිටන්නේ නැති කෙනෙක්ගෙන් ලේ අරගෙන බෙහෙත් කරලා තියෙනවා. ඒකෙන් ලියුකේමියා සහ HIV ලෙඩ දෙකම cure වෙලා කියලා news එක තිබ්බේ. ගොඩක් rare case එකක්
     

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    අර ලංකාවේ පොරක් AIDS වලට බෙහෙතක් හොයා ගත්තා කිව්වේ, ඒ සීන්
    එක මොකද්ද ?
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සාමාන්‍ය රුධිර පරීකාවකින් මේක අහුවෙන්නෙ නැද්ද බන්. හේමස් එකේ බෝඩ් එක ගහගෙන ලේ සම්පල් එකතු කරන තැන් තියෙන්නේ. ඒ වගේතැන්වලට ලේ සම්පල් එකක් උදේ දුන්නොත් (දවල් 11 වෙනකල්) හවස 4 වෙද්දි රිපෝට් එක දෙනවා. මේ ටෙස්ට් ඇත්තද​? මේකෙන් වෙන ලෙඩ අහු උනාට hiv අහුවෙනවද​?


    හොද thread එකක්. Repදුන්නා:love:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අර ලංකාවේ පොරක් AIDS වලට බෙහෙතක් හොයා ගත්තා කිව්වේ, ඒ සීන්
    එක මොකද්ද ?

    පාලනය කරන බෙහෙතක් විරතයි. 100% සනීප කරන බැහැ
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    HIV window පීරියඩ් එක කියන්නේ අපි HIV වලට එක්ස්පෝස් උන දවසේ ඉඳලා Antibody detect වෙන්න යන කාලයට. HIV window පීරියඩ් එක දින 90 කි. එනම් මාස 3 කි.

    උදාහරණයක් විදිහට අපි ඒඩ්ස් තියන කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධතාවයක් පවත්වලා සතියකින් ගිහින් HIV චෙක් කරාට පෙන්වන්නේ නෙගටිව් කියලා. අවම වශයෙන් මාස 3කින් පස්සේ check කරන්න ඕනේ.

    එහෙම නැත්නම් වෙනත් ක්‍රමයක් තියනවා . HIV වලට එක්ස්පෝස් වෙලා සතියකින් දෙකකින් පරීක්ෂාවක් කරගන්න පුළුවන්. එකට කියන්නේ HIV PCR test කියලා. එතැනදී ජානමය පරිශාවකින් හොයා ගන්න පුළුවන් HIV වෛරසය ශරීරගත වෙලා තියනවද කියලා.


    හැබැයි මචන් ඔය මාස තුනේ වින්ඩෝව් පීරියඩ් එක අදාල වෙන්නේ Third generation antibody tests එකට නේද?

    Fourth generation antibody/antigen tests එකේදී වින්ඩෝ පීරියඩ් එක වෙන්නේ දවස් 11 - මාස 1 ඇතුලත කාලයක්. උබ දුන්න සයිට් එකට අනුව.

    https://www.avert.org/hiv-testing/whats-involved

    ඒ කියන්නේ Fourth generation antibody/antigen tests එක අපිට මාසයක් ගියාම චෙක් කර ගන්න පුලුවන්. එහෙම නේද??

    මම දන්න තරමින් ආසිරි එකේ Fourth generation antibody/antigen tests එක කර ගන්න පුලුවන්.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලියුකේමියා කියන ලෙඩේ හැදිලා තියෙන රෝගියෙක් HIV සහ ඒ රෝග දෙකම සනීප උනා කියල පහුගිය ටිකේ news එකක් ගියා පොඩ්ඩක් Google කරල බලන්න
    HIV virus cell වලට ඇතුළු වෙන මොකක්ද එකක් උපතින්පි හිටන්නේ නැති කෙනෙක්ගෙන් ලේ අරගෙන බෙහෙත් කරලා තියෙනවා. ඒකෙන් ලියුකේමියා සහ HIV ලෙඩ දෙකම cure වෙලා කියලා news එක තිබ්බේ. ගොඩක් rare case එකක්

    HIV නිසා ලියුකේමියා සහ අනෙකුත් පිළිකා පසු කාලීනව හට ගන්න පුළුවන්. තිමති කියලා කෙනෙක් තමයි පළමුවරට සුව වෙලා තියෙන්නේ. ඒ කතන්දරේ හරිම වෙනස් සිද්දියක්.


    අර ලංකාවේ පොරක් AIDS වලට බෙහෙතක් හොයා ගත්තා කිව්වේ, ඒ සීන්
    එක මොකද්ද ?

    ඒවා අමුලික බොරු. අසරණ රෝගීන් ව ගසා කන හොරු.

    සාමාන්‍ය රුධිර පරීකාවකින් මේක අහුවෙන්නෙ නැද්ද බන්. හේමස් එකේ බෝඩ් එක ගහගෙන ලේ සම්පල් එකතු කරන තැන් තියෙන්නේ. ඒ වගේතැන්වලට ලේ සම්පල් එකක් උදේ දුන්නොත් (දවල් 11 වෙනකල්) හවස 4 වෙද්දි රිපෝට් එක දෙනවා. මේ ටෙස්ට් ඇත්තද​? මේකෙන් වෙන ලෙඩ අහු උනාට hiv අහුවෙනවද​?


    හොද thread එකක්. Repදුන්නා:love:

    මචන් උබ අදහස් කරන්නේ HIV නොවන සහ වෙනත් රෝගයකට රුධිර පරීක්ෂාවක් ගැනද. පොඩ්ඩක් පැහැදිලි මදි. පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්.


    හැබැයි මචන් ඔය මාස තුනේ වින්ඩෝව් පීරියඩ් එක අදාල වෙන්නේ Third generation antibody tests එකට නේද?

    Fourth generation antibody/antigen tests එකේදී වින්ඩෝ පීරියඩ් එක වෙන්නේ දවස් 11 - මාස 1 ඇතුලත කාලයක්. උබ දුන්න සයිට් එකට අනුව.

    https://www.avert.org/hiv-testing/whats-involved

    ඒ කියන්නේ Fourth generation antibody/antigen tests එක අපිට මාසයක් ගියාම චෙක් කර ගන්න පුලුවන්. එහෙම නේද??

    මම දන්න තරමින් ආසිරි එකේ Fourth generation antibody/antigen tests එක කර ගන්න පුලුවන්.

    ඔව් කිසි ප්‍රශ්නයක් නැහැ කරගන්න පුළුවන්. නමුත් PCR test එකක් කරන්න සතියක කාලයක් ගත වෙනවා.

    Fig-8-Timeline-for-HIV-infection-immune-response-and-window.png

     
    Last edited:

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    සාමාන්‍යයෙන් SEX වලදී විවිධ අය විවිද දේවල් කරනවා ඒ කරන දේවල් අනුව HIV ආසාධනය විය නොහැකි බව කතාකරන්න පුලුවන්නම් හොඳයි කියල හිතෙනවා

    සමලිංගික,විරුද්ද ලිංගික දෙකටම අදාලවෙන ලෙස

    උදා

    1.ආසාධිතයාගෙන් LIP KISS එකක් ගැනීම
    2.ආසාධිතයාගේ ලින්ගය කටට ගැනීම
    3.ආසාධිතයාගේ ලින්ගය අතින් අල්ලා තම ලින්ගය ඇල්ලීම
    4.ආසදිතයකු විසින් අසාදිත නොවුවකුගේ ලින්ගය කටට ගැනීම
    5.කෙලමගින් සමිප්රේෂණය වීමේ හැකියාව
    6.ආසාධිතයකුගේ ලින්ගය අසාදිත නොවුවකුගේ තුවාලයක ගැවීම
    7.ආසාධිතයකුගේ ශුක්‍රානු අසාදිත නොවුවකුගේ මුකයෙන් ඇතුළුවීම

    වගේ තව ගොඩක් දේවල් ඇති

    එවගෙනත් දන්නවනම් කියන්න
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සාමාන්‍යයෙන් SEX වලදී විවිධ අය විවිද දේවල් කරනවා ඒ කරන දේවල් අනුව HIV ආසාධනය විය නොහැකි බව කතාකරන්න පුලුවන්නම් හොඳයි කියල හිතෙනවා

    සමලිංගික,විරුද්ද ලිංගික දෙකටම අදාලවෙන ලෙස

    උදා

    1.ආසාධිතයාගෙන් LIP KISS එකක් ගැනීම
    2.ආසාධිතයාගේ ලින්ගය කටට ගැනීම
    3.ආසාධිතයාගේ ලින්ගය අතින් අල්ලා තම ලින්ගය ඇල්ලීම
    4.ආසදිතයකු විසින් අසාදිත නොවුවකුගේ ලින්ගය කටට ගැනීම
    5.කෙලමගින් සමිප්රේෂණය වීමේ හැකියාව
    6.ආසාධිතයකුගේ ලින්ගය අසාදිත නොවුවකුගේ තුවාලයක ගැවීම
    7.ආසාධිතයකුගේ ශුක්‍රානු අසාදිත නොවුවකුගේ මුකයෙන් ඇතුළුවීම

    වගේ තව ගොඩක් දේවල් ඇති

    එවගෙනත් දන්නවනම් කියන්න

    1. තොල් සිපගනිමේදී HIV සම්ප්‍රේෂණය නොවන අතර දෙදෙනාගේම මුකයේ විවුර්ත කැපුම් තුවාල පවතීනම් HIV සම්ප්‍රේෂණය වීමේ යම් අවධානමක් තිබිය හැක.

    2. ලිංගය මුකය තුලට ගැනීමේදී HIV අසාධනය නොවේ. නමුත් මුකයේ තුවාල තිබේනම් සුළු අවධානමක් තිබේ.

    3. HIV අසධිතයකුගේ ලිංගයේ තිබෙන ශ්‍රව්‍ය අතින් අල්ලා පසුව එය තමන්ගේ ලන්ගයේ තැවරීමෙන් අසාධනය වීමට ඇති අවස්ථාව ඉතා විරලය. මන්ද HIV වෛරසය යනු ඉතා දුර්වල වෛරසයකි. බාහිර පරිසරයට යොමු සැනින් එය විනාශ වේ.

    4 මේ ප්‍රශ්නය සඳහා 2 වෙනි ප්‍රශ්නයේ පිළිතුරට අදාළ වේ.

    5. මිනිස් කෙටයේ HIV වෛරසය යම් ප්‍රමාණයක් පැවතිය හැකි වුවත් එම ප්‍රමාණය තව කෙනෙකුට කෙල මගින් බෝවීමේ අවධානමක් නැත. HIV සම්ප්‍රේෂණය වීමට HIV වෛරස යම් ප්‍රමාණයක් අවශ්‍යවේ. කෙල තුල තිබෙන ප්‍රමාණය HIV සම්ප්‍රේෂණය වීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු අගයක් ගනී.

    6. තරල තුවාලයක ගැටීමේදී යම් අවධානමක් ඇත.

    7. විවුර්ත තුවාල නොපවතී නම් අවධානමක් නැහැ.

    කෙසේ වෙතත් තමන්ට විශවාස නොවන සහකරුවෙකු සමග සම්බන්ධ නොපැවැත්වීමට වග බලා ගන්න.
     
    Last edited: