HIV Mega Thread
අද සමාජයේ HIV කෙරෙහි පවතින දුර්මත නිසා HIV සම්ප්‍රේෂණය වීමේ අවදානම ශ්‍රී ලංකාව තුල විශාල වශයෙන් ඉහල ගොස් ඇත. තව සමහරු HIV ශරීරගතව ඇති කියා මානසික පිඩාවන්ට ගොදුරු වේ. එයද නිවැරදි වැටහීමක් නොමැති බැවිනි.
අපි කතා කරමු ඇත්තටම මේ HIV කියන්නේ මොකක් ද කියලා. ඒවගේම තමන්ට ඇති ප්‍රශ්න අසන්නටත් මේ හොඳ අවස්ථාවක්.
ඊයේ දිනයේදී සිදු වූ සිද්දියක්.
ඊයේ දිනයේදී අපේ STD ක්ලින්ක් එකට පැමිණි අයෙක් පිළිබඳව විස්තරයක් කියන්නම්. ඔහු විවාහකයෙක් . නම නලින් ( සත්‍ය නම නොවේ ) වයස 37 . හොඳ ව්‍යාපාරිකයෙක්. ඔහු මිට වසරකට ඉහතදී HIV වෛරසය අසධිතයෙක් ලෙස හඳුනා ගැනුනි. ඔහු අපේ ක්ලින්ක් එකට වසරක පමණ කාලයක සිට පැමිණෙයි.
නලින්ට HIV අසාධනය වී තිබ්බත් එයාගේ වයිෆ් ට HIV නැහැ. පසුව තමන්ට HIV තිබෙන බව දන ගත් දා සිට වයිෆ් සමග ලිංගිකව එකතුවීම අවම කරා සේම කොන්ඩම් භාවිතා කර ඇය සමග ලිංගිකව එකතු විය.
දැන් එයාගේ වයිෆ් ට බබෙක් හදන්න ඕනේ ලු . නමුත් වයිෆ් දන්නේ නැහැ ඔහු HIV අසධිතයෙක් කියලා. වයිෆ් එක දිගටම රණ්ඩු කරනවා ලු.
නලින් HIV අසධිතයෙක් උනත් අපට දරුවකු හැදීමට එරහිව නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ ඔවුන්ගේ පොද්ගලිකත්වය විනාශ කිරීමක් කල නොහැකිය.
1. එහි ඇති අවධානම ගැන ඔහුට පැහැදිලි කර දුන්නෙමු. එමගින් දරුවට සහ බිරිඳට HIV සම්ප්‍රේෂණය වීමේ ඇති සම්භාවිතවේ ප්‍රතිශතය ගැන පැහැදිලි කර දුන්නෙමු.
නමුත් ඔහුට බිරිදගෙන් බේරීමට නොහැකි බැවින් කෙසේ හෝ දරුවෙකු අවශ්‍ය වී ඇත.
2. ඔහු එයට එකඟ නොවන්නේ නම් සහ ඔවුනට දරුවෙකු අත්‍යවශ්‍යම නම් දෙවැනි option එක වන්නේ ඔහුගේ ශරීරයේ පවතින HIV වෛරස් ප්‍රමාණය minimum level එකකට ඖෂධ මගින් ගෙනවිත් දරුවකු හැදීමය. එමගින් මවට සහ දරුවට HIV සම්ප්‍රේෂණය අවදානම ප්‍රතිශතයක් ලෙස අවම මට්ටමකට ගෙන ආ හැකිය. නමුත් HIV වැළදීමේ අවදානමක් ඇත.
මම එදිනෙදා ඇතිවන සිද්දීන් නම් ගම පමණක් සත්‍ය නොවන පරිදි මේ ත්‍රෙඩ් එකේ පල කරන්නම්. ඒවගේම ඔයාලට තියන ප්‍රශ්න ගැනත් කතා කරමු.

Last edited: