HIV Mega Thred.

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63

    1. තොල් සිපගනිමේදී HIV සම්ප්‍රේෂණය නොවන අතර දෙදෙනාගේම මුකයේ විවුර්ත කැපුම් තුවාල පවතීනම් HIV සම්ප්‍රේෂණය වීමේ යම් අවධානමක් තිබිය හැක.

    2. ලිංගය මුකය තුලට ගැනීමේදී HIV අසාධනය නොවේ. නමුත් මුකයේ තුවාල තිබේනම් සුළු අවධානමක් තිබේ.

    3. HIV අසධිතයකුගේ ලිංගයේ තිබෙන ශ්‍රව්‍ය අතින් අල්ලා පසුව එය තමන්ගේ ලන්ගයේ තැවරීමෙන් අසාධනය වීමට ඇති අවස්ථාව ඉතා විරලය. මන්ද HIV වෛරසය යනු ඉතා දුර්වල වෛරසයකි. බාහිර පරිසරයට යොමු සැනින් එය විනාශ වේ.

    4 මේ ප්‍රශ්නය සඳහා 2 වෙනි ප්‍රශ්නයේ පිළිතුරට අදාළ වේ.

    5. මිනිස් කෙටයේ HIV වෛරසය යම් ප්‍රමාණයක් පැවතිය හැකි වුවත් එම ප්‍රමාණය තව කෙනෙකුට කෙල මගින් බෝවීමේ අවධානමක් නැත. HIV සම්ප්‍රේෂණය වීමට HIV වෛරස යම් ප්‍රමාණයක් අවශ්‍යවේ. කෙල තුල තිබෙන ප්‍රමාණය HIV සම්ප්‍රේෂණය වීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු අගයක් ගනී.

    6. තරල තුවාලයක ගැටීමේදී යම් අවධානමක් ඇත.

    7. විවුර්ත තුවාල නොපවතී නම් අවධානමක් නැහැ.

    කෙසේ වෙතත් තමන්ට විශවාස නොවන සහකරුවෙකු සමග සම්බන්ධ නොපැවැත්වීමට වග බලා ගන්න.

    thanks....

    අසධිතයකුගේ කටේ තුවාලයක් තියෙනවා නමුත් ආසාධිත නොවුපුද්ගලයාගේ ලින්ගයේ තුවාලයක් නෑ දැන් ආසාධිතයා ආසාධිත නොවුපුද්ගලයාගේ ලින්ගය කටට ගන්නවා යයි සිතමු ඒ අවස්ථාවේදී ආසාධිත නොවුපුද්ගලයාගේ මුත්‍රා මාර්ගයෙන් HIV අසාධනය විය හැකිද?

    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    එහෙම වෙන්න පුළුවන් චාන්ස් එක ගොඩක් අඩුයි. නමුත් ෂුවර් නැති අයකු සමග ඔරල් සෙක්ස් කරනවානම් Flavored condom ( රස කල කොන්ඩම් - මෙය විවිද රසවලින් වෙළඳපොලෙන් මිලට ගන්න පුළුවන්. උද හරණ ස්ට්‍රෝබෙරි ,රස , දොඩම් රස ) එකක් පාවිච්චි කරන්න

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ලියුකේමියා කියන ලෙඩේ හැදිලා තියෙන රෝගියෙක් HIV සහ ඒ රෝග දෙකම සනීප උනා කියල පහුගිය ටිකේ news එකක් ගියා පොඩ්ඩක් Google කරල බලන්න
    HIV virus cell වලට ඇතුළු වෙන මොකක්ද එකක් උපතින්පි හිටන්නේ නැති කෙනෙක්ගෙන් ලේ අරගෙන බෙහෙත් කරලා තියෙනවා. ඒකෙන් ලියුකේමියා සහ HIV ලෙඩ දෙකම cure වෙලා කියලා news එක තිබ්බේ. ගොඩක් rare case එකක්

    ow eka aththa..
     
    H.I.V

    Member
    Aug 25, 2017
    62
    3
    0
    HIRU TV eke man nathida kiyala programme ekak yanawa. Programme eka hodai.Kotu paninda epa kiyala thamai kiyanne. BUT un jiwitheta hiv walin protect wenne kohomada kiyala kiyala denne na.(Like use of condoms)Boruwata ahinsaka minisunge life story eke publish karanawa.:yes:

    Machan mata kiyanda thiyenne hoda married life ekak geniyapalla.Hagim walata wahal wenda epa.Kamaye waradawa hasirenda epa.Prathpalaya athi bhayanakai!!!
     
    Last edited:

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    HIV ඇර වෙනත් ලිංගාශ්‍රිත රෝග ගැනත් පොඩි දැනුවත් කිරීමක් කරමුද?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    HIV ඇර වෙනත් ලිංගාශ්‍රිත රෝග ගැනත් පොඩි දැනුවත් කිරීමක් කරමුද?

    ඒ වෙනුවෙන් වෙනම ලිපි සකසන්න අමාරුයි. නමුත් ගැටළුවක් තියනවනම් ඒ ගැටලුවට පිළිතුරු දෙන්න පුළුවන්. නමුත් මගේ විෂය පථය වන්නේ HIV සම්බන්ධවය.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ වෙනුවෙන් වෙනම ලිපි සකසන්න අමාරුයි. නමුත් ගැටළුවක් තියනවනම් ඒ ගැටලුවට පිළිතුරු දෙන්න පුළුවන්. නමුත් මගේ විෂය පථය වන්නේ HIV සම්බන්ධවය.

    උඹේ විශය පථය කොහොමද බං HIV සම්බන්ධ වෙන්නෙ ? :confused: උඹ IT related job එකක් නේ කරනව කිව්වෙ ? :eek: උඹට HIV හැදුන නේ ඇත්ත කියපං ? :baffled: වෙන උන්ගෙ රිපෝට් දාල මේකෙ බොරුව නේ කලේ ? :angry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උඹේ විශය පථය කොහොමද බං HIV සම්බන්ධ වෙන්නෙ ? :confused: උඹ IT related job එකක් නේ කරනව කිව්වෙ ? :eek: උඹට HIV හැදුන නේ ඇත්ත කියපං ? :baffled: වෙන උන්ගෙ රිපෝට් දාල මේකෙ බොරුව නේ කලේ ? :angry:

    :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: WhiteWalker

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උඹේ විශය පථය කොහොමද බං HIV සම්බන්ධ වෙන්නෙ ? :confused: උඹ IT related job එකක් නේ කරනව කිව්වෙ ? :eek: උඹට HIV හැදුන නේ ඇත්ත කියපං ? :baffled: වෙන උන්ගෙ රිපෝට් දාල මේකෙ බොරුව නේ කලේ ? :angry:

    :oo: